ට්රාන්ස්ෆෝමර්ස් මමත් දෙකයි බැලුවේඇල්ලුවේ නෑ ඔක්කොම බලන්න තරන්. හොඳයිද ඒකෙ මුල ඒවා.
![]()

යකෝ මන් ඒවා මැරීගෙන බලන්නේ එතරම් මටනම් පට්ට .කතාව කොහොම වෙතත් මට කෙල්ල හොදයි රැ 3 වෙනකන්
mama oya design karana gaman ban oluwa danne

මොන දුකක්ද බන් විදින්නේ 

රැ 3 වෙනකන්මොන දුකක්ද බන් විදින්නේ
![]()


යකෝ මන් ඒවා මැරීගෙන බලන්නේ එතරම් මටනම් පට්ට .කතාව කොහොම වෙතත් මට කෙල්ල හොදයි


මුල් 3,4,5 මන් බලලා නැ දැන් බාන ගමන් අද අර ට්රාන්ස්ෆොමස් බැවට එකේ කොපිය හොද නැ.එ දුකට HARRY POTTER බලනවා
එසේම වේවාgood morning...
අද සිකුරාදා නේද, නුවර එන්න නං එපා මෙහෙට වැස්ස අරන් 
එසේම වේවාඅද සිකුරාදා නේද, නුවර එන්න නං එපා මෙහෙට වැස්ස අරන්
![]()
පෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි 
ado uba ela white walkerayek neඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්නපෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි
![]()



aran enna deyak na. ape paththata wahinawaඑසේම වේවාඅද සිකුරාදා නේද, නුවර එන්න නං එපා මෙහෙට වැස්ස අරන්
![]()
හාපෝ තොගේ කටවහඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්නපෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි
![]()
හිතේ ඇති මාව වැලලෙනව බලන්න
හාපෝ තොගේ කටවහහිතේ ඇති මාව වැලලෙනව බලන්න
![]()
ගංවතුරක් ඇවිල්ල වෝකරයගේ ගේ යටවෙය.. ඔකා දියේ ගිලිලා මැරිය.. ඕම් නමඃ සයෝනරාය නමඃ ඒස්වඃ
කටුස්සෙක් ආවද මේ පැත්තට දුවගෙන?![]()

uba daws ganak okawa hoyanawane... mokada case eka?කටුස්සෙක් ආවද මේ පැත්තට දුවගෙන?![]()
uba daws ganak okawa hoyanawane... mokada case eka?