ගෙදරටම ඇවිල්ලද තියෙන්නෙ? ආපු කලිසම නොයවා රීෆන්ඩ් ගන්න එක නම් පව් වැඩේ නෙ බන්?machan dan man trousers dekak order kala thama masa 2 k na. man kohomada dan a kalisam apahu yawanne nathuwa refund eka ganne paypal eken. ethakota mata ebay seller contact karanna one nadda.
ආවෙ නැත්තම් තමා රීෆන්ඩ් ගන්න ඕන!
උඹ ෆීඩ්බෑක් දීලා නැත්තම් ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න පුළුවන්
හැබැයි ඔහොම රීෆන්ඩ් ගන්න නිසා තමා දැන් ගොඩක් උන් ලංකාවට ශිප් නොකරන්නෙ



