~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa


    :D ehema thama

    waz-ruchomy-obrazek-0108.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දෙකම , ඇදේ උසයි මගේ උසයි :sorry:
    වකුටු වෙලා නිදාගත්තා නං හරි :yes: උඹලා ඔක්කොම දිග ඇරගෙන උඩ දාගෙන අඬු ටික හතර අතේ දාගෙන නිදියද්දී ඉඩ මදිවෙන එක අහන්න දෙයක්ද :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වකුටු වෙලා නිදාගත්තා නං හරි :yes: උඹලා ඔක්කොම දිග ඇරගෙන උඩ දාගෙන අඬු ටික හතර අතේ දාගෙන නිදියද්දී ඉඩ මදිවෙන එක අහන්න දෙයක්ද :D


    වකුටු වෙන්ඩ පලල මදි :sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද සයෝ අක්කගේ ගෙවල් පැත්තේ මීක් නැතුව ඇති :D අහලපහල මිනිස්සු 119 ගහයිද දන්නේ නෑ එහෙ කට්ටියට මොනවහරි වෙලා කියල.


    ඔව් ඔව් පොලිසිය ඇවිල්ල දොරකඩලා බලයි මොකෝ මිනිස්සුන්ගේ සද්දෙ නැත්තෙ කියල:yes: