~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිතඑකලස් නොවේ. විවිද දේවල් සිතේ:baffled:
    හිතේ එකලස් බව අවශ්‍ය නොවේ මටත් ඔය එකක හිත තියන් ඉන්න පුළුවන් උනානම් මේ වෙද්දී මන් උඩින් යන කෙනෙක් යෝග භාවනා වලින් :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් නෑ වගේ :oo:

    මම හොරෙන් හොරෙන් හොරෙන්... බලා......
    පරාලේ උඩ සැඟවිලා...
    පින් කැටේට නෙත්... යොමා..
    බලා ඉන්නවා... බලා ඉන්නවා...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කවුරුත් නෑ වගේ :oo:

    මම හොරෙන් හොරෙන් හොරෙන්... බලා......
    පරාලේ උඩ සැඟවිලා...
    පින් කැටේට නෙත්... යොමා..
    බලා ඉන්නවා... බලා ඉන්නවා...

    :oo::oo::oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුරුත් නෑ වගේ :oo:

    මම හොරෙන් හොරෙන් හොරෙන්... බලා......
    පරාලේ උඩ සැඟවිලා...
    පින් කැටේට නෙත්... යොමා..
    බලා ඉන්නවා... බලා ඉන්නවා...
    :frown::frown::frown:බලා හිටුකෝ ..පින් කැටේම ඇමිනිලා ඉන්න ආස හිතිලා :frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤