~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    nea mata kiriyata awama henchaiyo dakkama thuh kiyanna hitenawa.
    eka ekaata kade yanawa seemawak nea:baffled:


    :baffled::baffled::baffled:


    අර බිග්බොස්ගෙ කතාව බැලුවා :baffled:
    අර මොකද එකාගෙ හැටියට ඌ සමාජෙකට කිසිම දෙයක් දෙන්නෙ නෑ , කාගෙන්වත් වැඩක් නෑ වගේ කියන්නෙ, යාලුවෙක්ට වුනත් කිසිම අචනෙකින් උදවුවක් කරන්නෙ නැතිව හැබැයි ලොකු දේවල් කියවන්නෙ :rofl: , ඒත් කියන්නෙ සමාජෙ මෙහෙම වෙන්ඩ ඕන් අරහෙම වෙන්ඩ ඕන :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :baffled::baffled::baffled:


    අර බිග්බොස්ගෙ කතාව බැලුවා :baffled:
    අර මොකද එකාගෙ හැටියට ඌ සමාජෙකට කිසිම දෙයක් දෙන්නෙ නෑ , කාගෙන්වත් වැඩක් නෑ වගේ කියන්නෙ, යාලුවෙක්ට වුනත් කිසිම අචනෙකින් උදවුවක් කරන්නෙ නැතිව හැබැයි ලොකු දේවල් කියවන්නෙ :rofl: , ඒත් කියන්නෙ සමාජෙ මෙහෙම වෙන්ඩ ඕන් අරහෙම වෙන්ඩ ඕන :rofl:
    අර ඌ ඉන්නේ යස අගේට :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනෙ, මම යනව එයා එක්ක තුරුල් වෙවී :love:




    ඇත්තට අලුත බැදපු එකියක් කියන කතා නේ :oo::eek:
    උඹට නං තුරුල් වෙලා යන්න පුළුවන් වෙයි :D කුක්කොන්ට කැමති ඇති එයා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ක්‍රීඩ් මාමටනං පිස්සු, එක්කො ත්‍රෙඩ් දාන්ඩ දන්නෙ නෑ බලන්ඩ පුලුවන් විදියට, එක්කෝ එහේ ස්පීඩ් එක පට්ට වැඩී, රෙසලූශන් එකත් වැඩී ,12mbps වලින්ම පේජ් එක තප්පර ගානක් ලෝඩ් වුනා :eek:

    ara nissan xtrail 2018eka neda ?creed maamige pawlama matak una :(