~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ට්‍රාන්ස්ෆෝමර්ස් මමත් දෙකයි බැලුවේ :baffled: ඇල්ලුවේ නෑ ඔක්කොම බලන්න තරන්. හොඳයිද ඒකෙ මුල ඒවා. :oo:
    :baffled::baffled:යකෝ මන් ඒවා මැරීගෙන බලන්නේ එතරම් මටනම් පට්ට .කතාව කොහොම වෙතත් මට කෙල්ල හොදයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුල් 3,4,5 මන් බලලා නැ දැන් බාන ගමන් අද අර ට්‍රාන්ස්ෆොමස් බැවට එකේ කොපිය හොද නැ:growl::growl: .එ දුකට HARRY POTTER බලනවා

    hoda wade ubata pupa issara karan downlod kalata. Mama nam wonder woman eke tikak baluwa eye. 1080p YIFY eka ganna. Mama gatta eka 3GB ganak. Camera copy newei hoda clear eka awith
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එසේම වේවා :love: අද සිකුරාදා නේද, නුවර එන්න නං එපා මෙහෙට වැස්ස අරන් :D

    ඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්න :D පෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්න :D පෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි :baffled:
    ado uba ela white walkerayek ne :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්න :D පෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි :baffled:
    හාපෝ තොගේ කටවහ :angry: හිතේ ඇති මාව වැලලෙනව බලන්න :angry:

    ගංවතුරක් ඇවිල්ල වෝකරයගේ ගේ යටවෙය.. ඔකා දියේ ගිලිලා මැරිය.. ඕම් නමඃ සයෝනරාය නමඃ ඒස්වඃ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හාපෝ තොගේ කටවහ :angry: හිතේ ඇති මාව වැලලෙනව බලන්න :angry:

    ගංවතුරක් ඇවිල්ල වෝකරයගේ ගේ යටවෙය.. ඔකා දියේ ගිලිලා මැරිය.. ඕම් නමඃ සයෝනරාය නමඃ ඒස්වඃ

    කටුස්සෙක් ආවද මේ පැත්තට දුවගෙන? :oo:

    කටුස්සා ඔට්ටුයී... :lol: