EPF ETF උදව්වක්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දැනට EPF, ETF ගෙවන්නේ මගේ ටැක්ස් හදන කෙනා හරහා,
    එයා ඒකට චාජ් එකක් ගන්නවා.. මගේ යාලුවෙක් කිව්වා ඔන්ලයින් ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා..
    මට තියෙන ප්‍රශ්න මේවා

    • මම කොහොමද මාසෙකට ගෙවන්න ඕන මුදල ගණනය කරන්නේ?

    • කොහොමද ඔන්ලයින් හරි අදාල තැනට ගිහිල්ලා හරි ගෙවන්නේ?

    • සේවකයෙක්ගේ මාසික පඩිය රු. 15000/= කියලා හිතුවොත් උදාහරණයක් විදියට කොහොමද ගණන් හදන්නේ EPF, ETF මාසෙකට?

    • කෙහේටද ගෙවන්න ඕන? චෙක් වලින් ගෙවන්න පුළුවන්ද?

    මේ ක්ෂෙත්‍රය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදි කරලා දෙන්න..


    වැදගත් වෙනවා කියලා හිතෙනව නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරගෙන යන්න..


    සුභ දවසක්!


    ජය වේවා!
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    EPF -
    Calculation of the contribution
    Employee’s contribution 8% of the total monthly earnings
    (To be deducted from the Employee’s Salary/Wage)
    Employer’s contribution An amount equivalent to 12% of the total monthly income of
    the Employee
    (To be paid totally by the Employer)
    Total contribution per
    Employee
    20% of the Employee’s total monthly earnings

    EX: 15000 * 8% (Employee)
    15000 * 12% (Employer)


    ETF - 15000 (Emp. Salary without Allowances) * 3% (Employer)



    oya percentages walata thamai contribution eka yanna oni..
    Online gewana widiya gena me web site walin idea ekak ganna puluwan wei..
    beri unoth oke thiyana numbers contact karala balannaa


    http://www.epf.lk/
    http://www.etfb.lk/
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    EPF - 15000 (Emp. Salary without Allowances) * 12%
    ETF - 15000 (Emp. Salary without Allowances) * 3%



    oya percentages walata thamai contribution eka yanna oni..
    Online gewana widiya gena me web site walin idea ekak ganna puluwan wei..
    beri unoth oke thiyana numbers contact karala balannaa


    http://www.epf.lk/
    http://www.etfb.lk/

    හරි මචං.. ඒ කියන්නේ 15000/100*15 = 2250

    එහෙම නේද?
    මම කෝල් කරලා බලන්නම්
    තෑන්ක්ස්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    EPF ekedi sewakayage basic salary eken 8% kapala, 12% company eken add karala e okkoma 20% thama EPF ekata yanne

    ETF ekedi basic salary eken 3% denna one company eken

    mn danna widiyata kiwwe weradi aethnm niweradi korathwa :rolleyes:
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    හරි මචං.. ඒ කියන්නේ 15000/100*15 = 2250

    එහෙම නේද?
    මම කෝල් කරලා බලන්නම්
    තෑන්ක්ස්..

    15% uba gewanna oni thamai.. bt. 3% wenama calculate karala gewanna oni ETF ekata..
    ithuru 12% + 8% (Employee) = 20% EPF ekata gewanna oni
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    15% uba gewanna oni thamai.. bt. 3% wenama calculate karala gewanna oni ETF ekata..
    ithuru 12% + 8% (Employee) = 20% EPF ekata gewan
    na oni

    ඒක තේරුනේ නැහැ බං..
    පොඩ්ඩක් එක්සාම්පල් එකකින් කියපන්කෝ මම දාන්න ඕන කීයද දෙකටම?
    සේවකයොන්ගෙන් කීයද දෙකටම කියලා..
    තරහා වෙන්න එපා කරදර කරනවට
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo

    ඒක තේරුනේ නැහැ බං..
    පොඩ්ඩක් එක්සාම්පල් එකකින් කියපන්කෝ මම දාන්න ඕන කීයද දෙකටම?
    සේවකයොන්ගෙන් කීයද දෙකටම කියලා..
    තරහා වෙන්න එපා කරදර කරනවට

    EPF
    15000*8% = 1200 (Sewakayagen kapapan)
    15000* 12% = 1800 (uben)

    Total = 3000 (EPF ekata gewanna oni)

    ETF
    15000*3% = 450 (Uben) (ETF ekata gewanna oni)
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    එල මචං..
    තෑන්ක්ස්..
    වටිනවා..

    oya calculations witharai hodee.. oka krameta gewaganna oni.. poddak oya web walin knowledge ekak aran call karala notherena ewath ahala wedeta behepan.. wede kalata welawata ubata karaganna puluwan nam eka ekata salli denna oni ne oya wedeta
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oya calculations witharai hodee.. oka krameta gewaganna oni.. poddak oya web walin knowledge ekak aran call karala notherena ewath ahala wedeta behepan.. wede kalata welawata ubata karaganna puluwan nam eka ekata salli denna oni ne oya wedeta

    ඔව්.. මචං..
    ඒකයි මගෙත් අදහස..
    ඌ මගෙන් ගාණ කපනවා..
    නිකම් මොකටද බං අපි මහන්සියෙන් හම්බකරන සල්ලි පිටට දෙන්නේ..
    වටිනවා මචං..
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    සේවකයගෙන් 8% කපන්න ඕනා 15000/100*8 = 1200
    සේවායෝජකයගෙන් 12% දාන්න ඕනා 15000/100*12 = 1200
    එතකොට ඔක්කොම 3000ක් දාන්න ඕනා...

    ඊට අමතරව සේවායෝජකයා 3% ඊ ටී එෆ් දාන්න ඕනා 15000/100*3 = 450

    ඔන්ලයින් ගෙවන්න පුලුවන්


    4EHSkkA.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සේවකයගෙන් 8% කපන්න ඕනා 15000/100*8 = 1200
    සේවායෝජකයගෙන් 12% දාන්න ඕනා 15000/100*12 = 1200
    එතකොට ඔක්කොම 3000ක් දාන්න ඕනා...

    ඊට අමතරව සේවායෝජකයා 3% ඊ ටී එෆ් දාන්න ඕනා 15000/100*3 = 450

    ඔන්ලයින් ගෙවන්න පුලුවන්


    4EHSkkA.jpg


    එල මචං..
    තෑන්ක්ස්..
     
    • Like
    Reactions: ransing