මම දැනට EPF, ETF ගෙවන්නේ මගේ ටැක්ස් හදන කෙනා හරහා,
එයා ඒකට චාජ් එකක් ගන්නවා.. මගේ යාලුවෙක් කිව්වා ඔන්ලයින් ගෙවන්න පුළුවන් ක්රමයක් තියෙනවා කියලා..
මට තියෙන ප්රශ්න මේවා
මේ ක්ෂෙත්රය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදි කරලා දෙන්න..
වැදගත් වෙනවා කියලා හිතෙනව නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරගෙන යන්න..
සුභ දවසක්!
ජය වේවා!
එයා ඒකට චාජ් එකක් ගන්නවා.. මගේ යාලුවෙක් කිව්වා ඔන්ලයින් ගෙවන්න පුළුවන් ක්රමයක් තියෙනවා කියලා..
මට තියෙන ප්රශ්න මේවා
- මම කොහොමද මාසෙකට ගෙවන්න ඕන මුදල ගණනය කරන්නේ?
- කොහොමද ඔන්ලයින් හරි අදාල තැනට ගිහිල්ලා හරි ගෙවන්නේ?
- සේවකයෙක්ගේ මාසික පඩිය රු. 15000/= කියලා හිතුවොත් උදාහරණයක් විදියට කොහොමද ගණන් හදන්නේ EPF, ETF මාසෙකට?
- කෙහේටද ගෙවන්න ඕන? චෙක් වලින් ගෙවන්න පුළුවන්ද?
මේ ක්ෂෙත්රය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදි කරලා දෙන්න..
වැදගත් වෙනවා කියලා හිතෙනව නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරගෙන යන්න..
සුභ දවසක්!
ජය වේවා!