~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Tight denim gahagena keli tikak awada:lol:


    අවුලට තියෙන්නෙ මෙහේ ටයිට් ඩෙනිම් වලට වඩා ලූස් ඒවනෙ හොදටම :lol::yes:;)


    සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනා වේ
    දයාලු පෙමින් උදාවේ සැනසීම පැතුවේ

    :love::love: