- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

මචන් මම කැමති සල්ලි දාන්න. උබ කැමතිනම් කියන්න. මගේ ලෝයර් ගාව ඇග්රිමන්ට් 1 ගහල වැඩේ පටන්ගමු. මම ඔය සයිට් , බිට්කොන් අනන් මනං දන්නේ නෑ.ඔයා කොහොම සල්ලි හෙව්වත් මට අදාල නෑ. මම ඔයාට සල්ලි දෙනවා. ඔයා මට දවස් 21 න් 21 සල්ලි දෙන්න. නම්බර්1 PM 1 දාන්න මචෝ - ජ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba target karanne $200 invest karanna bari, akamati ayanam, ayi site eka danne natte..?
    anika uba site eka noda site eka gana hena review ekak dala..
    uba nangi pennala akka dennada try eka...? :eek:

    :yes::yes: ඔක පල් හොරෙක් ෆේපෑල් එකේ නැති නිති පෙන්නල මෙකෙ ඉන්න උන්දලව හූරගෙන කන්ඩ හදන්නෙ...මේ කොහෙවත් ඉන්නක කවදාවත් ඇහැට නොදැක්ක පල් හොරෙක් විස්වාස කරන්ඩ කිරියෙ බූරුවො නැති නිසා හොදයි..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    There's no protection by PayPal for this.

    Read about the PayPal buyer protection first.
    It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.

    https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection
    ඔෆිසියල් සයිට් එකේ තියෙන ආර්ටිකල් විතරක් කියෝපන් මචන්
    අනික ඊබේ එකෙන් ගෙදරටම ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න පුළුවන් එකේ කිසිම බඩුවක් නො එවවන මගෙන් රීෆන්ඩ් ගන්න එක මහ දෙයක් නෙමෙයි

    :yes::yes: ඔක පල් හොරෙක් ෆේපෑල් එකේ නැති නිති පෙන්නල මෙකෙ ඉන්න උන්දලව හූරගෙන කන්ඩ හදන්නෙ...මේ කොහෙවත් ඉන්නක කවදාවත් ඇහැට නොදැක්ක පල් හොරෙක් විස්වාස කරන්ඩ කිරියෙ බූරුවො නැති නිසා හොදයි..
    දන්න එකක් කියපන් බන්
    මම පේපල් නීතී ලින්ක් දාලා තියෙනවා
    උඹ පුළුවන් නම් එහෙම එකක් නැහැ කියලා ඔෆිසියල් නීතියක් පෙන්නපන්
    උඹ කොච්චර ඇඬුවත් මම මහින්දට කැමති නැහැ බන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙතන pyramid scam එකක් නෑ කියලත් පේනවා.
    මේක high risk investment එකක් තමයි.
    ඒත් මූ කියන විදිහට PayPal 60 day refund ගන්න පුළුවන් නම් අපිට කොහොමත් කෙලවෙන්නේ නෑනෙ බං.
    අනික රුපියල් 3000ක් කියන්නේ මෙතන ඉන්න ලක්ස ගණන් පඩි ගන්න එවුන්ට දෙයක් නෙවෙයි නෙ.;):D
    මූ කියන ගාන දීල, බොරුවක් කරනවද කියල බලාගන්න බැරි කමක් නෑනෙ.:dull:
    කාටවත් අයහපතක් වෙන්නෙ නැත්තම්, අපිට ලැබෙන සල්ලි කළුද, අළුද, සුදුද කියන එක ගැටළුවක් නෙවෙයිනේ. මහ එවුන් මහ දවල් මහ බැංකුව සුද්ද කරන අස්සෙ අපි මේ වගේ පොඩි නීථි විරෝධී ආයෝජනයක් කලාට මොකද වෙන්නෙ. ඔය ඕන තරම් එවුන් සීට්ටු එහෙම දන්නේ. ඉතින් ඒවත් හොය හොය ගිහින්
    මූල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරපන් කො. මේවා මහ බැංකුවෙන් තහනම් කරල තියෙන්නෙ අපිට තියෙන ආදරයටම කියල මම නම් හිතන්නෙ නෑ. මේවයින් රජයට tax කපාගන්න බැරි වෙන එකත් එක හේතුවක් වෙන්න ඕන. එහෙම බැරි වෙන එකත් හොදයි කියල හිතෙනව, දේස පාළුවො අපේ tax සල්ලි වලින් සුර සැප විදිනව දැක්කම.:(

    ඕන තරම් මිනිස්සු එක එක දේවල් වලට ඔන්ලයින් සල්ලි වියදම් කරනවා
    කිසිම මනී බෑක් ප්‍රොටෙක්ෂන් එකක් නැතුව
    අර මම එහෙම එකක් දීලා සාධාරණව කරන්න ගියාම කට්ටිය උඩ පනිනවා
    මම ඔෆිෂියල් පේපල් එකේ ලින්ක් වලින් බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන දාපුවාම
    උන් වෙන කොහෙවත් නැති වෙන ලින්ක් දානවා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba target karanne $200 invest karanna bari, akamati ayanam, ayi site eka danne natte..?
    anika uba site eka noda site eka gana hena review ekak dala..
    uba nangi pennala akka dennada try eka...? :eek:
    අපෝ නැහැ, මම ටාගට් කරන්නේ $200ක් වත් තියෙන උන
    ඒත් කෙලින්ම $200 මිනිමම් දැම්මොත් සල්ලි නැති උන් දුක් වෙන නිසා අරම ජොයින් කරලා දාන්නත් පුළුවන් කිව්වෙ
    ලෝකේ එක ඉන්වෙස්ට් සයිට් එකකවත් පේපල් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ
    මම පේපල් වලින් ගෙවන්න දෙනවා නම් සයිට් එක අදාල නැහැ නෙ
    මම හරහා ඉන්වෙස්ට් කරලා ලාභය අර ගන්න තියෙන්නෙ
    මට සයිට් එක ශුවර් නිසා මම රිස්ක් එකක් අරන් මේක කරන්නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    There's no protection by PayPal for this.

    Read about the PayPal buyer protection first.
    It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.

    https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection

    Can you please read official site before show off?

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/au/webapps/mpp/paypal-buyer-protection
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    https://www.paypal.com/gr/webapps/mpp/buyer-protection

    Read and learn before say no!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    There's no protection by PayPal for this.

    Read about the PayPal buyer protection first.
    It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.

    https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection
    මචන් උඹ දාපු ලින්ක් එකටම පොඩ්ඩක් පලයන්
    ඒකේ මෙහෙ කියනවා

    If you pay with your credit card through PayPal, you may well be better off relying on the chargeback protections offered by your credit card provider than on PayPal's Buyer Protection (you can't have a dispute running through both dispute schemes simultaneously). Even PayPal says chargebacks may offer superior protection: "Credit Card Chargeback rights, if applicable, may be broader than the PayPal Buyer Protection Policy. Chargeback rights are not limited to specific amounts per transaction [such as the $20,000 limit with PayPal], and may cover intangible items".
    Both MasterCard and Visa's chargeback schemes allow consumers to seek a refund should goods not be received or if they are faulty, not as described or counterfeit. So what's the difference between chargebacks and PayPal's Buyer Protection? PayPal's terms and conditions rule out liability should it be unable to get the money back from the seller, however, if you request a chargeback and your card scheme finds in your favour, it can force your payment to be reversed.

    බොරුවට කෑ ගහන්න කලින් පොඩ්ඩක් කියෝපන් මචන්
    උන් දාලා තියෙන්නෙ පේපල් එකේ $20,000 ලිමිට් එකක් තියෙනවා කියලා
    මට කිසිම එකෙක් $20,000ක් එවන්නෙ නැහැ නෙ
    අනික උන්ම කියනවා කාඩ් එකෙනුත් චාජ් බෑක් කරන්න පුළුවන් කියලා

    අර ඔෆිෂියල් ලින්ක් ටික කියෝපන් පොඩ්ඩක්
    නොදැන බොරුවට කෑ ගහන්න එපා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    site eka mokakda ?

    kohomada oya site eka karana ewun 15% return ekak 21 days walin denna tharam loku profit ekak hoyanne ? hedge funds walatawath ochchara profit hoyanna ba, 15-20% / year denne.

    HYIP (High-yield investment program) site ekakda ? https://en.wikipedia.org/wiki/High-yield_investment_program
    උන් හොයන හැටි අපිට කියලා දෙන්නෙ නැහැ බන්
    මේ සයිට් එකෙත් ලක්ෂ 5 - 6 මාසෙට ඉන්වෙස්ට් කරලා හොයන උන් ඉන්නවා
    උන් කට අරිනවද?
    සයිට් එක නොදෙන නිසා තමා මම මගේ අතින් බයර් ප්‍රොටෙක්ෂන් එක දෙන්නෙ
    ඩිරෙක්ට් සයිට් එකේ ඉන්වෙස්ට් කලාම මට ලාභයක් නැහැ නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකෙක් හරි ඉංග්‍රීසියෙන් බොරුවක් ගැහුවම කලබල වෙන්න එපා බන්
    ඔෆිසියල් සයිට් එකේ ලින්ක් ටික බලපන් :)
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    You read the official PayPal terms first.

    Here it is:
    it says 'If your transaction qualifies for PayPal Purchase Protection you are covered for the full purchase price...'. so only some are covered.

    https://www.paypal.com/us/selfhelp/article/what-is-paypal-purchase-protection-faq645

    Those not eligible transacitons are listed here:
    https://www.paypal.com/us/webapps/mpp/ua/useragreement-full

    Now See the ineligible list:

    Ineligible items and transactions under PayPal’s Purchase Protection program

    Payments for the following are not eligible for reimbursement under PayPal Purchase Protection:
    Real estate, including residential property.
    Financial products or investments of any kind.
    Businesses (when you buy or invest in a business).
    Vehicles, including, but not limited to, motor vehicles, motorcycles, caravans, aircraft and boats.
    Significantly Not As Described claims for custom-made items.
    Donations including payments on crowdfunding platforms.
    Items prohibited by the PayPal Acceptable Use Policy.
    For Item Not Received claims, items which you collect in person or arrange to be collected on your behalf, including items bought in a seller’s store location.
    Industrial machinery used in manufacturing.
    Anything purchased from, or an amount paid to, a government agency.
    Stored value items such as gift cards and pre-paid cards.
    Gambling, gaming and/or any other activity with an entry fee and a prize.
    Payments sent using PayPal’s friends and family functionality.
    Payments made using PayPal Payouts and Mass Pay or guest checkout transactions

    So this is clearly NOT covered by PayPal coz it's financial/investment category.
     
    I clearly stated that investors should send money as Pay for goods or service!
    No need to send as family and friends as others normally ask
    And you can say something like for [item name]
    So you can get refund easily
    Also you already know that anyone can charge back by calling bank right?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    So this is clearly NOT covered by PayPal coz it's financial/investment category.
    මචන් උඹ සල්ලි එවන කොට උඹ ඩිස්ක්‍රිප්ෂන් එකට දාපන් සල්ලි එවන්නෙ මොකක් හරි අයිටම් එකක් ගන්න කියලා
    එතකොට රීෆන්ඩ් ඉල්ලුව ගමන් උන් සෙලර් ගෙන් ශිපින් පෲප්ස් ඉල්ලනවා
    මම මුකුත් ශිප් කරන්නෙ නැහැ නෙ
    අනික 4ක් 5ක් එක පාර රීෆන්ඩ් ඉල්ලුවොත් කොහොමත් සෙලර් මොනා කිව්වත් දෙනවා :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ඔෆිසියල් සයිට් එකේ තියෙන ආර්ටිකල් විතරක් කියෝපන් මචන්
    අනික ඊබේ එකෙන් ගෙදරටම ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න පුළුවන් එකේ කිසිම බඩුවක් නො එවවන මගෙන් රීෆන්ඩ් ගන්න එක මහ දෙයක් නෙමෙයි

    machan a refund eka denne ebay eken neda. paypal eken refund ekak denne nane,ebay seller kamathinam witharane ganna puluwan.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan a refund eka denne ebay eken neda. paypal eken refund ekak denne nane,ebay seller kamathinam witharane ganna puluwan.
    පේපල් එකෙන් තමා මචන් රීෆන්ඩ් එක දෙන්නෙ, ඊබේ කියන්නෙ නිකම් සෙලින් සයිට් එකක්
    ඊබේ සෙලර් අකමැති උනත් රීෆන්ඩ් දෙනවා, සෙලර් ගෙ කැමැත්ත බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ :lol:
    අර ලින්ක් ටික පොඩ්ඩක් බලපන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    පේපල් එකෙන් තමා මචන් රීෆන්ඩ් එක දෙන්නෙ, ඊබේ කියන්නෙ නිකම් සෙලින් සයිට් එකක්
    ඊබේ සෙලර් අකමැති උනත් රීෆන්ඩ් දෙනවා, සෙලර් ගෙ කැමැත්ත බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ :lol:
    අර ලින්ක් ටික පොඩ්ඩක් බලපන්

    machan dan man trousers dekak order kala thama masa 2 k na. man kohomada dan a kalisam apahu yawanne nathuwa refund eka ganne paypal eken. ethakota mata ebay seller contact karanna one nadda.