එහෙනං සමහන් වල පිහිට තමාකුඩයක් තිබුනේ නෑ බන්.දැන් උණ,ඔලුවේ කැක්කුම සමග හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ.

එහෙනං සමහන් වල පිහිට තමාකුඩයක් තිබුනේ නෑ බන්.දැන් උණ,ඔලුවේ කැක්කුම සමග හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ.

ඔබ ලඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑවූ දා
ඔබ හා මා එක්වූවා
මතකයි ඔබේ මුදු අතගෙන
පියමැන්නා
පොද වැස්සට අපි තෙමුනා

කුඩයක් තිබුනේ නෑ බන්.දැන් උණ,ඔලුවේ කැක්කුම සමග හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ.
ehenam sahenna barapathalayi
haපින්වතුනි අද භාවනාවක්වත් කරමුද?? මන් දන්නා එකක් කියා දෙන්නද![]()
ehenam hondaiමැරෙන්න තරම් අසාද්‍ය නෑ පුතී.
පින්වතුනි අද භාවනාවක්වත් කරමුද?? මන් දන්නා එකක් කියා දෙන්නද![]()
මචන්ලා, පණු බෙහෙත් බිව්වම බඩ එළියෙ යන්වද ? හෙට වැඩට යන්නත් ඕන. දැන් බිව්වට කමක් නැද්ද ? කාලා ද බොන්න ඕන ?![]()
අවුලක් වෙන්නේ නැ බොන්නමචන්ලා, පණු බෙහෙත් බිව්වම බඩ එළියෙ යන්වද ? හෙට වැඩට යන්නත් ඕන. දැන් බිව්වට කමක් නැද්ද ? කාලා ද බොන්න ඕන ?![]()

අපි මැච් ඒක බලනවාපින්වතුනි අද භාවනාවක්වත් කරමුද?? මන් දන්නා එකක් කියා දෙන්නද![]()
ඊට වඩා හොඳ භාවනාවක් තියෙනවද දැන් කාලේ අනිත්‍ය මෙනෙහි කරන්න අපි මැච් ඒක බලනවාඊට වඩා හොඳ භාවනාවක් තියෙනවද දැන් කාලේ අනිත්‍ය මෙනෙහි කරන්න


අපි මැච් ඒක බලනවාඊට වඩා හොඳ භාවනාවක් තියෙනවද දැන් කාලේ අනිත්‍ය මෙනෙහි කරන්න

