~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නැහැ මිනිහෝ.මෙහේට හෙන වැස්ස.පාරවල් තෙමිලා.බ්‍රේක් ගහන්න බෑ.ඔය අස්සේ එක මී හරකෙක් හෑන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහගෙන එක අතකින් ෆෝන් එක ඔබ ඔබ අනිත් අතින් මොනවද කකා කහ ඉර උඩ වාහන අස්සෙන් පාර මාරුවෙනවා.ඌ තව අඩියක් ඉක්මන් උනානම් ඌයි මායි දෙන්නම ඉස්පිරිතාලේ.

    මම ක්ලාස් ගියා මිනිහෝ දවල් 12ට විතර.අද හවස ක්ලාසුත් නෑ.අපරාදේ තෙමීගෙන ගෙඩර ආවා.



    moratuwa hariyedida ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
    මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
    ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ :(

    බි@ජ කැපුවද?

    හාපොයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝස් එක කරාම එම පාඨමාලාව හදාරා,අවශ්‍ය කරන දැනුම සිසුවා ලබා ඇති බවට සහතික කරලා සහතිකයක් දෙනවා.ඒකෙන් ජොබ් එකක් කරන්න පුලුවන්.අපි වගේ උ.පේ අනාථ උන්ට උපාධියක් ගන්න,වරලත් ප්‍රමාණ සමීක්ශක කෙනෙක් වෙන්න,ඕනි නම් කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ශක උපදේශකයෙක් විදියට වැඩ කරන්න පුලුවන්.


    උපාදිය ගන්නෙ කොහොමද :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උපාදිය ගන්නෙ කොහොමද :confused:

    ඩිග්‍රී එකක් කිවුවට එහෙම එකක් නෑ. ප්‍රමාණ සමීක්ශකයන්ගේ ආයතනයේ ලියාපදිංචි වෙලා ඒකේ එක්සෑම් කරලා චාටඩ් වෙන්න පුලුවන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩිග්‍රී එකක් කිවුවට එහෙම එකක් නෑ. ප්‍රමාණ සමීක්ශකයන්ගේ ආයතනයේ ලියාපදිංචි වෙලා ඒකේ එක්සෑම් කරලා චාටඩ් වෙන්න පුලුවන්.


    :)

    එතකොට ඩ්‍රාෆ්ට්මන් එකෙන් මොකෝ කරන්නෙ,

    ඊලගට තව මොනව හරි වෙන එකක් ඉගෙන ගන්නවාද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :)

    එතකොට ඩ්‍රාෆ්ට්මන් එකෙන් මොකෝ කරන්නෙ,

    ඊලගට තව මොනව හරි වෙන එකක් ඉගෙන ගන්නවාද

    ඒක ඉතින් අතාරින්න වෙනවා.ඒකෙන්ම ජීවත්වෙන්න අමාරුයි අපි වගේ උන්ට.අපි ඉතින් මුල සිට සරළව පටන්ගන්න වෙලා තියෙන උදවියනේ.ඔන්න යමක් කමක් තියෙන පව්ලක එකෙක්ටනම් වැඩි මහන්සියක් නැතුව අගේට ඉන්න පුලුවන් ඩ්‍රාෆ්ට්මන් ජොබ් එකකින්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    uba hari hemin yanna aththe ehenam ;)

    ඔය පාරේ කොහොමත් හරක් වගේ තමා පාර පනින්නේත්

    හෙමින් තමයි බන් ගියේ.මේකේ එන්ජින් හෙඩ් බෝර් කරලා නිස මම 40ට වඩා යන්නේ නෑ.මේ යකාව මම දකිනකොට ඒකයි මායි අතර දුර අඩි 5ක් වත් නැති ගාන.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඉතින් අතාරින්න වෙනවා.ඒකෙන්ම ජීවත්වෙන්න අමාරුයි අපි වගේ උන්ට.අපි ඉතින් මුල සිට සරළව පටන්ගන්න වෙලා තියෙන උදවියනේ.ඔන්න යමක් කමක් තියෙන පව්ලක එකෙක්ටනම් වැඩි මහන්සියක් නැතුව අගේට ඉන්න පුලුවන් ඩ්‍රාෆ්ට්මන් ජොබ් එකකින්.


    :sorry::sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හෙමින් තමයි බන් ගියේ.මේකේ එන්ජින් හෙඩ් බෝර් කරලා නිස මම 40ට වඩා යන්නේ නෑ.මේ යකාව මම දකිනකොට ඒකයි මායි අතර දුර අඩි 5ක් වත් නැති ගාන.



    speed limit 50 i ne oke :P
    eth kawda yanne oya ganata ekai mn ahuwe :lol::lol: