~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට ඉතින් දැන් පුතත් ගෙදර නෑ ලේලිත් ගියාම ඒ මිනිස්සුන්ට පාළු ඇති.

    කමක් නෑ එක අතකට ඒ මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි මේ දවස් ටිකේ.
    අන්නේකයි අහල පහල මිනිස්සුත් සතියකට සැරයක් හරි කනක් ඇහිලා නිදාගන්න එපැයි :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::yes::yes: oya ganata ochchar thama hambenne

    අව්ලක් නෑ අනෙ ඔයාට බුගාටියක් තිබ්බත් එකයි ටාට නැනෝ එකක් තිබ්බත් එකයි මටනන්.... :love:
    දැන් කට්ටිය ඇවිස්සෙයි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked::shocked::shocked:
    ෆිනෑන්ස් කාරයින්ට වෙඩි තියන්නෙපැයි.

    එහෙමත් බෑනෙ බන්, ලීස් කරල ගන්න අයට ලීස් එක ගෙවාගන්න බැරි උනාම ඒක විකුනල සල්ලි කර ගන්නත් ඕනෙනෙ පාවිච්චි කරපුවට එහෙම මාර්කට් එක අඩුනෙ ඒකයි පොලිය වැඩි... :nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene

    එහෙමත් බෑනෙ බන්, ලීස් කරල ගන්න අයට ලීස් එක ගෙවාගන්න බැරි උනාම ඒක විකුනල සල්ලි කර ගන්නත් ඕනෙනෙ පාවිච්චි කරපුවට එහෙම මාර්කට් එක අඩුනෙ ඒකයි පොලිය වැඩි... :nerd:
    :eek::eek::eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙමත් බෑනෙ බන්, ලීස් කරල ගන්න අයට ලීස් එක ගෙවාගන්න බැරි උනාම ඒක විකුනල සල්ලි කර ගන්නත් ඕනෙනෙ පාවිච්චි කරපුවට එහෙම මාර්කට් එක අඩුනෙ ඒකයි පොලිය වැඩි... :nerd:

    ඒ වුනාට බන් ඔය පරණ වාහන වල මාකට් එක එහෙම ලේසියෙන් අඩුවෙන්නේ නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ආ මිස්ට අසහන සීරෝෆයිටූ.

    උබව පරණ යකඩ වලට විකුනනවලු.

    උඹලැයි බොසා තමයි කිවුවේ.බොයිලේරුවත් එක්කම උඹවත් යවනවා කිවුවා යකඩ බඩු කඩේට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ වුනාට බන් ඔය පරණ වාහන වල මාකට් එක එහෙම ලේසියෙන් අඩුවෙන්නේ නෑනේ.

    උනුත් මහ බැංකුවෙන් ණයට සල්ලි අරන්නෙ බන් අපිට දෙන්නෙ...උනුත් පොලියක් ගෙවන්න ඕනෙ ඒ සල්ලි වලට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ආ මිස්ට අසහන සීරෝෆයිටූ.

    උබව පරණ යකඩ වලට විකුනනවලු.

    උඹලැයි බොසා තමයි කිවුවේ.බොයිලේරුවත් එක්කම උඹවත් යවනවා කිවුවා යකඩ බඩු කඩේට.
    wikunnanna yakada nm thiyenawa uba one nm waren
    mage wikunnana deyak ne resignation denna hithila thiyenne dn nm :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    fva2aa.jpg