paypal නැත්තම් එකවුන්ට් එකක් හදන්න තමා වෙන්නෙpaypal නැත්නම්???
හදන්න දන්නෙ නැත්තම් මැසේජ් එකක් දාපන් මම කියලා දෙන්නම් හදන හැටි
paypal නැත්තම් එකවුන්ට් එකක් හදන්න තමා වෙන්නෙpaypal නැත්නම්???
කැමති විදිහකට කඩලා දාන්න පුළුවන් මචන්ඩොලර් 2000 ඉන්වෙස්ට් කරනවට වඩා 200 ගානේ කඩලා පැකේජස් 10ක් විදිහට ඉන්වෙස්ට් කරන එක ලාභයි නේ මිනිහෝ..
එහෙම කරන්න බැරිද?
මේක පිරමීඩ් නෙමේ මචන්
පිරමීඩ් නම් අපි තව තව මෙම්බර්ස්ලා හොයන්න එපැයි, මේකේ එහෙම එකක්වත් හොයන්න ඕන නැහැ![]()

ලංකාවෙ බැංකුත් අපේ සල්ලි වලින් ලෝන් දීලා, ඒවගෙන් පොලිය අරන් තමා මචන් අපිට පොඩි ගානක් පොලිය කියලා දෙන්නෙI'm not going to argue with you. but others should know this.
The return rate (R) is 260% per year. nobody can achieve this rate unless it is a scam. pyramid scam![]()
කැමති විදිහකට කඩලා දාන්න පුළුවන් මචන්
$2000 පැක් එකේ සීන් එක තමා උන් නොමිලේ කාඩ් එකක් දෙනවා
අනික ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්
ලංකාවෙ බැංකුත් අපේ සල්ලි වලින් ලෝන් දීලා, ඒවගෙන් පොලිය අරන් තමා මචන් අපිට පොඩි ගානක් පොලිය කියලා දෙන්නෙ
සම්පත් එක බලපන් ලෝන් වලට පොලිය 16%යි සේවින් වලට දෙන්නෙ 4%යි නෙ
අර ඉතුරු 12% කෙලින්ම හැම මාසෙකම උන්ගේ ලාභෙනෙ
දැන් මේ සයිට් වලින් කරන්නෙ උන් ලෝන් දිලා හරි කොහොම හරි හොයන සල්ලි වලින් වැඩි රේට් එකක් අපිටම දෙන එක

කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..

මේ සයිට් වලය ඉන්වෙස්ට් කරන ගොඩක් උන් කාඩ් එකත් බලපොරොත්තු වෙනවා මචන්කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..

හැමෝම ෆික්ස් දාන්නෙ නැහැ මචන්, වැඩියෙන් තියෙන්නෙ සේවින් එකවුන්ට්ස්තාවර තැන්පතු වලට 12% දෙනවා බන්. . උන් අපිට දෙන්නේ 16.5%ට. .![]()

ඔව් මචන්,255% පොලිය විදිහටම හම්බවෙනවනේ යකෝ..
දවස් 21කින් $4.5ක් ලැබෙනවා මචන්okkomath hari awlak unot police yannath ba mu policiyene
Amaruwen hari 30$ dammoth kiyak ganna puluwanda machan santaketama thiyenne eccharai

200 පැක් 10ක් දැම්මොත් දවස් 21ට 45,000ක් වගේ එනවා30$ නම් මදි .මාසෙට rs.50000 වගේ ලාබයක් ගන්නනම් $ කීයක් වගේ ඉන්වස්ට් කරන්න ඕනෙද බං
