nea mata kiriyata awama henchaiyo dakkama thuh kiyanna hitenawa.
eka ekaata kade yanawa seemawak nea



, ඒත් කියන්නෙ සමාජෙ මෙහෙම වෙන්ඩ ඕන් අරහෙම වෙන්ඩ ඕන 
ඇත්තට ඒ ඉඩම තාම හිස්ද දන්නේ නෑmama nam volkvagan car ekak ganna advance dunna. wahane hadana gaman kiwwa.
kuliyapitiye handiye kadeta thama ordr eka denna one ikmanin karaganna. bai toi bedayak natiwa companiyen car ganna kattiya polime.![]()

අර ඌ ඉන්නේ යස අගේට
අර බිග්බොස්ගෙ කතාව බැලුවා![]()
අර මොකද එකාගෙ හැටියට ඌ සමාජෙකට කිසිම දෙයක් දෙන්නෙ නෑ , කාගෙන්වත් වැඩක් නෑ වගේ කියන්නෙ, යාලුවෙක්ට වුනත් කිසිම අචනෙකින් උදවුවක් කරන්නෙ නැතිව හැබැයි ලොකු දේවල් කියවන්නෙ, ඒත් කියන්නෙ සමාජෙ මෙහෙම වෙන්ඩ ඕන් අරහෙම වෙන්ඩ ඕන
nea mata kiriyata awama henchaiyo dakkama thuh kiyanna hitenawa.
eka ekaata kade yanawa seemawak nea



සාරංග දිසාසේකර එයා එක්ක ඩුබායි යන්න එන්නලු මට![]()

පව් නේද එයාලට කවුරුත් නැතුව ඇති එක්ක යන්න
ඊයෙ කීව පූජා එයා එක්ක එන්නලු
පව් නේද එයාලට කවුරුත් නැතුව ඇති එක්ක යන්න![]()



උඹට නං තුරුල් වෙලා යන්න පුළුවන් වෙයි
ඒකනෙ, මම යනව එයා එක්ක තුරුල් වෙවී
ඇත්තට අලුත බැදපු එකියක් කියන කතා නේ
කුක්කොන්ට කැමති ඇති එයා
ක්රීඩ් මාමටනං පිස්සු, එක්කො ත්රෙඩ් දාන්ඩ දන්නෙ නෑ බලන්ඩ පුලුවන් විදියට, එක්කෝ එහේ ස්පීඩ් එක පට්ට වැඩී, රෙසලූශන් එකත් වැඩී ,12mbps වලින්ම පේජ් එක තප්පර ගානක් ලෝඩ් වුනා
