මේකේ වීරයෝ උන ටෝයියන්ට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    21463123_2412306845661209_315782759874236081_n.jpg

    ටයි එක දාගෙන ඉන්න වයසක මෑන් 29 වතාවක් පැරදිලා තුන් වතාවක් අගමැති වෙලා තාමත් ජනාධිපති හීන දකින පොරක්,,

    ඔය රතු පාට වළල්ලක් බෙල්ලේ දාගෙන ඉන්න වයස 73ක් වෙලත් කොන්ඩේ කළු සීයා එක් වතාවක් අගමැති වෙලා , දෙවතාවක් ජනපති වෙලත් මදි වෙලා ජීවිත කාලෙම ජනපති වෙන්න ට්‍රයි කොර්ලා අන්තිමට ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙලා ඒත් ලැජ්ජාවක් හිරිකිතක් නැතුව ආපහු අගමැති වෙන්න දත කට මැදගෙන දිනපතා උදේට ව්‍යායාමයක් ලෙස ඔළුවෙන් හිටන් ඉන්න පොරක්.......,,
    මේ හාදයෝ දෙන්නම රටේ නීතිය නමනවා කනේ වැලි ගෑවෙන්න .....
    සමහර විට මේ කතා කරන්නෙත් නීතිය නැමිල්ලක් ගැන වෙන් ටෑ,,

    රටෙන් 1/3 ක් ගංවතුරෙන් යට වුනා....
    එදා මෙහෙම සෙට් වෙලා ටෝක් කරාද ?
    නෑ

    මීතොටමුල්ලේ පන පිටින් සීයක් වැලලුනා ,,
    එදා මෙහෙම සෙට් වුනාද ?
    නෑ,,

    පොඩි මිනිහගේ ප්‍රශ්නෙදි මුන් දෙපැත්තක්...
    උන්ගේ පන්තියේ එකෙක් අමාරුවේ වැටුනම උන් එක පැත්තක්.....

    අපිට ලැජ්ජ නෑ ඕයී....,,
    සිරාවටම අපිට ලැජ්ජ නෑ,

    වලව්වේ දංකුඩ කනවා තරම් වෙනත් සතුටක් කාලකන්නි වහලුන් වෙච්ච අපට තවත් නෑ,,
    ඊයා බන්....:-(
    උපුටාගැනීමකි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ හාදයෝ දෙන්නම රටේ නීතිය නමනවා කනේ වැලි ගෑවෙන්න .....
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes:
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl::rofl::rofl:unp ගල් කොලු බලකාය නලියනව ඇති මේ කමෙන්ට් දැක්කම නම්....

    මහින්දත් රනිල්ව හම්බවෙනව එතකොට මහින්දත් ලොල්ලෙක් කියලද මේ කියන්නෙ :sorry: ඔයත් මෙතන බොරුවට කෑගහල මේකෙ අයව ඇන්දුවට අගේට මහින්දල රනිල්ල අනුරල විග්නේශ්වරන්ල ඔක්කොම එක්ක හොඳට සම්බන්ධකම් පවත්වනව ඇති :sorry: ඔයාට හොඳටම සලකන කෙනා වෙනුවෙන් මේකෙ ඉන්න අනික් අයව කඩේ යවනව :( ඕව හෙන පහත් වැඩ හැබැයි :( උන් මරාගන්නව ඔයා ආතල් ගන්නව :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ranila agamathi wenawa kiyala dana danath rata harak muta chande dunnane.....Me kana widihata aya yudda 5k karalawath lankawa thibba thanata genata ba...Mahindaya thama mekata wagakiyanta oone..u Basilatai namaltai natanta deela anthima dawas wala ohhe hitiya mokekwath pena thek maane na kiyala...Mahindaya gaanata boole bassala anthima kale wada karanan okkoma hari...Mahindayata kela une na...Ratata thama kela une..aye goda ganta ba bn...
    aparade tharuna duppath kollo jeewitha kapakarala nagittawapu mage rata....:no::no::no::dull::dull:
     
    • Like
    Reactions: gayankuwait

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ranila agamathi wenawa kiyala dana danath rata harak muta chande dunnane.....Me kana widihata aya yudda 5k karalawath lankawa thibba thanata genata ba...Mahindaya thama mekata wagakiyanta oone..u Basilatai namaltai natanta deela anthima dawas wala ohhe hitiya mokekwath pena thek maane na kiyala...Mahindaya gaanata boole bassala anthima kale wada karanan okkoma hari...Mahindayata kela une na...Ratata thama kela une..aye goda ganta ba bn...
    aparade tharuna duppath kollo jeewitha kapakarala nagittawapu mage rata....:no::no::no::dull::dull:

    සන්ජීව...කණගාටුව දැන් ආයෙත් දාන්න හදන්නේ පරණ තැටියමයි.
    මේ රනිල්ලාගෙ පුරුදු පාලනේ නවත්තලා කලින් වරද්දගත්තු තැනින්ම අලුතින් පටන් ගන්න හදන එක තමා කණගාටුව.

    දැන් රනිල්ලාට ලැබිලා තියෙන ජන අප්‍රසාදය නිසා පහුගිය ආණ්ඩුවේ ප්‍රධානම වෛරස් ටික පැත්තකට තියලා යම් තරමින් හෝ ශුද්ධ පෙරමුණකට බලය ගන්න පුලුවන්. ඒත් එහෙම පූර්ව සූදානමක් හෝ නෑ.. හැදුව පක්ෂෙත් බැසිල්ගෙ නම. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තිබ්බ අවස්ථාව මෛත්‍රී නැති කරගත්තා එදා. ඉදිරියට එන නායකයාගෙත් තටු කැපෙන වැඩක් තමා නිර්ලජ්ජිත පට්ට හොරුන්ට කැබිනට්ටුවෙ ඉඩදෙන එක.
    ඔය රාජිත උනත් අවස්තාව ආවම පනිනවා.

    අඩුම හානිය කියලා හැමදාම ඒ හානියට ඉඩ දෙන එක ජනතාවගේ @න්න කමක්.
    වෙනස වෙනස් වෙන්නේ පැහැදිලිවම ඒ සඳහා දෙන නායකත්වය හා නායකත්වයට සහය දෙන කැබිනට්ටුව පරණ ෆයිල් වහගන්න දඟලන අයවලුන් නෙවෙයි නම් පමණි. බුද්ධිමතුන් නිහඬව බලා ඉඳිද්දි අර මම උඩින් කිව්ව නිර්ලජ්ජිත කම්බ හොරුන්ගේ නියෝජිතයෝ ඊළඟ බල පෙරළියේ වැඩකරුවන් බවට පත්වෙන අවදානම දකින නිසයි මෙහෙම ලියන්නේ. තාවකාලික් සැපයක් තමා විනාශකාරීන්ගෙන් බලය අල්ලන එක. හැබැයි නවමු නායකත්වයට සස්ටේනබල් අනාගතයක් උවමනානම් ඒ අණ්ඩුවක් හයිජැක් නොවී තබාගැනීමටනම් හැඟීම්බර ඡන්දදායකයා බුද්ධියෙන් තීරණ ගතයුතුය.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    අනේද කියන්නේ! උඹේ බුද්ධියත් මේ පල්ලෙහා වීඩියෝවේ රවුම මැද ඉන්න විදිහේ එකෙක්ගේ බුද්ධිය වගේද මන්දා:

    මොකද උඹම හරක් වැඩනේ ප්‍රදර්ශනය කරන්නේ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    පොල් බූරු මනුස්සයෙක් තමන්ගේ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.

    තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධුකාර දි දී ඉන්න නෙමෙයි.

    අම්මා තාත්තා කියා දීලා තියෙන්නේ තමන්ගෙ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම රෙද්දක් ඇඳගන්නේ නැතුව අනුන්ට පෙනෙන්න මල පහ කරන්න, එතකොට ඒ ගඳට උඹ හෙළුවෙන් ඉන්නේ කියන එක අනිත් අයට අමතක වෙයි කියලා ද? අම්මා තාත්තත් උඹ වගේ තැන තැන මල පහ කරන අයද?

    "ධර්මයයි ඔබයි" ද අහන්නෙ? ඔය කරා වාගේ පාහර වැඩ කරන්නය කියලා කියා දෙනවාද?

    මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ්‍ එකක් දැම්මා:

    පොහොය දින මහ කකුළු දේශනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එවකට පැවති රජ පවුලේ ........ පාලනය
    අවසන් කොරන්නට පනවා ...... වාරණය
    රට කරවන්න සමඟින් ........ යහපාලනය
    ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය

    තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා
    උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා
    එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා
    පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා

    දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා
    ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා
    ජන්දය දුන් සැමට ප්‍රිතිය .... ඉතිරෙනවා
    යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා

    දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා
    යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා
    කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා
    හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා

    අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ
    අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ
    රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ
    දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ

    මේ සම්බන්ධයෙන් මගේ මතය මම මීට කලින් ත්‍රෙඩ් එකක පැහැදිලිව කියලා තිබුනා. නැවත නැවත එක කියන එකේ තෙරුමක් නැහැ. වරදක් උනා කියලා පිලිගන්නවා. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    patta kavi tika machan :D:D apith waradi ban api kawuruth hodama un wenuwen katha karanawa neme naraka ungen naraka aduma paththata katha karanawaa uba unth ehemayi api hamoma ratta hodak vima gana hithuwe