රාවණා රජු

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හැමෝම ඉතින් ඔයා වගේ උගත් නැහැ :(

කිව්වට තරහ වෙන්න එපා මචං උඹ තරහ උනත් මට කමක් නෑ..
නමුත් උඹ පට්ට මිථ්‍යා දුශ්ඨිකයෙක්..
දැන් මේ අනෝජ් කියන එකා කියනවා රාවණා කියන්නේ යක්ශ ලෝකය, නාගලෝකය, දේව ලෝකය, බ්‍රහ්ම ලෝකය කියන සේරම පාලනය කරපු රජා කියල..
උඹ සිරාවටම විශ්වාස කරනවද මේ ලංකාවේ ඉදපු ඩයල් එකක් අලෝක වර්ශ මිලියන ගානක් දුරින් තියෙන ලෝක 4ක් ඇතුලුව මනුස්ස ලෝකෙත් පාලනය කලා කියල?
අනිත් එක උඹේ ඔය තියෙන දේව විශ්වාස..
මම දැක්කා උඹ ඔය විෂ්ණු දෙවි කාරයට එහෙම පහන් පත්තු කරන්නේ කොහොමද කියල අහල තියෙනවා..
ඕව ඔක්කොම නිකං මන්ස්ගාත විතරයි මිනිහෝ.
දැන් කතරගම දෙවියා කියන ඩයල් එකගේ නිල වාහනේ මොකද්ද බලපං, මොනරා..
යකෝ මිනිහෙක්ට පිටේ නැගලා යන්න පුළුවන් තරමේ මොනරෙක් කියන්නේ හිතලා බලපං ඔය කියන මොනරා මොන තරං විශාල වෙන්න ඕනේද කියල?
ඒ ඇතෑරපංකෝ.. දැන් ගණ දෙයියගේ වාහනේ මොකද්ද..
මීයා..:rofl:
මිනිහෙකුට පිටේ යන්න පුලුවන් තරමේ මීයෙක් කියන්නේ ඌ සුලුපටු මීයෙක්ද බලපංකෝ?
ඔය ගොන් ලබ්බන්ව ෆලෝ කර කර ඉන්නේ නැතුව තමන්ගේ උත්සහයෙන් දෙයක් කරගන්න බලපං මිනිහෝ..

එක කතාවක තියෙනවා ශිව දෙයියෝ කතරගමගෙයි ගණයගෙයි නුවන පරීක්ශා කරන්න තිබ්බ තරගෙකදි ගණය උගේ මීයගේ පිටේ නැගලා ලුණු පොල් කට්ට වටේ දුවල ආපු කතාවක්..:rofl:
එක්කෝ උන්ගේ ගෙදර තිබ්බ ලුණු පොල් කට්ට සිවිමින්ග් පූල් එකක් තරං වෙන්න ඕනේ නැත්තං ගණ දෙයියා හූනෙක් සයිස් ඩයල් එකක් වෙන්න ඕනේ..

ඔය එක එක ලබ්බේ හින්දු දෙවියන්ට මේ අපිට පිහිට වෙන්න බෑ මිනිහෝ..
ඔය් මිත්‍යා විශ්වාස වල එල්ලිලා ඉන්නකං උබලට ගොඩ යෑමකුත් නෑ..
 
  • Like
Reactions: kolavari

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    නිවේදකයා කියන මේ දේ නම් කාට කාටත් වදින විදියට කියලා තියෙනවා

    "අනෝජ සිල්වා මහත්මයා කියන සමහර දේවල් මේ කොත්තු රොටී සමාජයක, චයිනිස් රෝල්ස් සමාජයක, බිකිනි අදින සමාජයක ඉන්න අපිට නොතේරෙන්න පුළුවන්"

    මේකේ Full programme එක හොයා ගන්න නැද්ද මචන්?++
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :rofl:
     
    මං හිතන්නෙ මේක වෙන්න ඕනෙ

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිවේදකයා කියන මේ දේ නම් කාට කාටත් වදින විදියට කියලා තියෙනවා

    "අනෝජ සිල්වා මහත්මයා කියන සමහර දේවල් මේ කොත්තු රොටී සමාජයක, චයිනිස් රෝල්ස් සමාජයක, බිකිනි අදින සමාජයක ඉන්න අපිට නොතේරෙන්න පුළුවන්"

    මේකේ Full programme එක හොයා ගන්න නැද්ද මචන්?++
    :yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොහොම නමුත් ආතර් සී ක්ලාර්ක් මහත්තයත් ලංකාවට ආවේ රූමස්සල ගැන පරීක්ෂණ කරන්න කියල ප්‍රසිද්ධ කතාවක් තිබ්බා. ඒක මම පිළිගත්තේ ඒ කාලේ එයා රූමස්සල නැවතිලා හිටපු තැන අසල්වැසි Australian Architect කෙනෙක් ඒක මාත් එක්ක කිව්වා මේ ලඟදි. එතුමා වගකීමක් නැතුව එහෙම දෙයක් කියන්නෙ නෑ.
    හැබැයි ආතර් සී ක්ලාර්ක් මෙයාටනං කියල තියෙන්නේ අඩුම gravity කතාවක් නෙවේ, එතෙන්ට තමයි කියල ලෝකේ වැඩියෙන්ම අකුණු ආකර්ෂණය වෙන frequency එක තියෙන්නේ කියල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙවියෝ ගැනත් සදහන් නිසා පොඩි කතාවක් කියන්නම්. .ඔය හින්දු දෙවියොන්ගේ ශරීර ලක්ශන අත් ගොඩවල්, ඔලු ගොඩවල් තියෙන දෙවිවරු ගැන මන් මෙච්චර කාලෙකට කියවපු සූත්‍ර තුල සදහන්ව නෑ. . අල්පශාක්ය දෙවි කෙනෙක්ට වුනත් ඔහුගේ සැප සම්පත් වර්දනය කරගන්න අවශ්ය වෙන්නේ පින්. .

    මෙහෙම දෙයක් තියෙනවා. . හැමදාම පහනක් තියලා, පලතුරු තියලා, සම්බ්‍රානි දුම් අල්ලලා තියෙන නිතර මිනිස්සු එන තැනක් තියෙනවා කියලා හිතමු. . අන්න ඔතනට ඕවට ආස කරන පෙරේත කොටස් එන්න පුලුවන්. . ඒ ස්තාන ඔවුන්ගේ නිවාස කරගන්න පුලුවන්. . මිනිසුන් විසින් ඔවුන්ගේ අවශ්යතාවයන් ඉටුකරන නිසා ඔවුනුත් මිනිසුන්ගේ අවශ්යතාවයන් ඉටුකරන්න පෙලබෙන්න පුලුවන්. .

    පින් අනුමෝදම් කරන තැනකට නම් දෙවිවරු වඩින්න ඉඩ තියෙනවා. . නමුත් මම හිතන් නෑ පලතුරු පූජා කරන තැන් වලට දෙවිවරු වඩී කියලා. . දෙවිවරුන්ගේ යක්ශ/පෙරේත සේනාවල කොටස් නම් එන්න පුලුවන්. . හොදමදේ දෙවිවරුන්ට පින් අනුමෝදම් කරන එක කියලයි මම හිතන්නේ. .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ape kondawal kadala ban
    1. suddotika
    2. suddo nisa wejabenna puluwan kalu suddo tika
    3. jara deshapaaluwo tika
    aniwa machan.
    suddo thamath unge sanskruthika anga rakinawa. ex:- Queen
    eth api. ape de agayanna purudu wela naha.
    ape eunta watinneth suddange labbawal. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දෙවියෝ ගැනත් සදහන් නිසා පොඩි කතාවක් කියන්නම්. .ඔය හින්දු දෙවියොන්ගේ ශරීර ලක්ශන අත් ගොඩවල්, ඔලු ගොඩවල් තියෙන දෙවිවරු ගැන මන් මෙච්චර කාලෙකට කියවපු සූත්‍ර තුල සදහන්ව නෑ. . අල්පශාක්ය දෙවි කෙනෙක්ට වුනත් ඔහුගේ සැප සම්පත් වර්දනය කරගන්න අවශ්ය වෙන්නේ පින්. .

    මෙහෙම දෙයක් තියෙනවා. . හැමදාම පහනක් තියලා, පලතුරු තියලා, සම්බ්‍රානි දුම් අල්ලලා තියෙන නිතර මිනිස්සු එන තැනක් තියෙනවා කියලා හිතමු. . අන්න ඔතනට ඕවට ආස කරන පෙරේත කොටස් එන්න පුලුවන්. . ඒ ස්තාන ඔවුන්ගේ නිවාස කරගන්න පුලුවන්. . මිනිසුන් විසින් ඔවුන්ගේ අවශ්යතාවයන් ඉටුකරන නිසා ඔවුනුත් මිනිසුන්ගේ අවශ්යතාවයන් ඉටුකරන්න පෙලබෙන්න පුලුවන්. .

    පින් අනුමෝදම් කරන තැනකට නම් දෙවිවරු වඩින්න ඉඩ තියෙනවා. . නමුත් මම හිතන් නෑ පලතුරු පූජා කරන තැන් වලට දෙවිවරු වඩී කියලා. . දෙවිවරුන්ගේ යක්ශ/පෙරේත සේනාවල කොටස් නම් එන්න පුලුවන්. . හොදමදේ දෙවිවරුන්ට පින් අනුමෝදම් කරන එක කියලයි මම හිතන්නේ. .

    වැඩක් නැහැ බං ඕව කියල.:(
    මිනිස්සු අහන්නෙ අපි කියන දේ නෙවේ.
    උන්ට ඕන දේ.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොම නමුත් ආතර් සී ක්ලාර්ක් මහත්තයත් ලංකාවට ආවේ රූමස්සල ගැන පරීක්ෂණ කරන්න කියල ප්‍රසිද්ධ කතාවක් තිබ්බා. ඒක මම පිළිගත්තේ ඒ කාලේ එයා රූමස්සල නැවතිලා හිටපු තැන අසල්වැසි Australian Architect කෙනෙක් ඒක මාත් එක්ක කිව්වා මේ ලඟදි. එතුමා වගකීමක් නැතුව එහෙම දෙයක් කියන්නෙ නෑ.
    හැබැයි ආතර් සී ක්ලාර්ක් මෙයාටනං කියල තියෙන්නේ අඩුම gravity කතාවක් නෙවේ, එතෙන්ට තමයි කියල ලෝකේ වැඩියෙන්ම අකුණු ආකර්ෂණය වෙන frequency එක තියෙන්නේ කියල
    :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැඩක් නැහැ බං ඕව කියල.:(
    මිනිස්සු අහන්නෙ අපි කියන දේ නෙවේ.
    උන්ට ඕන දේ.

    පැටලිච්ච නූල්බෝලේ හිමිට ලිහාගන්න ඕනා බන්. .
    දැන් රාවනා කියන චරිතය ඔප්පු කරන්න තියෙන එකම සාදකය රාමායනය නම් මට කියන්න තියෙන්නේ රාවනා කෙනෙක් හිටියේ නෑ කියන එක තමයි. .
    රමායනයෙන් කියවෙන රාවනට අමතරව වෙන රාවන කෙනෙක් ඉන්න පුලුවන්. . එහෙම හිටියනම් ඒක වෙනත් ශාක්ශි වලින් ඔප්පු කරන්න ඕනා. .
    මම දන්න විදියට රාමායනය ලියවුනේ මහයාන බුදු දහම විනාශ කරන්න සහ හින්දු දහම වයාප්ත කරන්න. .

    කතරගම දෙවිවරු හෝ කෙනෙක් ඉන්නවා කියලා පිලිගන්න පුලුවන්. . හැබැයි ඉන්නවනම් ඉන්නේ මහසෙන් දෙවියෝ හෝ වෙනත් දෙවිවරුන්. . අත් ගොඩවල්, ඔලු ගොඩවල් තියෙන කෙනෙක් නම් ලොවෙත් නෑ. . බුදු දහමට අනුව එහෙම දෙවිකෙනෙක් ඉන්න විදියක් නෑ. .

    විජයගේ පැමිනීම හා මිහිදු හාමුදුරුවන්ගේ වැඩමවීමත් ඔයවගේම පටලවලා තියෙන්නේ. .
    අපේ ඉතිහාසය විකුර්තිවුන හෝ විකුර්ති කල බවක් පේනවා. . හැමදේම කියපු පලියට පිලිගන්නේ නැතුව නුවනින් විමසලා පිලිගන්න ඕනා. .
     
    එකම එක විදිහක් තියෙනවා :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනිසි -> නිසි
    අවලස්සන -> ලස්සන
    අසම්මත -> සම්මත
    අසාර -> සාර

    අධ්‍යාපනය -> ?

    මොකක්ද බන් කියන්න හදන්නේ? :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද බන් කියන්න හදන්නේ? :P
    :rofl:
    බොට තේරුනේ නැහැනේ. :P

    ධ්‍යාන බං.

    සුද්දෝ ඇවිත් අපිට *කේ ඇරලා අපේ හැමදේම නැති කරලා අපිට තිබ්බ ධ්‍යාපනය නැති කරලා උන්ගේ ලබ්බවල් උගන්නලඋන්ට වැඳගෙන ඉන්න පුරුදු කරල ගියා.
    අපි දැන් කිසිම වැඩකට නැති ජාතියක් වෙලානෙ බං.

    හැම දෙකම ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් ආපස්සට ඉස්සරහට යන්න පුළුවන් ධ්‍යානයක් ලබා ගත්තනම්