~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සයෝ ආපු වෙලාවක අපි මේක පෙන්නමු.


සයෝ කොහොමත් නවතත්පු තැන ඉදන් තමයි පහලට පහලට බලන් එන්නෙ...ඒකනෙ ඊයෙ දාපුවට අද රිප්ලයි වැටෙන්නෙ... :lol:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    cOzDmgJ.png

    :yes::rofl:

    katussa unata umbata teruna
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ
    සයෝ ආදරේට සුදු කියනවනේ එයාගේ හිත හැදෙන්නයි සුදුත් තියන සතෙක් කිවේ :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මට අව්ලක් නෑ බන් මොකක් තිබ්බත්...පැන්ඩ ගන්ඩ හොදයි ඒත් තියෙනෙ ඒකක් කියල කියන්ඩ තමා බැරි...
    එ කාලේ තේරෙන් නෑලු හොදයි කියලා හිතුන එක ගත්තලු :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එ කාලේ තේරෙන් නෑලු හොදයි කියලා හිතුන එක ගත්තලු :cool:


    කොයි කාලෙද? ඇයි බන් මාමටවත් තේරිල නැද්ද අනික ඒකෙ එහෙම කියන්ඩ තරන් වරදක් තියනව කියල කියන්නෙ නෑ ඒක තියන අයනන්...හැබැයි ඉතින් කොයි වාහනෙත් කැඩෙනව හදනව ආයෙ කැඩෙනව...අපි ඉතින් ගෙවන ගානට වඩා වැඩි දේවල් වහනෙන් බලාපොරොත්ති නොව්නම ප්‍රශ්නෙ ඉවරයි...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ අර වයිට්වෝකර් කාරයා.ඇල උතුරනවයි කිවුවම මාසෙකට කන්න බඩු ගේන්න ගියාද දන්නෑ.

    ආවොත් කියහන් ගේ පිටිපස්සේ කන්දත් නාය යනවා.ඉක්මනට අයින් වෙන්න කිවුවයි කියලා.

    මම යනවා වැඩ කරන්න.බායි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝට තියෙන්නේ පැන්ඩා කාර් එකක් නේ ඉතින් සයෝ බතල නිසා ඔය පැන්ඩා කදු වල අදින්නෙත් නැ නේද කියලා විහිලු කලා .එ වහෙම සයෝ කාර් එකට පට්ට ආදරෙයි හබියට වගේම . හබි මාමා කළුම කළු උනාට සුදු කියලා සයෝ කියන්නේ .ඉතින් ඔය ඔක්කොම සලකලා පැන්ඩා ගේ කළු සුදු දෙකම තියන නිසා ත මහතා නිසාත් හබි මාමා පැන්ඩා මාමා උනා :cool:


    :eek::eek::eek: