නැහැ මිනිහෝ.මෙහේට හෙන වැස්ස.පාරවල් තෙමිලා.බ්රේක් ගහන්න බෑ.ඔය අස්සේ එක මී හරකෙක් හෑන්ඩ්ෆ්රී දෙකක් කනේ ගහගෙන එක අතකින් ෆෝන් එක ඔබ ඔබ අනිත් අතින් මොනවද කකා කහ ඉර උඩ වාහන අස්සෙන් පාර මාරුවෙනවා.ඌ තව අඩියක් ඉක්මන් උනානම් ඌයි මායි දෙන්නම ඉස්පිරිතාලේ.
මම ක්ලාස් ගියා මිනිහෝ දවල් 12ට විතර.අද හවස ක්ලාසුත් නෑ.අපරාදේ තෙමීගෙන ගෙඩර ආවා.
moratuwa hariyedida ?





