රාවණා රජු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rofl:
    බොට තේරුනේ නැහැනේ. :P

    ධ්‍යාන බං.

    සුද්දෝ ඇවිත් අපිට *කේ ඇරලා අපේ හැමදේම නැති කරලා අපිට තිබ්බ ධ්‍යාපනය නැති කරලා උන්ගේ ලබ්බවල් උගන්නලඋන්ට වැඳගෙන ඉන්න පුරුදු කරල ගියා.
    අපි දැන් කිසිම වැඩකට නැති ජාතියක් වෙලානෙ බං.

    හැම දෙකම ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් ආපස්සට ඉස්සරහට යන්න පුළුවන් ධ්‍යානයක් ලබා ගත්තනම්

    කාලය හරහාද? ශරීරයෙන් නම් එහෙම යන්න බෑ. .
    අතීතය, අනාගතය දකින්න නුවනක් ලබාගන්න පුලුවන්. .
    තව එක එක දේවල් තියෙනවා. . දයානම ඕනේ නෑ දයාන ලබාගෙන කරන දේවල් සමහර ශාස්ත්‍ර, බාවනා වලිනුත් කරන්න පුලුවන්. . උදාහරනෙකට අහසින් යාම වගේ දේවල්. .
    ඒත් අපේ එවුන් ඕවලට යොමු වෙන්නේ නෑ. . ඒදාවේල හම්බකරන් ජිවිතේ ගැටගහගන්න දගලන පිරිසක් ඉන්නේ. .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    කාලය හරහාද? ශරීරයෙන් නම් එහෙම යන්න බෑ. .
    අතීතය, අනාගතය දකින්න නුවනක් ලබාගන්න පුලුවන්. .
    තව එක එක දේවල් තියෙනවා. . දයානම ඕනේ නෑ දයාන ලබාගෙන කරන දේවල් සමහර ශාස්ත්‍ර, බාවනා වලිනුත් කරන්න පුලුවන්. . උදාහරනෙකට අහසින් යාම වගේ දේවල්. .
    ඒත් අපේ එවුන් ඕවලට යොමු වෙන්නේ නෑ. . ඒදාවේල හම්බකරන් ජිවිතේ ගැටගහගන්න දගලන පිරිසක් ඉන්නේ. .

    eka thama bn :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කිනම් ලංකාවක්ද කොලවරිය :baffled:

    Lankawata e kale idan kiyapu nam balapan? Ceylon, serendib wage ewane...ita amatharawa sihala kiyala thamai sanskrutha walin kiyanne..

    Oya ekaka wath lanka kiyala lagin yana kallak wath thiyenawada? :baffled: ceylon, sereneib ewa sihala kiyana nama lagin yanawa :rolleyes:

    Anika me island eka india land mass eke kotasak ne bn :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl:
    බොට තේරුනේ නැහැනේ. :P

    හැම දෙකම ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් ආපස්සට ඉස්සරහට යන්න පුළුවන් ධ්‍යානයක් ලබා ගත්තනම්

    atitaya dakkata ekata yanna ba neda machan.kohomawat me gana sharirayak ussan yanna bane.anagataya 100%k dakinnat bane .namut 50%wada possibility ekakin kiyanna puluwan.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    තව එක එක දේවල් තියෙනවා. . දයානම ඕනේ නෑ දයාන ලබාගෙන කරන දේවල් සමහර ශාස්ත්‍ර, බාවනා වලිනුත් කරන්න පුලුවන්. . උදාහරනෙකට අහසින් යාම වගේ දේවල්. .

    me kale ahasin yanna puluwan aya lankawenam innawada kiyanna amarui.namut aniwa indiyawe hindu yogin innawa ...

    dan kale bihiwena rahatan wahanse wage wat udin yanna irdi labime hakiyawaa aduilu.rahat welat abikchalabitha chaturdak diyaneta sama wadinna ona kiyalai kiyanne.loka satwaya kerehi anukampawen kalot misak rahat una uthumek eka karanawa aduilu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Lankawata e kale idan kiyapu nam balapan? Ceylon, serendib wage ewane...ita amatharawa sihala kiyala thamai sanskrutha walin kiyanne..

    Oya ekaka wath lanka kiyala lagin yana kallak wath thiyenawada? :baffled: ceylon, sereneib ewa sihala kiyana nama lagin yanawa :rolleyes:

    Anika me island eka india land mass eke kotasak ne bn :baffled:
    හැබැයි මුහුද හරහා පාලමක් හදාගෙන එන කතාවක් කියනවනේ රාමායනේ, එතකොට ඉතින් ලංකාපුරේ කියන්නේ මේ දූපත කියල හිතන්න පුළුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි මුහුද හරහා පාලමක් හදාගෙන එන කතාවක් කියනවනේ රාමායනේ, එතකොට ඉතින් ලංකාපුරේ කියන්නේ මේ දූපත කියල හිතන්න පුළුවන්.

    Mama ahala thiyenawa ramayane kiyana palama adam's bridge ekata wada sahenna digin wadi, palal ekak kiyala :baffled: anika island eka indiawata athin thibila thiyenne godak :yes: api inne equator eka line eke ne...eth oya lanka kiyana island eka godak pahalin thibba ekak..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැබැයි මුහුද හරහා පාලමක් හදාගෙන එන කතාවක් කියනවනේ රාමායනේ, එතකොට ඉතින් ලංකාපුරේ කියන්නේ මේ දූපත කියල හිතන්න පුළුවන්.

    ලංකාවත් ඉන්දියාවේම කොටසක් කියල කියන්න ගොතපු කතා විතරයි ඕවා..
    ඉතිහාස කතාව ලියාගෙන එද්දි ලංකාවත් උන්ටම අයිතිය තිබ්බ කෑල්ලක් කියන එක කියන්න තමයි ඔය බොරු කතාව හැදුවේ..
    රාමායණය කියන්නේ තනිකර ෆැන්ටසියක්..
    රාවණා ඔච්චර වැඩ්ඩෙක් නං යක්ශ, නාග, දේව, බ්‍රහ්ම ලෝක සේරම පාලනය කරපු එකාට ඉන්දියාවේ ඩයල් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනා..
    ඉන්දියාවේ හුත්ත තියෙන්නේ සේරම බොරු බයිලා..
    දැන් අර කතරගම දෙයියා බලපං..
    ඌට මූණු 6යි අත් දොලහයි..
    මූණු හයේ දත් මදින්නම ඌට යනවා ඇති දවස් භාගයක්, තව අත් 12ක නියපොතු කපන්න..:rofl:
    ඌ දෙයියෙක්ද හැකරැල්ලෙක් ද?
    ඕව සේරම කර කර ඉද්දි ඌට කොහෙන්ද බං අනුන්ගේ ප්‍රශ්න විසද විසද ඉන්න වෙලාවක්..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama ahala thiyenawa ramayane kiyana palama adam's bridge ekata wada sahenna digin wadi, palal ekak kiyala :baffled: anika island eka indiawata athin thibila thiyenne godak :yes: api inne equator eka line eke ne...eth oya lanka kiyana island eka godak pahalin thibba ekak..
    ඔය පොත් වල කියන ඒවා බලල නං දිග පළල ලොකු පොඩි ගැන අදහසක් ගන්න අමාරුයි, ලියන උන් එක දහය කරලා ලියන්නේ, දුරවල් උනත් ඒ කාලේ පයින් යද්දී පොඩි දුරක් උනත් ලොකුවට පේන්නේ. අනික රාම හිටියයි කියන අයෝධ්‍යාව තියෙන්නේ න්දියාවේ උතුරු කොනේ නෙ. එතකොට උන්ට දකුණු ඉන්දියාවට එන්නත් සෑහෙන කල් යන්න ඇති ඒ දුරත් එකතුකරාම ලොකු දුරක් තමා. නැතුව දකුණු ඉන්දියාවේ යට තුඩේ ඉඳල පහලට දුර බලල බෑනේ.

    ඔය පාලන් කතාව උනත් ස්වාභාවිකවම තියෙන ආදම්ගේ පාලම කියන එක දිගේ කට්ටිය පයින් එන්න ඇති (ඉස්සර මුහුදු මට්ටමත් අඩු ඇතිනෙ දැනට වඩා) එහෙම එකක් තියෙනවා කියල නොදන්න උන් හිතන්න ඇති මුන් කොහොමද මුහුද හරහා ගියේ ෂුවර් එකටම පාලමක් හදාගෙන යන්න ඇත්තේ කියල. නැත්තන් මුහුද හරහා පාලන් හදාගෙන යන මෝඩය කවුද නැවක නැගල යනව මිසක්.
     
    Walmiki kiyanne raama ge sama kaalinayek :yes: ewa hithala liyapuwa nemei iiyala kiyanne ..

    Kohomath owa facts walin balanna one...apita hithena ewa kiyala hariyanne na :P kohomath rawana kiyala kenek hitiye na..

    Rama kiyanne indian tribe leader kenek...uwa uda thiyanna liyapu kathawak ramayane kiyanne :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවත් ඉන්දියාවේම කොටසක් කියල කියන්න ගොතපු කතා විතරයි ඕවා..
    ඉතිහාස කතාව ලියාගෙන එද්දි ලංකාවත් උන්ටම අයිතිය තිබ්බ කෑල්ලක් කියන එක කියන්න තමයි ඔය බොරු කතාව හැදුවේ..
    රාමායණය කියන්නේ තනිකර ෆැන්ටසියක්..
    රාවණා ඔච්චර වැඩ්ඩෙක් නං යක්ශ, නාග, දේව, බ්‍රහ්ම ලෝක සේරම පාලනය කරපු එකාට ඉන්දියාවේ ඩයල් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනා..
    ඉන්දියාවේ හුත්ත තියෙන්නේ සේරම බොරු බයිලා..
    දැන් අර කතරගම දෙයියා බලපං..
    ඌට මූණු 6යි අත් දොලහයි..
    මූණු හයේ දත් මදින්නම ඌට යනවා ඇති දවස් භාගයක්, තව අත් 12ක නියපොතු කපන්න..:rofl:
    ඌ දෙයියෙක්ද හැකරැල්ලෙක් ද?
    ඕව සේරම කර කර ඉද්දි ඌට කොහෙන්ද බං අනුන්ගේ ප්‍රශ්න විසද විසද ඉන්න වෙලාවක්..:rofl:
    කතාව ඇත්ත වෙන්න පුළුවන් ලියපු එකා අතින් පයින් දාල ලියලා :yes: ඔය කියන රාවනා වෙදකම අනන් මනං ගැන දැනුම තිබුන පොත් ලියපු ටිකක් මොලේ තිබුන රජ කෙකෙන් වෙන්න ඇති ඒ කාලේ හිටපු. කොහොමහරි ඉන්දියන් කාරයෙක් එක්ක යුද්දෙකට පැටලිලා පැරදිලා මලා. කතාව ඉවරයි. ඔයිට එහා න්‍යෂ්ටික ආයුද තිබුන, මුළු ලෝකෙම ශිෂ්ටාචාර කරපු, ඊජිප්තුවේ පිරමිඩ හදපු, මහ බලසම්පන්න කෙනෙක් කියල කියන ඒවා නං අතින් දාපුවා :baffled: එච්චර එකෙක් නං යුද්දෙන් පරදින්න නෙතුවක් නෑනේ, අනික එහෙම කෙනෙක් නං ඉන්දියාවේ එකෙක් යුද්දෙට එන්නෙත් නෑ. දැන් අපි උනත් ඇමරිකාව එක්ක යුද්දෙට යනවද අපේ ජයන්ති මැඩම්වයි චතුරිකා බෙබිවයි ට්‍රම්ප් උස්සන් ගියොත් :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Walmiki kiyanne raama ge sama kaalinayek :yes: ewa hithala liyapuwa nemei iiyala kiyanne ..

    Kohomath owa facts walin balanna one...apita hithena ewa kiyala hariyanne na :P kohomath rawana kiyala kenek hitiye na..

    Rama kiyanne indian tribe leader kenek...uwa uda thiyanna liyapu kathawak ramayane kiyanne :rofl:
    හිටියද නැද්ද කියල කියන්න බෑ ඉතින් අපිට, පොත් වල තියෙන ඔක්කොම ඇත්ත කියන්න කොහොමත් බෑ, සමහරවිට පොඩි ඇත්තක් වවාගෙන කාල වෙන්න පුළුවන්. පට්ටපල් බොරුවක් වෙන්නත් පුළුවන් :D කතා පොතක් විදිහට කියවනවා මිසක් ඕක ඔලුවේ තියාගෙන වන්දනාමාන නොකර හිටියම ඉවරයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හිටියද නැද්ද කියල කියන්න බෑ ඉතින් අපිට, පොත් වල තියෙන ඔක්කොම ඇත්ත කියන්න කොහොමත් බෑ, සමහරවිට පොඩි ඇත්තක් වවාගෙන කාල වෙන්න පුළුවන්. පට්ටපල් බොරුවක් වෙන්නත් පුළුවන් :D කතා පොතක් විදිහට කියවනවා මිසක් ඕක ඔලුවේ තියාගෙන වන්දනාමාන නොකර හිටියම ඉවරයි.

    Eka hari :yes: eth oya kiyanawa ape sri lankawa nemei kiyala mama dawasak kohehari kiyewwa...wka hoyagena dannam :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    ඇයි ඉතින් ඔය මූලාශ්‍ර හන්ගගෙන ඉන්නෙ, ඇත්ත නම් ලෝකෙට පෙන්නපන්කො. 'අපි දන්නවා, අපිට සාක්කි තියෙන්වා හැබැයි උබලාට ඕවා තෙරෙන්නෙ නැති නිසා අපි පෙන්නන්නෙ නෑ' වගේ ටෝක් දෙන්නෙ cmනැතුව. රාවණා ගැන දැනට තියෙන් එකම මූලාශ්‍රය වාල්මීකී ලිව්ව සුරන්ගනා කතාව විතරයි:lol: මිරැන්ඩෝ පිස්සු හුත්ත ගැන් නම් කතා කරන්න එපා බන්. ඌ ලියන ගොන් සුරන්ගනා කතා වලට පුකෙනුත් හිනා යනවා. ජාති ආලෙයෙන් ඔද වැටිච්ච නූගත් එවුන්ව චූන් කරන්න හොඳයි ඔය කතා:rofl:.

    Goya Mirando karaya kiyana widiyata Ravana'ta hena loku construction firm thibila thiyenawa ada kale Sanken wage ae kale Paken :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඕනවට වඩා උඩ පනින්න ගිහිල්ලා රාමට කියල පුකේ ඇරෝගත්තු පිස්සු හුකන්නෙක් නේ බන් රාවණා කියන්නේ..
    ඌටත් වඩා පිස්සු හුත්තෙක් මේ රැවුලා..

    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    ලංකාවත් ඉන්දියාවේම කොටසක් කියල කියන්න ගොතපු කතා විතරයි ඕවා..
    ඉතිහාස කතාව ලියාගෙන එද්දි ලංකාවත් උන්ටම අයිතිය තිබ්බ කෑල්ලක් කියන එක කියන්න තමයි ඔය බොරු කතාව හැදුවේ..
    රාමායණය කියන්නේ තනිකර ෆැන්ටසියක්..
    රාවණා ඔච්චර වැඩ්ඩෙක් නං යක්ශ, නාග, දේව, බ්‍රහ්ම ලෝක සේරම පාලනය කරපු එකාට ඉන්දියාවේ ඩයල් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනා..
    ඉන්දියාවේ හුත්ත තියෙන්නේ සේරම බොරු බයිලා..
    දැන් අර කතරගම දෙයියා බලපං..
    ඌට මූණු 6යි අත් දොලහයි..
    මූණු හයේ දත් මදින්නම ඌට යනවා ඇති දවස් භාගයක්, තව අත් 12ක නියපොතු කපන්න..:rofl:
    ඌ දෙයියෙක්ද හැකරැල්ලෙක් ද?
    ඕව සේරම කර කර ඉද්දි ඌට කොහෙන්ද බං අනුන්ගේ ප්‍රශ්න විසද විසද ඉන්න වෙලාවක්
    ..:rofl:

    meka nam shtika attha