asai kiya kiya idala be putha boad ekkak aran purudu weyanmamath asai...



ඔය ඉන්නවා ගෙදෙට්ට වෙලා තියෙන දෙයක් කාල බීල, පනං හතරක් හොයාගන්නවා සුට්ටන් සුට්ටන් වැඩ කරලා කොම්පීටරේ.![]()
mata set unema katugasthota bn.29k dennam kiwwa.man wijaya graphics eke diploma eka iwara karapu kale.2012di

උබෙ FB profile link එක මට පී ඇම් කරපන්...
Ewayi ewayi meen kiyala

ඔය එවල තියෙන්නෙ...මූ හෙන පොඩි කොල්ලෙක්නෙ බන් අව්රුදු 20 ක් 21 වගේ පෙනුම..ඒ උනාට කියන දේවල්


