ආදායම්_බදු

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    "If you love your country, pay as much income tax as possible - Mangala"

    "ඔබ ඔබේ රටට ආදරෙයි නම් හැකි තරම් ආදායම් බදු ගෙවන්න - මංගල"

    මේක අද නිව්ස් එකක හෙඩිමක්, මේක දැක්කම මටනම් පට්ට තරහක් ඇති උනේ (චන්දෙ දුන්නෙත් මේ ආණ්ඩුවට).

    හොරකම් කරලා බිලියනපතියෝ වෙච්ච උන් වෙනුවෙන් හිඟා නොකා හිඟා කන අපි බදු ගෙවන්න ඕන.
    උන් හොරකම් කරලා සල්ලි රට හංගනව, අපිව හූරන් කාල ඒ පාඩුව පියවනව.

    මහ කාලකන්නි රටක් බන් මේක..

    මුන්ගේ පාලනෙන් අපිට ලැබුනෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරයි..

    ----------

    ප.ලි. මේකෙන් කියවෙන්නේ නැහැ කිසිම කෙනෙක් මේ හේතුව නිසා ආයිත් බලයට ගෙන්න ඕන කියල. උන් ආවත් ඔයටිකම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: waca

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මුන්ගේ පාලනෙන් අපිට ලැබුනෙ අදහස් ප්‍රකාශ කිරිඉමේ නිදහස විතරයි..

    Dude that campus guy has been jailed again, what happened to the Monks who opened their mouths...
    Where's those Journalists who were in ITN when this started.

    What happened to Chatura in Derana...

    R U Serious ?
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මුන්ගේ පාලනෙන් අපිට ලැබුනෙ අදහස් ප්‍රකාශ කිරිඉමේ නිදහස විතරයි..

    Dude that campus guy has been jailed again, what happened to the Monks who opened their mouths...
    Where's those Journalists who were in ITN when this started.

    What happened to Chatura in Derana...

    R U Serious ?

    ඔබ සඳහන් කල රාජ්‍ය මාධ්‍ය ආයතනයේ මමත් සේවය කලා. එතැන වෙන්නේ දේශපාලන පත්වීම්, ආණ්ඩු මාරුවෙනකොට හැමදාමත් ඕක වෙනව.

    ඒක හරි කියන්නේ නැහැ. නමුත් කවුරුත් ඒක කරනවා.
     
    • Like
    Reactions: sanoka

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What's wrong with this?

    One should indeed pay taxes if he/she loves the country, for, if not how can the country the person so loves exist??
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    What's wrong with this?

    One should indeed pay taxes if he/she loves the country, for, if not how can the country the person so loves exist??

    The point is people who having low income and with less political power will be punished for not paying tax but people with high income and higher political power will be secured and they will have special privileges to cutoff taxes by showing fake expenses :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    What's wrong with this?

    One should indeed pay taxes if he/she loves the country, for, if not how can the country the person so loves exist??
    අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..

    රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000) අතිරේක මුදලක් ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
    එහි දැක්වෙන්න මෙම මුදල අමාත්යංශයට අයත් ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයා වන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    CK_Expressway_12_0.jpg

    z_pv-A-drive-01.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    හංසයට X ගහන්න කිව්වා...!!!!
    recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :lol::lol:

    උඹලටත් කතා කලාද?
    මෙන්න Call එක ආපු number එක 0117491700 .
    මේ number එකට call කලාම අලුත්
    recording එකක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් )
    :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    හංසයට X ගහන්න කිව්වා...!!!!
    recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :lol::lol:

    උඹලටත් කතා කලාද?
    මෙන්න Call එක ආපු number එක 0117491700 .
    මේ number එකට call කලාම අලුත්
    recording එකක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් )
    :rofl::rofl:

    president-rajapaksa-with-namal-at-opening-2nd-phase-of-southern-expressway.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මුන්ගේ පාලනෙන් අපිට ලැබුනෙ අදහස් ප්‍රකාශ කිරිඉමේ නිදහස විතරයි..

    Dude that campus guy has been jailed again, what happened to the Monks who opened their mouths...
    Where's those Journalists who were in ITN when this started.

    What happened to Chatura in Derana...

    R U Serious ?

    comparatively low machan. Thanks god Chathura Alwis is still alive. I'm not going "KADE" for anyone. But this is a good trend.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..

    රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000) අතිරේක මුදලක් ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
    එහි දැක්වෙන්න මෙම මුදල අමාත්යංශයට අයත් ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයා වන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය

    :angry::angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I kinda like these tax reforms

    Those who pay higher taxes should get more benefits from the government services, and certainly should get priority at government facilities.

    The so called low income low tax paying people get all the goodies from the government because the others who actually do work and earn money pay taxes.