වනචර දශකය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කැලෑ නීතිය කියන්නේ මේවට තමා.ඉතිහාසයේ කරපු ලොකුම මංකොල්ලය වෙච්චි මහ බැංකු හොරු (සිරිසේන,රනිල්,රවී,රෝසි,රාජිත ) තාම එලියේ.රවී අයින් වුනත් හරි පරීක්ශනේට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නෑ.

    හරි හරි මේවත් හොර වැඩ තමා. හොරුන්ටයි දඩුවම් දුන්නෙ. කැලෑ නීතිය නෙමේ මේක
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මීට කලිං තිබුණ ආණ්ඩු වල ඔහොම අයිං වෙලා තියෙන්නෙ කව්ද ? අයිං වීමම ප්‍රගතියක් නෙමේද ?

    වැඩක් නෑ බං එළකිරියෙ ඉන්න වැඩි දෙනෙක් පක්ෂ බදාගෙන කෑගහන එවුන්
    අපි වගේ දෙපැත්තෙම වැරදි දකින, දෙපැත්තෙම හොඳ වැඩ දකින එවුන් නෑ :lol:
    අපි ඇවිල්ල පාවෙන ඡන්දෙ නේ බං :love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    වැඩක් නෑ බං එළකිරියෙ ඉන්න වැඩි දෙනෙක් පක්ෂ බදාගෙන කෑගහන එවුන්
    අපි වගේ දෙපැත්තෙම වැරදි දකින, දෙපැත්තෙම හොඳ වැඩ දකින එවුන් නෑ :lol:
    අපි ඇවිල්ල පාවෙන ඡන්දෙ නේ බං :love:

    නල ලිදේ තත්වෙ මොකද දැන් :nerd::nerd:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කාලෙකට පස්සෙ උදාවුන නීතිය යංතං හෝ හරියට ක්‍රියාත්මක වෙන යුගයක් :yes: හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා :yes: අපේ රටේ එවුන්ට ඕනෙ කැලෑ නීතිය :yes: 2020න් පස්සෙ ආයෙ ආපස්සට ගියෑකි :(
    True Macho!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොවුන් හිරගෙදරට ගිය පසු හිර ගෙදර ලොක්කන් මොවුන්ට රජ සැප දෙනවාදැයි යහපාලනප්‍රේමීන් සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. එසේ කළහොත් ඊලඟට දඬුවම් ලැබෙන්නේ හිර ගෙදර ලොක්කන්ට බවද කල් තියා කිව යුතුය. ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද?

    ඒකනම් සහතික ඇත්ත, ඒ වුනාට නිලධාරින් වැඩ කරන්න බයයි හැමතිස්සෙම තමා ගැලවෙන්න බලනව මිසක් වගකීමක් ගන්නව අඩුයි. ඒකට හෙතුව තමයි මෙන්න මේ වගේ දේවල් නිසා එයාලගෙ හිත් රිදිල ඉන්නෙ...

    0519_01.jpg

    0519_02.jpg

    0519_03.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇස් බැදගෙන කන් වල පුලුන් ගහගෙනද ඉන්නෙ .පේන්නෙ නැද්ද හැමදාම නිව්ස් වලට කියනව කොමිසමයි රහස් පොලිසියයි එක එකාව ගෙන්න ගෙන්න පැය ගනන් පරීක්ශන,ප්‍රශ්ණ කරනව කියල

    දන්නෙ නැත්තන් මන් කියන්නම්

    දැන් හොරු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් අයින් උනා මිනිහට බොරු කරා කියල .
    2. ඊයෙ ඇලෝසියස් ගෙන් හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා .
    3. කෝල් රෙකෝඩින් මකපුව මාට්ටු උනා .ඒක රිකවර් කරා .
    4.ඊයෙ 4පාරක් කරන්ට් ගිහින් ප්‍රශ්ණ කරනකොට .

    Mona PAththe unath danduwam diye yuthui.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකනම් සහතික ඇත්ත, ඒ වුනාට නිලධාරින් වැඩ කරන්න බයයි හැමතිස්සෙම තමා ගැලවෙන්න බලනව මිසක් වගකීමක් ගන්නව අඩුයි. ඒකට හෙතුව තමයි මෙන්න මේ වගේ දේවල් නිසා එයාලගෙ හිත් රිදිල ඉන්නෙ...

    0519_01.jpg

    0519_02.jpg

    0519_03.jpg

    ඉතින් බලාපල්ලකො ජාතියේ අප්පච්චිගෙ ආණ්ඩුවෙන් කොරල තියෙන වැඩ .තව කී දෙනෙක් ඇත්ද මෙහෙම :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    Lalith--Anusha.gif

    බලන්න මේ දෙන්න ඇත පටලන් හිනා වේවි හිරේ යන ලස්සන
    හරියට අලුත බැදපු මනමාල ජෝඩුවක් හනිමුන් එකයට swiss යනවා වගේ
    මෙක අනිත් හිරකරයන්ටත් හොද ආදර්ශයක්
    නිකන් මුසල කමට හිරේට යන්නේ අන්තිව මේවගේ හිනාවෙලා තමයි හිරට වුනත් යන්න ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Lalith--Anusha.gif

    බලන්න මේ දෙන්න ඇත පටලන් හිනා වේවි හිරේ යන ලස්සන
    හරියට අලුත බැදපු මනමාල ජෝඩුවක් හනිමුන් එකයට swiss යනවා වගේ
    මෙක අනිත් හිරකරයන්ටත් හොද ආදර්ශයක්
    නිකන් මුසල කමට හිරේට යන්නේ අන්තිව මේවගේ හිනාවෙලා තමයි හිරට වුනත් යන්න ඕන

    :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුන් හිනා වෙන විදිහට දඬුවම් දීල කියලනම් හිතෙන්නේ නැහැ...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මුන් හිනා වෙන විදිහට දඬුවම් දීල කියලනම් හිතෙන්නේ නැහැ...:yes:

    මොකක් හරි තවත් කුප්ප වැඩක් කරන්ඩ වගේ දෙන්න ඇතුලට යන්නෙ :rolleyes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled:

    ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට

    පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
    ඔවුන් දෙදෙනාටම ඇති දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරුණු බව බන්ධනාගාර ආරංචි පවසයි.
    ඒ අනුව ඔවුන් අද දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළු කරනු ලැබූ අතර මීට පෙර සිර දඬුවම් නියම වූ දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන, රිමාන්ඩ් භාරයේ සිටින සරණ ගුණවර්ධන ආදී ප්‍රබලයන් කිහිප දෙනෙක් ද එම වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

    Code:
    http://www.lankadeepa.lk/top_story/%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A---%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7/10-517497
     
    ගැම්මට ඔක්කොම එකවාට්ටුවට දැම්මොත් බන්දනාගාර රෝහලත් ලියාගෙන තමා ඕකුන් පස්සබලන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇස් බැදගෙන කන් වල පුලුන් ගහගෙනද ඉන්නෙ .පේන්නෙ නැද්ද හැමදාම නිව්ස් වලට කියනව කොමිසමයි රහස් පොලිසියයි එක එකාව ගෙන්න ගෙන්න පැය ගනන් පරීක්ශන,ප්‍රශ්ණ කරනව කියල

    දන්නෙ නැත්තන් මන් කියන්නම්

    දැන් හොරු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් අයින් උනා මිනිහට බොරු කරා කියල .
    2. ඊයෙ ඇලෝසියස් ගෙන් හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා .
    3. කෝල් රෙකෝඩින් මකපුව මාට්ටු උනා .ඒක රිකවර් කරා .
    4.ඊයෙ 4පාරක් කරන්ට් ගිහින් ප්‍රශ්ණ කරනකොට .

    දැන් තාම එකෙක්ටවත් නඩු දාලා නැද්ද?

    ඔව් බන් ඇස් බැඳගෙන කන් වල පුළුන් ගහගෙන නහයෙත් පුළුන් ගහගෙන තමයි ඉන්නේ.නැත්නම් නිවුස් වලට කියන ඒවා ඇහුවාම හිතෙන්නේ දිවියලෝකේ ඉන්නවා කියලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇස් බැදගෙන කන් වල පුලුන් ගහගෙනද ඉන්නෙ .පේන්නෙ නැද්ද හැමදාම නිව්ස් වලට කියනව කොමිසමයි රහස් පොලිසියයි එක එකාව ගෙන්න ගෙන්න පැය ගනන් පරීක්ශන,ප්‍රශ්ණ කරනව කියල

    දන්නෙ නැත්තන් මන් කියන්නම්

    දැන් හොරු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් අයින් උනා මිනිහට බොරු කරා කියල .
    2. ඊයෙ ඇලෝසියස් ගෙන් හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා .
    3. කෝල් රෙකෝඩින් මකපුව මාට්ටු උනා .ඒක රිකවර් කරා .
    4.ඊයෙ 4පාරක් කරන්ට් ගිහින් ප්‍රශ්ණ කරනකොට .

    අනේ යකෝ කොහෙන් හිනා වෙන්නද මේවට.. පරීක්ෂණ තියනවා කට්ටිය ගෙන්නලා මාධ්‍ය සංදර්ශන තියෙනවා.. ඊට පස්සේ හොයා ගන්නත් නෑ. ඊයෙත් හිරේට ගියේ දේශපාලුවන්ගේ ලණු කාපු දෙන්නෙක් තමා.. ඇත්ත හොරු එලියේ.. බැදුම්කරෙටත් කොහේ හරි ඉන්න පොඩි එකෙක් හිරේ යයි.. හරි යහපාලනේ නම් රනිලයි, රවියයි දෙන්නම හිරේ ඉන්න ඕනේ මෙලහට :growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යකෝ කොහෙන් හිනා වෙන්නද මේවට.. පරීක්ෂණ තියනවා කට්ටිය ගෙන්නලා මාධ්‍ය සංදර්ශන තියෙනවා.. ඊට පස්සේ හොයා ගන්නත් නෑ. ඊයෙත් හිරේට ගියේ දේශපාලුවන්ගේ ලණු කාපු දෙන්නෙක් තමා.. ඇත්ත හොරු එලියේ.. බැදුම්කරෙටත් කොහේ හරි ඉන්න පොඩි එකෙක් හිරේ යයි.. හරි යහපාලනේ නම් රනිලයි, රවියයි දෙන්නම හිරේ ඉන්න ඕනේ මෙලහට :growl:

    ඉතිං බං තාම පරීක්ශණ වෙනවනෙ :confused: ඔයා කියන්නෙ ඔය ප්‍රශ්න කිරීම් මොකවත් කරන්නැතුව එක පාරට මෙයා තමා වැරදි කාරය කියල හිරේ දාන්න කියලද ? :confused: