Colombo Lands-ගණන්

Idibuwa

Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    උඹ කොළඹ අවට කිව්වම මම හිතුවේ කිරුලපොන, තිඹිරිගස්යාය, වැල්ලවත්ත වගේ පැති කියලා... ලොල්.. :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,689
    113
    මාලඹේ
    කඩුවෙල චාටර් මචන් යට වෙනවා නේ. ඔහෙත් ඔච්චර ගණන් ගිහින්ද බන්??:confused: තලවතුගොඩ ඇයි බන් එච්චර ගණන්??? :shocked:

    Samahara pathi witharayi ban
    Malabe peththa den hodayi
    Onnam pm ekak danna kohoma idamak da one kiyala
    Mage yaluwek ge ekak thiyenawa kiwwa SLIIT eka gawa
    6 tanam sure neha
    Onnam ahala kiyannam
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    maharagama pagoda paththe 6ta wadida ban?

    Maharagama near town over 15 lak
    Maharagama pathiragoda, pamunuwa, samaja rd over 8 lak
    Maharagama dehiwala rd, piliyandala rd ,nallawatta rd, katuwawala ( near main rd) - over 1 mil

    Pagoda thiyenne nugegoda ban.
    E hariye main rd kittuwata over 1.5 mil - 2,3 mil yanne..
    Pagoda athulata wennath over 1 mil

    Pagoda ( nugogoda) 6 lak walata perch eka denne coama hitapu ekek wenna one..
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    maharagama pagoda paththe 6ta wadida ban?

    පාගොඩ තියන්නේ නුගේගොඩ. පාගොඩ පාරේ 1.5mil+. පාගොඩ පලවෙනි හරස් වීදියේ 2.5mil+ යන්නේ.

    ඔය ගානට පාරක් කිට්ටුව ගන්න නම්. හෝකන්දර, අතුරුගිරිය, කලල්ගොඩ, පන්නිපිටිය අවට, බෝකුන්දර අවට, මාලඹේ තමා.

    පිට කෝට්ටේ, තලවතුගොඩ, ඇඹුල්දෙනිය, මහරගම, පිළියන්දල ඇතුලට වෙන්න ගන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    අඩේ ෂුවර් ද බන් ? පාගොඩ හන්දියට මීටර් 300ක් තියලා 6ක් කියලා නේ කිවේ ? :shocked:

    මගේ යාලුවෙක් තමා හොයලා දෙන්නේ, තව මාදිවෙල ගෙයක් එක්ක ඇනෙක්ස් 2ක් තියෙව්නා කිවේ පර්චස් 10 ඉඩමේ ලක්ෂ 100යි. තව එහෙම පර්චස් 14ක එකක් තියෙනවා ගෙයක් එක්ක එකත් ලක්ෂ 100යි. මම කෝල් කරා. අයිති උනුත් ඒ ගණන් මනේ කියන්නේ ?? :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Maharagama near town over 15 lak
    Maharagama pathiragoda, pamunuwa, samaja rd over 8 lak
    Maharagama dehiwala rd, piliyandala rd ,nallawatta rd, katuwawala ( near main rd) - over 1 mil

    Pagoda thiyenne nugegoda ban.
    E hariye main rd kittuwata over 1.5 mil - 2,3 mil yanne..
    Pagoda athulata wennath over 1 mil

    Pagoda ( nugogoda) 6 lak walata perch eka denne coama hitapu ekek wenna one..

    :baffled: මීටර් 300ක් කිවා බන් තියෙන්නේ??? ඌ කියන්නේ 6යි කියලා නේ බන්.හොර හුට්ටෙක් ද දන්නේ නෑ ඉඩම් කාරයා
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Pamunuwa Junction එකට මීටර් 200ක් තියෙලා 600,000 ගානේ පර්චස් 12ක් තියෙනවා. ලාබද? බන්
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :baffled: මීටර් 300ක් කිවා බන් තියෙන්නේ??? ඌ කියන්නේ 6යි කියලා නේ බන්

    අඩි 10 පාර තියෙනවද බලපන්, ගෙවල් 5/6 කට වැඩිනම් අඩි 15 තියෙනවද බලපන්. දැන් අඩි 12 කතා නෑ, අඩි 10 නැත්නම් 15. ලෝන් වලට ගියාම එපාවෙයි නැත්නම්.
    ඔප්පුව නිරවුල්ද බලපන් ( ප්ලෑන් පාස්ද, පත්තිරැ ඕකේද)
    ප්රකාශන ඔප්පුවක්ද බලපන්
    වතුර බැස්ම බලපන්
    පාගොඩ පාර ලගදි ඉස්සුනා ( කාපට් කරද්දි) ගෙවල් /මිදුල් පාරට වඩා පහතට ආපු අයට එපාවෙල ඉන්නෙ.
    අයිතිකරයමද විකුනන්නෙ බලපන්( කේවියට් එකක් දාල විකුනනවද දන්නෑනෙ රට එකෙක්ගෙ ඉඩමක්)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අඩි 10 පාර තියෙනවද බලපන්, ගෙවල් 5/6 කට වැඩිනම් අඩි 15 තියෙනවද බලපන්. දැන් අඩි 12 කතා නෑ, අඩි 10 නැත්නම් 15. ලෝන් වලට ගියාම එපාවෙයි නැත්නම්.
    ඔප්පුව නිරවුල්ද බලපන් ( ප්ලෑන් පාස්ද, පත්තිරැ ඕකේද)
    ප්රකාශන ඔප්පුවක්ද බලපන්
    වතුර බැස්ම බලපන්
    පාගොඩ පාර ලගදි ඉස්සුනා ( කාපට් කරද්දි) ගෙවල් /මිදුල් පාරට වඩා පහතට ආපු අයට එපාවෙල ඉන්නෙ.
    අයිතිකරයමද විකුනන්නෙ බලපන්( කේවියට් එකක් දාල විකුනනවද දන්නෑනෙ රට එකෙක්ගෙ ඉඩමක්)

    මම බලන්න එන්නම් කිවා. බලල විස්තර කියන්නම් කෝ මචං.හොර සින් එකක්ද කියලා හිතෙනවා මටත්.

    පමුණුව හන්දිය පැත්ත කොහොමද මචන් හොදද ??? :dull:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මම බලන්න එන්නම් කිවා. බලල විස්තර කියන්නම් කෝ මචං.හොර සින් එකක්ද කියලා හිතෙනවා මටත්.

    පමුණුව හන්දිය පැත්ත කොහොමද මචන් හොදද ??? :dull:

    පමුනුව මහරගම ටවුන් එකේ තියෙන හන්දිය ද?
    (මහරගම ටවුන්, මහරගම පතිරගොඩ පාර, සමාජ පාර, පොල්වත්ත පාර, තලපත්පිටිය බස් ස්ටෑන්ඩ් එක ලග ) මේ හැම තැනක්ම පමුනුව පාරට සෙට් වෙන්නෙ. තැන අහල pm කරපන් අපි දන්න තැනක්ද දන් නෑ නේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පමුනුව මහරගම ටවුන් එකේ තියෙන හන්දිය ද?
    (මහරගම ටවුන්, මහරගම පතිරගොඩ පාර, සමාජ පාර, පොල්වත්ත පාර, තලපත්පිටිය බස් ස්ටෑන්ඩ් එක ලග ) මේ හැම තැනක්ම පමුනුව පාරට සෙට් වෙන්නෙ. තැන අහල pm කරපන් අපි දන්න තැනක්ද දන් නෑ නේ...

    මේ හරියට මචන්. පොල්වත්ත ඉදන් පතිරගොඩට සෙට් වෙන තැනට ඇවිදන් එන දුර කිවා.එත් 6යි කියන්නේ???

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ හරියට මචන්. පොල්වත්ත ඉදන් පතිරගොඩට සෙට් වෙන තැනට ඇවිදන් එන දුර කිවා.එත් 6යි කියන්නේ???

    මේ පමුනුව මහරගම main rd ne ban..
    ගිහින් බලපන්, පට්ට ලාබයි 6 ට නම්.
    Walking track එක ලග එකත් බලපන්, එ හරිය බලන් ඉද්දි දෙගුන වෙයි ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මේ පමුනුව මහරගම main rd ne ban..
    ගිහින් බලපන්, පට්ට ලාබයි 6 ට නම්.
    Walking track එක ලග එකත් බලපන්, එ හරිය බලන් ඉද්දි දෙගුන වෙයි ..

    හොර ඔප්පුද දන්නේ නෑ නේ බන් අඩුවට දෙන්නේ ??? :dull: මට අම්බානෙක ඕවා නම් සෙට් වෙලා තියෙනවා බන් :(