බ්රෑන්ඩ් නිව් එකක්මද ඕනිවුනේ?

brand new gaddi leasing ekata gewanna ona gana aduy. apita gewanna puluwan ekak epai ganna. 

බ්රෑන්ඩ් නිව් එකක්මද ඕනිවුනේ?

brand new gaddi leasing ekata gewanna ona gana aduy. apita gewanna puluwan ekak epai ganna. 

අන්නේකයි අහල පහල මිනිස්සුත් සතියකට සැරයක් හරි කනක් ඇහිලා නිදාගන්න එපැයිඒ වුනාට ඉතින් දැන් පුතත් ගෙදර නෑ ලේලිත් ගියාම ඒ මිනිස්සුන්ට පාළු ඇති.
කමක් නෑ එක අතකට ඒ මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි මේ දවස් ටිකේ.
mata duka na eya kalu unata. eka mata prashnayak newe. eya sudu kollanta wada eya hodai.

brand new gaddi leasing ekata gewanna ona gana aduy. apita gewanna puluwan ekak epai ganna.
අන්නේකයි අහල පහල මිනිස්සුත් සතියකට සැරයක් හරි කනක් ඇහිලා නිදාගන්න එපැයි![]()

oya ganata ochchar thama hambenne

අන්නේකයි අහල පහල මිනිස්සුත් සතියකට සැරයක් හරි කනක් ඇහිලා නිදාගන්න එපැයි![]()

එහෙමත් කේස් එකක් තියෙනවද?
පාවිච්චිකරපු එකක් ගන්නකොට පොළිය වැඩියිද?

mama dan 10 lack awrudu 5kata gewanne masekata 21000k wage. pawichchci karapu ekaknam 28000k wage una e kale
අව්ලක් නෑ අනෙ ඔයාට බුගාටියක් තිබ්බත් එකයි ටාට නැනෝ එකක් තිබ්බත් එකයි මටනන්....
දැන් කට්ටිය ඇවිස්සෙයි...

mama dan 10 lack awrudu 5kata gewanne masekata 21000k wage. pawichchci karapu ekaknam 28000k wage una e kale

ෆිනෑන්ස් කාරයින්ට වෙඩි තියන්නෙපැයි.

එහෙමත් බෑනෙ බන්, ලීස් කරල ගන්න අයට ලීස් එක ගෙවාගන්න බැරි උනාම ඒක විකුනල සල්ලි කර ගන්නත් ඕනෙනෙ පාවිච්චි කරපුවට එහෙම මාර්කට් එක අඩුනෙ ඒකයි පොලිය වැඩි...

එහෙමත් බෑනෙ බන්, ලීස් කරල ගන්න අයට ලීස් එක ගෙවාගන්න බැරි උනාම ඒක විකුනල සල්ලි කර ගන්නත් ඕනෙනෙ පාවිච්චි කරපුවට එහෙම මාර්කට් එක අඩුනෙ ඒකයි පොලිය වැඩි...
ඒ වුනාට බන් ඔය පරණ වාහන වල මාකට් එක එහෙම ලේසියෙන් අඩුවෙන්නේ නෑනේ.
wikunnanna yakada nm thiyenawa uba one nm warenආ මිස්ට අසහන සීරෝෆයිටූ.
උබව පරණ යකඩ වලට විකුනනවලු.
උඹලැයි බොසා තමයි කිවුවේ.බොයිලේරුවත් එක්කම උඹවත් යවනවා කිවුවා යකඩ බඩු කඩේට.