China Feature Phones අවුල

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා චයිනා පොඩි ෆෝන් වල මොබිටෙල් නෙට්වර්ක් එකත් එක්ක පාවිච්චි කරන අයට (වැඩි දුර තාක්ෂණික විස්තර කිව්වොත් spreadtrum බේස්ඩ් චිප් සෙට් එක තියෙන ෆෝන්, samsung spreadtrum එන ෆෝන් සෙට් එකත් එහෙමයි)
    නෙට්වර්ක් එකේ අවුලක් නිසා ෆෝන් එකේ සොෆ්ට්වෙයා අවුල් යනවා. වෙන සීන් එක නම් හරියටම කියන්න දන්නේ නෑ.
    එහෙම පාවිච්චි කරනවා නම් ප්‍රශ්නේ විසදෙන තුරු මොබිටෙල් සිම් එක ගලවල තියන්න.
     
    • Like
    Reactions: Nathen James

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Brand, Model name tikak kiyapan machan monawada kiyala danaganna
    වැඩිපුරම micromax x088,
    samsung GT-E2202, b110
    forme - F10 (new)
    karbonn k22+
    kimfly k3
    telego x8
    වගේ ඒවා සෙට් උනා

    කොහොම කියන්නද බන් බ්‍රෑන්ඩ් නේම්, ගොඩක් බ්‍රෑන්ඩ් ඔය චිප් සෙට් එක දාල ෆෝන් හදනවා. ස්මාට් ඒවා තියෙන අය බය නැතිව ඉන්න. නොකියා, අවුලක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: lag8777

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    වැඩිපුරම micromax x088,
    samsung GT-E2202, b110
    forme - F10 (new)
    karbonn k22+
    kimfly k3
    telego x8
    වගේ ඒවා සෙට් උනා

    කොහොම කියන්නද බන් බ්‍රෑන්ඩ් නේම්, ගොඩක් බ්‍රෑන්ඩ් ඔය චිප් සෙට් එක දාල ෆෝන් හදනවා. ස්මාට් ඒවා තියෙන අය බය නැතිව ඉන්න. නොකියා, අවුලක් නෑ

    eka tamai neda ban 110 eka nam awalak na neda wadiya
    Thnx machan info ekata
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒවා ආවත් බය වෙන්න එපා සොෆ්ට්වෙයා ගැහුවම හරි යනවා. නම්බර් මැකෙන ඒවා නම් ගන්න බෑ. උදේ මුල්ම සැම්සුන් එක එද්දී මම සින් එක දන්නේ නෑ. සොෆ්ට්වෙයා ගහල හදල දුන්න. හවස් වෙනකොට පෝලිමට එනකොට තේරුනා ලොකු අවුලක් තමා කියල. ඔක්කොම ගොඩ ගියා ආයේ නම් ලෙඩේ ආවේ නෑ මොබිටෙල් සිම් දැම්මත්..මම තාම හොයනවා උනේ කොහොමද කියලා කොහොම උනත් ලින්ක් එකක් හෝ මැසේජ් එකක් පෙන විදියට එවිමක් නෙමෙයි. ආවනම් සර්විස් මැසේජ් හෝ ලයිව් ස්ක්‍රීන්, ඔටෝ ඩෙට් ටයිම් අප්ඩේට් වගේ එකක් හරහා වෙන්න ඕනේ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒවා ආවත් බය වෙන්න එපා සොෆ්ට්වෙයා ගැහුවම හරි යනවා. නම්බර් මැකෙන ඒවා නම් ගන්න බෑ. උදේ මුල්ම සැම්සුන් එක එද්දී මම සින් එක දන්නේ නෑ. සොෆ්ට්වෙයා ගහල හදල දුන්න. හවස් වෙනකොට පෝලිමට එනකොට තේරුනා ලොකු අවුලක් තමා කියල. ඔක්කොම ගොඩ ගියා ආයේ නම් ලෙඩේ ආවේ නෑ මොබිටෙල් සිම් දැම්මත්..මම තාම හොයනවා උනේ කොහොමද කියලා කොහොම උනත් ලින්ක් එකක් හෝ මැසේජ් එකක් පෙන විදියට එවිමක් නෙමෙයි. ආවනම් සර්විස් මැසේජ් හෝ ලයිව් ස්ක්‍රීන්, ඔටෝ ඩෙට් ටයිම් අප්ඩේට් වගේ එකක් හරහා වෙන්න ඕනේ.

    uba phone hadana porak da ?podi udawwak
    mage china smart phone ekka thiyenwa,eeke samahara welawata auto on off wenawane, 50-60 % battery percentage thiyeddith, ,moko bn awla ? reset karalath baluwa ethakota dawasak dekak ok. passe aaye a lede enawa :(
    moko bn awlla. software da hardwere da awla ?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    uba phone hadana porak da ?podi udawwak
    mage china smart phone ekka thiyenwa,eeke samahara welawata auto on off wenawane, 50-60 % battery percentage thiyeddith, ,moko bn awla ? reset karalath baluwa ethakota dawasak dekak ok. passe aaye a lede enawa :(
    moko bn awlla. software da hardwere da awla ?

    ඇප් එහෙම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද. මොඩල් එක මොකක්ද?
     
    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    මචන්ලා චයිනා පොඩි ෆෝන් වල මොබිටෙල් නෙට්වර්ක් එකත් එක්ක පාවිච්චි කරන අයට (වැඩි දුර තාක්ෂණික විස්තර කිව්වොත් spreadtrum බේස්ඩ් චිප් සෙට් එක තියෙන ෆෝන්, samsung spreadtrum එන ෆෝන් සෙට් එකත් එහෙමයි)
    නෙට්වර්ක් එකේ අවුලක් නිසා ෆෝන් එකේ සොෆ්ට්වෙයා අවුල් යනවා. වෙන සීන් එක නම් හරියටම කියන්න දන්නේ නෑ.
    එහෙම පාවිච්චි කරනවා නම් ප්‍රශ්නේ විසදෙන තුරු මොබිටෙල් සිම් එක ගලවල තියන්න.

    msg එවන්න බෑ උබට inbox clear කරපන් මචං.