~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිරිත් ගෙවල්වල යනවා කියල ගිහින් කයිය ගගහ ඉඳල පිරිත පටන්ගන්නකොට හෙමීට පිටිපස්සට මාරු :P

    sukiri oneda kiyapan.:yes:

    foods mage baraye palanaya wenne.
    pirith ahanna ona taram aya innawa.
    me seethale eliye awidina ekane amaruma wade.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිරිත් ගෙවල්වල යනවා කියල ගිහින් කයිය ගගහ ඉඳල පිරිත පටන්ගන්නකොට හෙමීට පිටිපස්සට මාරු :P

    ඔය කන වෙලාවට විතරයි වැඩ, :yes::yes: ඊට පස්සෙ ඉතිං වගකියයි පිගන් කීපෙකටම :yes::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    BIGBOSS එක්ස්පෝස් වෙලාද :confused: අර ත්‍රෙඩ් එකක තියෙන්නෙ ෆොටො වගයක් , ඌම කියන්නෙ එක්ස්පෝස් වෙලා කියල :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    BIGBOSS එක්ස්පෝස් වෙලාද :confused: අර ත්‍රෙඩ් එකක තියෙන්නෙ ෆොටො වගයක් , ඌම කියන්නෙ එක්ස්පෝස් වෙලා කියල :confused:

    ehemath scene ekakda?
    kota nihal Big boss dennawa adala aran sahena dewal ahuwa mandape aramunu ekka tally wenawada kiyala ekek. e dawaswala mokakhari deyak wela tyenawa oya dan kiyana expose photo walatakalin.