~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එක වේලක් කාලා මට ඉන්න බැ . කන අතුරුපසයි බතුයි ඔක්කොම එක පාත්තරේට දාන් එකට අනන් මට කන්න බැ:(:(:(

අතුරුපසයි බතුයි එකට දාන් කන්න ඕනෙද? :nerd:
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අතුරුපසයි බතුයි එකට දාන් කන්න ඕනෙද? :nerd:
    ධුතාංග ආරක්ෂා කරනවානම් එහෙමයි ..මහන වෙනවනම් එ වගේ තැනක මිසක් වෙන තැනක මහන වෙලා වැඩක් නැ .99% පන්සල් වල දැන් ඕක වෙන්නේ නැ :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    එක වේලක් කාලා මට ඉන්න බැ . කන අතුරුපසයි බතුයි ඔක්කොම එක පාත්තරේට දාන් එකට අනන් මට කන්න බැ:(:(:(

    :confused:
    ethanadith kema gena hithala thiyenne:lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    එක වේලක් කාලා මට ඉන්න බැ . කන අතුරුපසයි බතුයි ඔක්කොම එක පාත්තරේට දාන් එකට අනන් මට කන්න බැ:(:(:(

    ehenam samantha badara hamuduruwo langata palayan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :yes::yes::yes:ඒක තමා මට යන්න බැරි වෙන්න හේතුව .එක වේලක් කාලා බණක් අහන්නවත් අඩුම නින්ද යන්නේවත් නැ බන් :confused:

    ohoma kiwwata kanawa athi ban horata
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ධුතාංග ආරක්ෂා කරනවානම් එහෙමයි ..මහන වෙනවනම් එ වගේ තැනක මිසක් වෙන තැනක මහන වෙලා වැඩක් නැ .99% පන්සල් වල දැන් ඕක වෙන්නේ නැ :sorry:

    ඕව කීයෙන් කී දෙනාද බන් කරන්නෙ දැන්....එන්ඩ එන්ඩ විනාස වෙනව....ගිහි පැවිදි අතර වෙනස ඇදගෙන ඉන්න ඇදුමට විතරක් වෙනස් වෙන වෙලාවල් විතරයි දැන් තියෙන්නෙ...