කැලෑ නීතිය කියන්නේ මේවට තමා.ඉතිහාසයේ කරපු ලොකුම මංකොල්ලය වෙච්චි මහ බැංකු හොරු (සිරිසේන,රනිල්,රවී,රෝසි,රාජිත ) තාම එලියේ.රවී අයින් වුනත් හරි පරීක්ශනේට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නෑ.
හරි හරි මේවත් හොර වැඩ තමා. හොරුන්ටයි දඩුවම් දුන්නෙ. කැලෑ නීතිය නෙමේ මේක



හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා 






