~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොද ටීවී සිරිස් ටිකක් කියන්න බලන්න ..
    13.gif
    13.gif
    13.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝව ගංවතුරට අහුවුනොත් :shocked: පැන්ඩ මාමත් ගෙදර නෑ කවුද සයෝව උස්සගෙන උස් බිමකට දුවන්නේ :eek:
    ඉතිකා මිතිකා ඉන්නවනේ :baffled::baffled:උස්සන් දුවන්නන්ම් දැන් සයිස් එකේ හැටියට අමාරු වෙයි .ටිපර් එකක් වත් ගෙනත් තියලා කන්දක් බලා ඩ්‍රයිව් කරන්නයි තියෙන්නේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෙන එක්කෙනෙක්ට උදව් කරනවට මිසිස් ඉතික මිතික කැමති වෙයිද කවුද දන්නේ :P
     
    :rofl::rofl::rofl::lol::lol::lol:අපේ කිලර් බඩා සෙල් එකෙන් ලේලන්ඩ් බස් එකක්වත් අරන් දුවයි :lol:
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    ඇයි සයෝට ගංවතුර කිව්වද?
    :baffled::oo::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::lol::lol::lol:අපේ කිලර් බඩා සෙල් එකෙන් ලේලන්ඩ් බස් එකක්වත් අරන් දුවයි :lol:
    කිරලයා නං හොඳයි වැඩේට :P කිරල වතුරේ පාවෙන හින්ද සයෝට පාවෙවී ඉන්න පුළුවන් කිරලයාගේ උඩ නැගල :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නෑ අර උකුස්සාගේ පණිවිඩේට ස්තුති කියල තිබ්බේ ඒකයි බැලුවේ :oo:

    නෑ ඉතිං බං, යාලුවො ඉන්නවනෙ ඒ දිගටම වගෙ..
    ⁣එහෙම update කරන එකත් හොද වැඩක්නෙ ඒකයි ස්තුති කලේ.. :) තෙරියා..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඉතිං බං, යාලුවො ඉන්නවනෙ ඒ දිගටම වගෙ..
    ⁣එහෙම update කරන එකත් හොද වැඩක්නෙ ඒකයි ස්තුති කලේ.. :) තෙරියා..?
    නෑ ඌ ඕපන් දාපු පොස්ට් එකක් නිසා ඒ ගැන උනන්දු උනේ ඉතිකත් කැළණි ගන් මිටියාවතේ පදින්චිකාරයෙක් කියල හිතුවේ :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නෑ ඌ ඕපන් දාපු පොස්ට් එකක් නිසා ඒ ගැන උනන්දු උනේ ඉතිකත් කැළණි ගන් මිටියාවතේ පදින්චිකාරයෙක් කියල හිතුවේ :yes:

    නෑ බං , මං තලවතුගොඩ.
    ( උඹ අහල නැත්නම් පාර්ලිමේන්තුව කිට්ටුව හරි නුගේගොඩ කිට්ටුව හරි මතක් කර ගනින්කො..):no: