tawa godak innawada kattiya
20

ඒත් ඉඩ තියෙනවා

, ඇදේ ඉඩ මදි එක විතරයි අවුල, ඇද අඩි 6යි 
tawa godak innawada kattiya

, ඇදේ ඉඩ මදි එක විතරයි අවුල, ඇද අඩි 6යි 
math yanwa ada ape geadara
හනේ හනේ.පැන්ඩා මාමා නැතිවෙනකම් ඉන්නේ ගෙදර දුවන්න

ඇයි ඒ මාමට පැන්ඩ මාම කියන්නෙ...
දල්ලෑ බන්.හැමෝම කියන නිසා මාත් කිවුවා.මම හිතන්නේ කාර් එක නිසා වෙන්නැති.
දල්ලෑ බන්.හැමෝම කියන නිසා මාත් කිවුවා.මම හිතන්නේ කාර් එක නිසා වෙන්නැති.

20
ඒත් ඉඩ තියෙනවා, ඇදේ ඉඩ මදි එක විතරයි අවුල, ඇද අඩි 6යි

ඕක මම හැදුව නම මිනිහෝ
සයෝට තියෙන්නේ පැන්ඩා කාර් එකක් නේ ඉතින් සයෝ බතල නිසා ඔය පැන්ඩා කදු වල අදින්නෙත් නැ නේද කියලා විහිලු කලා .එ වහෙම සයෝ කාර් එකට පට්ට ආදරෙයි හබියට වගේම . හබි මාමා කළුම කළු උනාට සුදු කියලා සයෝ කියන්නේ .ඉතින් ඔය ඔක්කොම සලකලා පැන්ඩා ගේ කළු සුදු දෙකම තියන නිසා ත මහතා නිසාත් හබි මාමා පැන්ඩා මාමා උනා![]()
Sayo nanda online hitiya nam ithalaya online guti kanawaසයෝට තියෙන්නේ පැන්ඩා කාර් එකක් නේ ඉතින් සයෝ බතල නිසා ඔය පැන්ඩා කදු වල අදින්නෙත් නැ නේද කියලා විහිලු කලා .එ වහෙම සයෝ කාර් එකට පට්ට ආදරෙයි හබියට වගේම . හබි මාමා කළුම කළු උනාට සුදු කියලා සයෝ කියන්නේ .ඉතින් ඔය ඔක්කොම සලකලා පැන්ඩා ගේ කළු සුදු දෙකම තියන නිසා ත මහතා නිසාත් හබි මාමා පැන්ඩා මාමා උනා![]()

sayo nanda,hubby mamata kiyana pet name eka hinda neweida?
Sayo nanda online hitiya nam ithalaya online guti kanawa
සයෝට තියෙන්නේ පැන්ඩා කාර් එකක් නේ ඉතින් සයෝ බතල නිසා ඔය පැන්ඩා කදු වල අදින්නෙත් නැ නේද කියලා විහිලු කලා .එ වහෙම සයෝ කාර් එකට පට්ට ආදරෙයි හබියට වගේම . හබි මාමා කළුම කළු උනාට සුදු කියලා සයෝ කියන්නේ .ඉතින් ඔය ඔක්කොම සලකලා පැන්ඩා ගේ කළු සුදු දෙකම තියන නිසා ත මහතා නිසාත් හබි මාමා පැන්ඩා මාමා උනා![]()
පැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ
පැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ