~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගුඩ් මෝනින් කුකුළනි,කුක්කනි,කටුස්සනි එකී නොකී මෙකී සත්වයනි.

    සනීෆනැන්ඩූ වී නිවසට වී සිටින්නෙමි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැස්සේම තෙමි තෙමී ඔෆිස් එන්න උනා කුකුළනි, කටුස්සනි සියල්ලමනි.. :(
    නංගි කෙනෙක් නැද්ද ඔපිස් ඒකෙ ඔලුව පොඩ්ඩක් පිහල දීල උණු උණු තේ එකක් ලඟට ගෙනත් දෙන්න :rolleyes: