There's no protection by PayPal for this.
Read about the PayPal buyer protection first.
It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.
https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection


uba target karanne $200 invest karanna bari, akamati ayanam, ayi site eka danne natte..?
anika uba site eka noda site eka gana hena review ekak dala..
uba nangi pennala akka dennada try eka...?![]()

ඔක පල් හොරෙක් ෆේපෑල් එකේ නැති නිති පෙන්නල මෙකෙ ඉන්න උන්දලව හූරගෙන කන්ඩ හදන්නෙ...මේ කොහෙවත් ඉන්නක කවදාවත් ඇහැට නොදැක්ක පල් හොරෙක් විස්වාස කරන්ඩ කිරියෙ බූරුවො නැති නිසා හොදයි.. ඔෆිසියල් සයිට් එකේ තියෙන ආර්ටිකල් විතරක් කියෝපන් මචන්There's no protection by PayPal for this.
Read about the PayPal buyer protection first.
It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.
https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection
දන්න එකක් කියපන් බන්ඔක පල් හොරෙක් ෆේපෑල් එකේ නැති නිති පෙන්නල මෙකෙ ඉන්න උන්දලව හූරගෙන කන්ඩ හදන්නෙ...මේ කොහෙවත් ඉන්නක කවදාවත් ඇහැට නොදැක්ක පල් හොරෙක් විස්වාස කරන්ඩ කිරියෙ බූරුවො නැති නිසා හොදයි..

මෙතන pyramid scam එකක් නෑ කියලත් පේනවා.
මේක high risk investment එකක් තමයි.
ඒත් මූ කියන විදිහට PayPal 60 day refund ගන්න පුළුවන් නම් අපිට කොහොමත් කෙලවෙන්නේ නෑනෙ බං.
අනික රුපියල් 3000ක් කියන්නේ මෙතන ඉන්න ලක්ස ගණන් පඩි ගන්න එවුන්ට දෙයක් නෙවෙයි නෙ.
මූ කියන ගාන දීල, බොරුවක් කරනවද කියල බලාගන්න බැරි කමක් නෑනෙ.
කාටවත් අයහපතක් වෙන්නෙ නැත්තම්, අපිට ලැබෙන සල්ලි කළුද, අළුද, සුදුද කියන එක ගැටළුවක් නෙවෙයිනේ. මහ එවුන් මහ දවල් මහ බැංකුව සුද්ද කරන අස්සෙ අපි මේ වගේ පොඩි නීථි විරෝධී ආයෝජනයක් කලාට මොකද වෙන්නෙ. ඔය ඕන තරම් එවුන් සීට්ටු එහෙම දන්නේ. ඉතින් ඒවත් හොය හොය ගිහින් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරපන් කො. මේවා මහ බැංකුවෙන් තහනම් කරල තියෙන්නෙ අපිට තියෙන ආදරයටම කියල මම නම් හිතන්නෙ නෑ. මේවයින් රජයට tax කපාගන්න බැරි වෙන එකත් එක හේතුවක් වෙන්න ඕන. එහෙම බැරි වෙන එකත් හොදයි කියල හිතෙනව, දේස පාළුවො අපේ tax සල්ලි වලින් සුර සැප විදිනව දැක්කම.

අපෝ නැහැ, මම ටාගට් කරන්නේ $200ක් වත් තියෙන උනuba target karanne $200 invest karanna bari, akamati ayanam, ayi site eka danne natte..?
anika uba site eka noda site eka gana hena review ekak dala..
uba nangi pennala akka dennada try eka...?![]()

There's no protection by PayPal for this.
Read about the PayPal buyer protection first.
It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.
https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection
මචන් උඹ දාපු ලින්ක් එකටම පොඩ්ඩක් පලයන්There's no protection by PayPal for this.
Read about the PayPal buyer protection first.
It 'tries' to recover money from the 'seller' if some dispute occurs. it doesn't guarantee money back if the seller disappears.
https://www.choice.com.au/shopping/online-shopping/buying-online/articles/paypal-buyer-protection
If you pay with your credit card through PayPal, you may well be better off relying on the chargeback protections offered by your credit card provider than on PayPal's Buyer Protection (you can't have a dispute running through both dispute schemes simultaneously). Even PayPal says chargebacks may offer superior protection: "Credit Card Chargeback rights, if applicable, may be broader than the PayPal Buyer Protection Policy. Chargeback rights are not limited to specific amounts per transaction [such as the $20,000 limit with PayPal], and may cover intangible items".
Both MasterCard and Visa's chargeback schemes allow consumers to seek a refund should goods not be received or if they are faulty, not as described or counterfeit. So what's the difference between chargebacks and PayPal's Buyer Protection? PayPal's terms and conditions rule out liability should it be unable to get the money back from the seller, however, if you request a chargeback and your card scheme finds in your favour, it can force your payment to be reversed.
උන් හොයන හැටි අපිට කියලා දෙන්නෙ නැහැ බන්site eka mokakda ?
kohomada oya site eka karana ewun 15% return ekak 21 days walin denna tharam loku profit ekak hoyanne ? hedge funds walatawath ochchara profit hoyanna ba, 15-20% / year denne.
HYIP (High-yield investment program) site ekakda ? https://en.wikipedia.org/wiki/High-yield_investment_program

මොකෙක් හරි ඉංග්‍රීසියෙන් බොරුවක් ගැහුවම කලබල වෙන්න එපා බන්

Can you please read official site before show off?
https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
https://www.paypal.com/uk/webapps/mpp/paypal-safety-and-security
https://www.paypal.com/au/webapps/mpp/paypal-buyer-protection
https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
https://www.paypal.com/gr/webapps/mpp/buyer-protection
Read and learn before say no!
You read the official PayPal terms first.
Here it is:
it says 'If your transaction qualifies for PayPal Purchase Protection you are covered for the full purchase price...'. so only some are covered.
https://www.paypal.com/us/selfhelp/article/what-is-paypal-purchase-protection-faq645
Those not eligible transacitons are listed here:
https://www.paypal.com/us/webapps/mpp/ua/useragreement-full
Now See the ineligible list:
Ineligible items and transactions under PayPal’s Purchase Protection program
Payments for the following are not eligible for reimbursement under PayPal Purchase Protection:
Real estate, including residential property.
Financial products or investments of any kind.
Businesses (when you buy or invest in a business).
Vehicles, including, but not limited to, motor vehicles, motorcycles, caravans, aircraft and boats.
Significantly Not As Described claims for custom-made items.
Donations including payments on crowdfunding platforms.
Items prohibited by the PayPal Acceptable Use Policy.
For Item Not Received claims, items which you collect in person or arrange to be collected on your behalf, including items bought in a seller’s store location.
Industrial machinery used in manufacturing.
Anything purchased from, or an amount paid to, a government agency.
Stored value items such as gift cards and pre-paid cards.
Gambling, gaming and/or any other activity with an entry fee and a prize.
Payments sent using PayPal’s friends and family functionality.
Payments made using PayPal Payouts and Mass Pay or guest checkout transactions
So this is clearly NOT covered by PayPal coz it's financial/investment category.
මචන් උඹ සල්ලි එවන කොට උඹ ඩිස්ක්රිප්ෂන් එකට දාපන් සල්ලි එවන්නෙ මොකක් හරි අයිටම් එකක් ගන්න කියලාSo this is clearly NOT covered by PayPal coz it's financial/investment category.

ඔෆිසියල් සයිට් එකේ තියෙන ආර්ටිකල් විතරක් කියෝපන් මචන්
අනික ඊබේ එකෙන් ගෙදරටම ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න පුළුවන් එකේ කිසිම බඩුවක් නො එවවන මගෙන් රීෆන්ඩ් ගන්න එක මහ දෙයක් නෙමෙයි
පේපල් එකෙන් තමා මචන් රීෆන්ඩ් එක දෙන්නෙ, ඊබේ කියන්නෙ නිකම් සෙලින් සයිට් එකක්machan a refund eka denne ebay eken neda. paypal eken refund ekak denne nane,ebay seller kamathinam witharane ganna puluwan.

පේපල් එකෙන් තමා මචන් රීෆන්ඩ් එක දෙන්නෙ, ඊබේ කියන්නෙ නිකම් සෙලින් සයිට් එකක්
ඊබේ සෙලර් අකමැති උනත් රීෆන්ඩ් දෙනවා, සෙලර් ගෙ කැමැත්ත බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ
අර ලින්ක් ටික පොඩ්ඩක් බලපන්