සයෝ ආපු වෙලාවක අපි මේක පෙන්නමු.
සයෝ කොහොමත් නවතත්පු තැන ඉදන් තමයි පහලට පහලට බලන් එන්නෙ...ඒකනෙ ඊයෙ දාපුවට අද රිප්ලයි වැටෙන්නෙ...

සයෝ ආපු වෙලාවක අපි මේක පෙන්නමු.

පැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ
සයෝ ආදරේට සුදු කියනවනේ එයාගේ හිත හැදෙන්නයි සුදුත් තියන සතෙක් කිවේපැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ

පාප මිට්රයෝ වෙන්න එපා මනුස්සයෝ ..අද ගෙදර එනවාත් කිව ඔය අස්සේ අපේ පැත්තට ඇවිත් මට නෙලලම යාවිසයෝ ආපු වෙලාවක අපි මේක පෙන්නමු.

එ කාලේ තේරෙන් නෑලු හොදයි කියලා හිතුන එක ගත්තලු
මට අව්ලක් නෑ බන් මොකක් තිබ්බත්...පැන්ඩ ගන්ඩ හොදයි ඒත් තියෙනෙ ඒකක් කියල කියන්ඩ තමා බැරි...

පාප මිට්රයෝ වෙන්න එපා මනුස්සයෝ ..අද ගෙදර එනවාත් කිව ඔය අස්සේ අපේ පැත්තට ඇවිත් මට නෙලලම යාවි![]()




එ කාලේ තේරෙන් නෑලු හොදයි කියලා හිතුන එක ගත්තලු![]()
පැන්ඩ මාමගේ ගෙදර අයව බලාගන්නේ කවුද එතකොට![]()
හනේ හනේ.පැන්ඩා මාමා නැතිවෙනකම් ඉන්නේ ගෙදර දුවන්න
sayo nanda,hubby mamata kiyana pet name eka hinda neweida?



man ohoma namak danwada eyata සයෝට තියෙන්නේ පැන්ඩා කාර් එකක් නේ ඉතින් සයෝ බතල නිසා ඔය පැන්ඩා කදු වල අදින්නෙත් නැ නේද කියලා විහිලු කලා .එ වහෙම සයෝ කාර් එකට පට්ට ආදරෙයි හබියට වගේම . හබි මාමා කළුම කළු උනාට සුදු කියලා සයෝ කියන්නේ .ඉතින් ඔය ඔක්කොම සලකලා පැන්ඩා ගේ කළු සුදු දෙකම තියන නිසා ත මහතා නිසාත් හබි මාමා පැන්ඩා මාමා උනා![]()


