අවුලක් වෙන්නේ නැ බොන්න![]()
එළ මචෝ. බිව්වා. මොකක් වෙයිද දන්නෙ නෑ. රෑට නින්දෙන් කක්කා ගියොත් ඔන්න උබ තමයි. 
පින්වතුනි අද භාවනාවක්වත් කරමුද?? මන් දන්නා එකක් කියා දෙන්නද![]()

එක හිතනම් කා ලගවත් නැ .තප්පරෙන් තප්පරේ අලුත් හිතක් තියෙන්නේබාවනා කරන්නත් එක හිතක් තියෙන්ඩ එපැයි![]()
