- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    paypal නැත්නම්???
    paypal නැත්තම් එකවුන්ට් එකක් හදන්න තමා වෙන්නෙ
    හදන්න දන්නෙ නැත්තම් මැසේජ් එකක් දාපන් මම කියලා දෙන්නම් හදන හැටි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩොලර් 2000 ඉන්වෙස්ට් කරනවට වඩා 200 ගානේ කඩලා පැකේජස් 10ක් විදිහට ඉන්වෙස්ට් කරන එක ලාභයි නේ මිනිහෝ..
    එහෙම කරන්න බැරිද?
    කැමති විදිහකට කඩලා දාන්න පුළුවන් මචන්
    $2000 පැක් එකේ සීන් එක තමා උන් නොමිලේ කාඩ් එකක් දෙනවා
    අනික ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක පිරමීඩ් නෙමේ මචන්
    පිරමීඩ් නම් අපි තව තව මෙම්බර්ස්ලා හොයන්න එපැයි, මේකේ එහෙම එකක්වත් හොයන්න ඕන නැහැ :D

    I'm not going to argue with you. but others should know this.

    The return rate (R) is 260% per year. nobody can achieve this rate unless it is a scam. pyramid scam:no:

    Consider this one as a warning for those who are going to put money into this
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    I'm not going to argue with you. but others should know this.

    The return rate (R) is 260% per year. nobody can achieve this rate unless it is a scam. pyramid scam:no:
    ලංකාවෙ බැංකුත් අපේ සල්ලි වලින් ලෝන් දීලා, ඒවගෙන් පොලිය අරන් තමා මචන් අපිට පොඩි ගානක් පොලිය කියලා දෙන්නෙ
    සම්පත් එක බලපන් ලෝන් වලට පොලිය 16%යි සේවින් වලට දෙන්නෙ 4%යි නෙ
    අර ඉතුරු 12% කෙලින්ම හැම මාසෙකම උන්ගේ ලාභෙනෙ

    දැන් මේ සයිට් වලින් කරන්නෙ උන් ලෝන් දිලා හරි කොහොම හරි හොයන සල්ලි වලින් වැඩි රේට් එකක් අපිටම දෙන එක
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැමති විදිහකට කඩලා දාන්න පුළුවන් මචන්
    $2000 පැක් එකේ සීන් එක තමා උන් නොමිලේ කාඩ් එකක් දෙනවා
    අනික ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්

    කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
    ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
    2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
    මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලංකාවෙ බැංකුත් අපේ සල්ලි වලින් ලෝන් දීලා, ඒවගෙන් පොලිය අරන් තමා මචන් අපිට පොඩි ගානක් පොලිය කියලා දෙන්නෙ
    සම්පත් එක බලපන් ලෝන් වලට පොලිය 16%යි සේවින් වලට දෙන්නෙ 4%යි නෙ
    අර ඉතුරු 12% කෙලින්ම හැම මාසෙකම උන්ගේ ලාභෙනෙ

    දැන් මේ සයිට් වලින් කරන්නෙ උන් ලෝන් දිලා හරි කොහොම හරි හොයන සල්ලි වලින් වැඩි රේට් එකක් අපිටම දෙන එක

    ස්තාවර තැන්පතු වලට 12% දෙනවා බන්. . උන් අපිට දෙන්නේ 16.5%ට. . :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
    ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
    2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
    මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..

    රිස්ක් එකත් වැඩි. . :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කාඩ් බඩකැහුතු මකබාවල් වැඩක් නෑනේ මිනිහෝ අවසාන ප්‍රථිපලය පොලියනේ බලාපොරොත්තු වෙන්නේ..
    ඩොලර් 200 පැක් එකෙන් 2000 කඩලා ඉන්වෙස්ට් කරාන්ං දවස් 210 පොලිය විදිහට ඩොලර් 3000ක් හම්බ වෙනවා.. ඒ කියන්නේ රු 458000ක් හම්බවෙනවා..
    2000 පැක් එක ගත්තොත් 67000යි හම්බවෙන්නේ.. ආසන්න වශයෙන් ගත්තම ලක්ශ 4ක්ම පාඩුයි..
    මොන ගොන් බූරුවද මිනිහෝ 2000 පැක් එකේ ඉන්වෙස්ට් කරන්නේ ඉතින්..
    මේ සයිට් වලය ඉන්වෙස්ට් කරන ගොඩක් උන් කාඩ් එකත් බලපොරොත්තු වෙනවා මචන්
    මාසෙට $50 - 60 ගෙවලා කාඩ් ඉල්ලන උන් ඉන්නෙ මේ ෆීල්ඩ් එකේ :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ස්තාවර තැන්පතු වලට 12% දෙනවා බන්. . උන් අපිට දෙන්නේ 16.5%ට. . :P
    හැමෝම ෆික්ස් දාන්නෙ නැහැ මචන්, වැඩියෙන් තියෙන්නෙ සේවින් එකවුන්ට්
    අනික අපි නොදන්න ක්‍රමේකුත් ඇති බෑන්ක් වල උන්ට ඉන්වෙස්ට් කරන්න
    එහෙම නැත්තම් ලංකාව පුරාම ශාකා හෙන ගොඩක් දාලා ඒවා මේන්ටේන් කරලා, කට්ටියට පඩි දීලා සේරම කරන්න බැහැ නෙ :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    255% පොලිය විදිහටම හම්බවෙනවනේ යකෝ..
    ඔව් මචන්,
    paypal බයර් ප්‍රොටෙක්ෂන් තියෙන නිසා අවුලක් නැහැ ඉතින්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    okkomath hari awlak unot police yannath ba mu policiyene :P
    Amaruwen hari 30$ dammoth kiyak ganna puluwanda machan santaketama thiyenne eccharai
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    okkomath hari awlak unot police yannath ba mu policiyene :P
    Amaruwen hari 30$ dammoth kiyak ganna puluwanda machan santaketama thiyenne eccharai
    දවස් 21කින් $4.5ක් ලැබෙනවා මචන්
    ඒ කියන්නෙ රුපියල් 687ක් :D
    දවස් 7න් 7ට ගන්නත් පුළුවන් කැමති නම්
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    30$ නම් මදි .මාසෙට rs.50000 වගේ ලාබයක් ගන්නනම් $ කීයක් වගේ ඉන්වස්ට් කරන්න ඕනෙද බං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    බලාගෙන යද්දි මේක බැංකුවක සල්ලි දානවා වගේ වැඩක්නෙ.විශේෂය තියෙන්නේ සති 3 ක පොලිය 15%. ලංකාවේ FD එකක පොලියටත් වඩා වැඩියි. ඇයි මෙයාලා මෙච්චර පොලියක් දෙන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඔය bitcoin කොහෙන්ද ගන්න තියෙන්නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    30$ නම් මදි .මාසෙට rs.50000 වගේ ලාබයක් ගන්නනම් $ කීයක් වගේ ඉන්වස්ට් කරන්න ඕනෙද බං
    200 පැක් 10ක් දැම්මොත් දවස් 21ට 45,000ක් වගේ එනවා
    ලක්ෂ 300,000ක් වත් දාන්න වෙනවා :nerd: