~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගුඩ් මෝර්නින්ග් කුකුළණි.

    ක්ලාස් යන්නත් ඕනි.බයික් එකේ පාට්ස් වගයක් ගන්නත් ඕනි.වැස්සේ යන එක තමයි එපාකරපු වැඩේ.
     
    • Like
    Reactions: lpwicrama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුඩ් මෝර්නින්ග් කුකුළණි.

    ක්ලාස් යන්නත් ඕනි.බයික් එකේ පාට්ස් වගයක් ගන්නත් ඕනි.වැස්සේ යන එක තමයි එපාකරපු වැඩේ.
    ඇයි බන් Volkswagen කාර් එකක් ගනින්කෝ කුලියාපිටියට ගිහින්, හෙන ලාබයිනේ :yes: උඹල නං අනේ මන්ද මෙච්චර ලාබෙට කාර් තියෙද්දී බයික් කටු වල යනවා :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    ඇයි බන් Volkswagen කාර් එකක් ගනින්කෝ කුලියාපිටියට ගිහින්, හෙන ලාබයිනේ :yes: උඹල නං අනේ මන්ද මෙච්චර ලාබෙට කාර් තියෙද්දී බයික් කටු වල යනවා :no:

    :rofl:
    Good Morning!
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි බන් Volkswagen කාර් එකක් ගනින්කෝ කුලියාපිටියට ගිහින්, හෙන ලාබයිනේ :yes: උඹල නං අනේ මන්ද මෙච්චර ලාබෙට කාර් තියෙද්දී බයික් කටු වල යනවා :no:

    :lol::lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පොලිස් මාමේ සුබ උදෑසනක් ;)

    මොකෝ අද වෙන්නේ නිවාඩු දවස නේද. ගඟ පැත්තේ එහෙම ගියේ නැද්ද ලඟදි :P

    me wesse mona gagawalda ban :baffled: