- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan dan man trousers dekak order kala thama masa 2 k na. man kohomada dan a kalisam apahu yawanne nathuwa refund eka ganne paypal eken. ethakota mata ebay seller contact karanna one nadda.
    ගෙදරටම ඇවිල්ලද තියෙන්නෙ? ආපු කලිසම නොයවා රීෆන්ඩ් ගන්න එක නම් පව් වැඩේ නෙ බන්?
    ආවෙ නැත්තම් තමා රීෆන්ඩ් ගන්න ඕන!
    උඹ ෆීඩ්බෑක් දීලා නැත්තම් ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න පුළුවන්

    හැබැයි ඔහොම රීෆන්ඩ් ගන්න නිසා තමා දැන් ගොඩක් උන් ලංකාවට ශිප් නොකරන්නෙ ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413

    na ban u evapu eke size eka lokui .man kiyapu size eka neme evala thiyenne. anika mama hithapu material eka neme ban a trouser eka. uta kiyapuwama u apahu kalisama evandalu. oka yawa yawa inda ba ban apahu.feed back nam dala na. dan oya refund eka ganda one paypal ekata log velada?
     
    දැන් උබ කලිසම ආවා කියලා සෙලර්ට කිව්වා නම් උබ ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න ගිටොහ් අනිවර්යයෙන් ඌ ඒ මැසේජ් එක පෙන්නනවා
    එතකොට පේපල් එකෙනුත් උබට ඕක රිටන් කරන්න කියනවා
    රිටන් කරන්න ගියාම කොහොමත් ඕක ගත්තට වඩා සල්ලි යනවා

    හොඳම වැඩේ උබ 1/2 රීෆන්ඩ් ඉල්ලපන් මැටීරියල් අවුල කියලා
    අන්න ඒක තමා ලාභම වැඩේ

    ඊබේ එකෙන් ගත්ත නිසාත් උඹ දැනටම බඩුව ආවා කියලා සෙලර්ට කිව්ව නිසාත් හොඳම වැඩේ මුලින් ඌට කියන එක
    පස්සෙ පේපල් ලොග් වෙලා රීෆන්ඩ් ඉල්ලපන්

    https://pages.ebay.co.uk/help/pay/refund-buyer.html
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    :yes::yes: ඔක පල් හොරෙක් ෆේපෑල් එකේ නැති නිති පෙන්නල මෙකෙ ඉන්න උන්දලව හූරගෙන කන්ඩ හදන්නෙ...මේ කොහෙවත් ඉන්නක කවදාවත් ඇහැට නොදැක්ක පල් හොරෙක් විස්වාස කරන්ඩ කිරියෙ බූරුවො නැති නිසා හොදයි..

    pay for goods or services salli dammoth refund ganna puluwan mchn.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    දැන් උබ කලිසම ආවා කියලා සෙලර්ට කිව්වා නම් උබ ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න ගිටොහ් අනිවර්යයෙන් ඌ ඒ මැසේජ් එක පෙන්නනවා
    එතකොට පේපල් එකෙනුත් උබට ඕක රිටන් කරන්න කියනවා
    රිටන් කරන්න ගියාම කොහොමත් ඕක ගත්තට වඩා සල්ලි යනවා

    හොඳම වැඩේ උබ 1/2 රීෆන්ඩ් ඉල්ලපන් මැටීරියල් අවුල කියලා
    අන්න ඒක තමා ලාභම වැඩේ

    ඊබේ එකෙන් ගත්ත නිසාත් උඹ දැනටම බඩුව ආවා කියලා සෙලර්ට කිව්ව නිසාත් හොඳම වැඩේ මුලින් ඌට කියන එක
    පස්සෙ පේපල් ලොග් වෙලා රීෆන්ඩ් ඉල්ලපන්

    https://pages.ebay.co.uk/help/pay/refund-buyer.html
    balamu balanda. mata one refund eka ganna ekatath wada uba kiyana kathawa harida balanna.thawa item ekak thiyenawa man sellerta awa kiyala message ekakwath dapu nathi.ehenam eke refund eka illala balamu
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    balamu balanda. mata one refund eka ganna ekatath wada uba kiyana kathawa harida balanna.thawa item ekak thiyenawa man sellerta awa kiyala message ekakwath dapu nathi.ehenam eke refund eka illala balamu
    මචන් මම කිව්ව එක හරිද බලන්න කොහෙවත් යන සෙලර් කෙනෙක්ට පොල්ලක් තියන එක පව් නෙ
    ඊට වඩා නරකද ඔය geethq, fire bird වගේ මේකේ ඉන්න ඕවා ගැන දන්න එකෙක් ගෙන් අහන එක?
    එහෙමත් නැත්තම් එහෙම එකෙක්ට $1ක් "ගුඩ්ස් ඔර් සර්විස්" යටතේ යවලා ආයෙ රීෆන්ඩ් එකක් ඉල්ලලා බලන එක

    දෙකම අකමැති නම් ඉතින් දවස් 60ක් ගෙවිලා නැති සෙලර්ට බඩු ආවා නොකියපු ෆීඩ්බෑක් නොදාපු පේමන්ට් එකකට රිෆන්ඩ් එකක් අරන් බලපන් මචන්
    හැබැයි ඌ උබට අයිටම් එව්වෙ ට්‍රැකින් එක්ක නම් ඌ ට්‍රැකින් එක දාපුවාම උබට රීෆන්ඩ් එන්නෙ නැහැ

    හැබැයි මම මුකුත් නෝවන නිසා මම ගාව ට්‍රැකින් නැහැ
    ලංකාවෙ කොහොමත් ට්‍රැකින් වැඩත් නැහැ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    pay for goods or services salli dammoth refund ganna puluwan mchn.
    පේපල් කිව්වම ඇස් උඩ යන ඩයල් බන් ඉන්නෙ
    ඒක නිසා වචනෙ ඇහුනත් උන් කලබල වෙනවා :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    මචන් මම කිව්ව එක හරිද බලන්න කොහෙවත් යන සෙලර් කෙනෙක්ට පොල්ලක් තියන එක පව් නෙ
    ඊට වඩා නරකද ඔය geethq, fire bird වගේ මේකේ ඉන්න ඕවා ගැන දන්න එකෙක් ගෙන් අහන එක?
    එහෙමත් නැත්තම් එහෙම එකෙක්ට $1ක් "ගුඩ්ස් ඔර් සර්විස්" යටතේ යවලා ආයෙ රීෆන්ඩ් එකක් ඉල්ලලා බලන එක

    දෙකම අකමැති නම් ඉතින් දවස් 60ක් ගෙවිලා නැති සෙලර්ට බඩු ආවා නොකියපු ෆීඩ්බෑක් නොදාපු පේමන්ට් එකකට රිෆන්ඩ් එකක් අරන් බලපන් මචන්
    හැබැයි ඌ උබට අයිටම් එව්වෙ ට්‍රැකින් එක්ක නම් ඌ ට්‍රැකින් එක දාපුවාම උබට රීෆන්ඩ් එන්නෙ නැහැ

    හැබැයි මම මුකුත් නෝවන නිසා මම ගාව ට්‍රැකින් නැහැ
    ලංකාවෙ කොහොමත් ට්‍රැකින් වැඩත් නැහැ :)

    na ban unta ehema yauwa kiyala pau sidda venne na. man gava thiyenawa unge description eken pita evapu eva.man ithin samahara eva awilla use karanda bari unama puluwan ekekta denawa naththan ehemma thiyala thiyanawa. ehema ekakata refund ekak dala balannam. trouser dekak thiyenawa ekath thama masa dekak na man hithanne
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    Description එකෙන් පිට ඒව එවලනම් shipping charges ඌට ගෙවන්න කියල උබට return කරන්න තිබුනනෙ. අනික උබල reviews එහෙම බලල නෙවෙයිද order කරන්නේ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    na ban unta ehema yauwa kiyala pau sidda venne na. man gava thiyenawa unge description eken pita evapu eva.man ithin samahara eva awilla use karanda bari unama puluwan ekekta denawa naththan ehemma thiyala thiyanawa. ehema ekakata refund ekak dala balannam. trouser dekak thiyenawa ekath thama masa dekak na man hithanne
    මචන් උඹ ඌට ටවුසර් එක හිරයි කියලා
    ආයෙ දවසකින් ආවෙ නැහැ කිව්වම
    උඹ බොරු කියනවා කියලා අතේ මාට්ටු නෙ බන්
    එහෙම උනාම රීෆන්ඩ් ගන්න අමාරුයි

    මම ගෙවන්න කියන්නෙ ඩිරෙක්ට් මගේ පේපල් එකට
    එතකොට ඩිරෙක්ට් රිෆන්ඩ් ගන්න පුලුවන් කිසිම දෙයක් ආයෙත් එවන සීන් නැතුව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    මචන් උඹ ඌට ටවුසර් එක හිරයි කියලා
    ආයෙ දවසකින් ආවෙ නැහැ කිව්වම
    උඹ බොරු කියනවා කියලා අතේ මාට්ටු නෙ බන්
    එහෙම උනාම රීෆන්ඩ් ගන්න අමාරුයි

    මම ගෙවන්න කියන්නෙ ඩිරෙක්ට් මගේ පේපල් එකට
    එතකොට ඩිරෙක්ට් රිෆන්ඩ් ගන්න පුලුවන් කිසිම දෙයක් ආයෙත් එවන සීන් නැතුව

    na na me kiyanne kalisam dekak gana. ekak size eka lokui. eka man uta kiyala thiyenawa. ekata thama refund illannath ba mokada thawa kal thiyenawa eke estimate date ekata. anith kalisameth size eka lokui material eka man hithapu ekath neme eka gana man thama mokuth sellerta kiyala na. eka man refund ekata damma ave na kiyala

    me sellersla dennek items dekak
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    na na me kiyanne kalisam dekak gana. ekak size eka lokui. eka man uta kiyala thiyenawa. ekata thama refund illannath ba mokada thawa kal thiyenawa eke estimate date ekata. anith kalisameth size eka lokui material eka man hithapu ekath neme eka gana man thama mokuth sellerta kiyala na. eka man refund ekata damma ave na kiyala

    me sellersla dennek items dekak
    ආවෙ නැහැ කිව්ව එක Fedex, DHL වලින් එවපු එකක් නෙමේ නම් රීෆන්ඩ් ලැබෙනවා :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ආවෙ නැහැ කිව්ව එක Fedex, DHL වලින් එවපු එකක් නෙමේ නම් රීෆන්ඩ් ලැබෙනවා :)

    balamu seller monawa kiwwath mata mage refund eka labunoth uba kiyana kathawa hari.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    balamu seller monawa kiwwath mata mage refund eka labunoth uba kiyana kathawa hari.
    මචන් උබ කියන විදිහ අසාධාරනයි
    මම කිව්වෙ මට ඩිරෙක්ට් බඩුවක් ගන්න විදිහට පේ කලොත් දවස් 60ක් ඇතුලත රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා
    උබ ටෙස්ට් කරන්න හදන්නෙ ඒක නෙමේයි නෙ
    උබ ටෙස්ට් කරන්න හදන්නෙ ගෙදරටම ආපු බඩුවක් ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න හදන එක

    ඒ සීන් දෙක එකකට එකක් වෙනස්
    උබ මගේ කතාව ටෙස්ට් කරන්න නම් කරන්න ඕන කාට හරි එකෙක්ට සල්ලි ඩිරෙක්ට් යවලා රීෆන්ඩ් එකක් අරන් බලන එක
    $1ක් කාට හරි යවලා ටෙස්ට් කරලා බලපන් රීෆන්ඩ් කතාව ඇත්තද කියලා

    උබ පිළි ගන්නවද උබ ඔය ටෙස්ට් කරන්න යන්නෙ මම කිව්ව එකට වඩා හාත්පසින්ම වෙනස් එකක් කියලා?
    උබ කලින් සෙලර්ට ඕවා ආවා කියලා නාගෙන නම් ඉන්නෙ ඔය රිෆන්ඩ් එක ලැබෙන්නෙ නැහැ
    අර මම කලින් කිව්වා වගේ සර්විස් වලින් එවපු බඩුවක් නම් ආවෙ නැහැ කිව්වොත් කවුරුවත් පිළි ගන්නෙ නැහැ

    අනික නිකම්ම කටින් රීෆන්ඩ් ආවා නොකියා...
    ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් පුළුවන් නම් :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    balamu seller monawa kiwwath mata mage refund eka labunoth uba kiyana kathawa hari.
    Fedex, DHL වලින් එවපුවට රීෆන්ඩ් ලැබෙන්නෙ නැහැ
    අනික ඊයේ ආවා කියලා ඊබේ එකේ මැසේජ් එකක් යවලා, අද ආවෙ නැහැ කිව්වොත් රීෆන්ඩ් ලැබෙන්නෙ නැහැ

    එහෙම නෙමේ නම් සෙලර් අහසේ තරු ගෙනත් දුන්නත් රීෆන්ඩ් එක ලැබෙනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ හොරාකන්ඩ බලාගෙන ඉන්නෙ මෙන්න මෙහෙම..ෆේපැල් පෙන්නන්ඩ හදන්නෙ වචාවට උබලව අහු කරගන්ඩ...දවස් 60ක බයිලයක් ගහන්නෙත් ඒකටමයි...වෙන්නෙ මෙන්න මෙහෙමයි..
    ඉස්සල්ලාම උබලගෙන් 200$ ගන්නව...පලවෙනි දවස් 21න් උබල දුන්න සල්ලි වලින් 30$ දෙයි අවුලක් නැ ඌට 170$ ලාබයි..තවත් දවස් 21කින් තව 30$ දෙනව අවුලක් නැ මූට ඒත් නිකන් ඉදල 140 $ ලාබයි...මේ වගේ 200$ කෑලි 10ක් හොයා ගත්තත් නිකන් ඉදල දවස් 42කින් 1400$ හොරා කන්ඩ පුලුවන්...

    ඒ සල්ලි අරගෙන කිරියට ආයෙ නැවිත් උන්නත් මූට පාඩුවක් නැ....නිකන් ඉදල 1400$ හොයාගෙන...

    හරිම දිනේට දවස් 21න් සහ 42න් පොලි කියල උබලගෙ සල්ලි වලින්ම පොඩි කොටසක් ඩුන්නට කමක් නැ මොකද එතකොට උබල සල්ලි අපහු ඉල්ලන් නැනෙ..

    ..මේ වගේ අනුන්ගෙ දාඩිය මහන්සිය හුරගෙන කන්ඩ බලාගෙන ඉන්න පල් හොරු සමාජයේ තව ඉන්නව....කට්ටිය පරිස්සමින්..

    මචන් කවුද කිව්වෙ උබට මම පොලිය විතරක් දෙනවා කියලා
    දවස් 21ක් අවසානයේ මම ලාභයයි + යොදවපු සම්පූර්ණ ගාණයි දෙකම දෙනවා

    දැන් මොකද කියන්නෙ? තව මොකුත් දැන ගන්න තියද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මූ හොරාකන්ඩ බලාගෙන ඉන්නෙ මෙන්න මෙහෙම..ෆේපැල් පෙන්නන්ඩ හදන්නෙ වචාවට උබලව අහු කරගන්ඩ...දවස් 60ක බයිලයක් ගහන්නෙත් ඒකටමයි...වෙන්නෙ මෙන්න මෙහෙමයි..
    ඉස්සල්ලාම උබලගෙන් 200$ ගන්නව...පලවෙනි දවස් 21න් උබල දුන්න සල්ලි වලින් 30$ දෙයි අවුලක් නැ ඌට 170$ ලාබයි..තවත් දවස් 21කින් තව 30$ දෙනව අවුලක් නැ මූට ඒත් නිකන් ඉදල 140 $ ලාබයි...මේ වගේ 200$ කෑලි 10ක් හොයා ගත්තත් නිකන් ඉදල දවස් 42කින් 1400$ හොරා කන්ඩ පුලුවන්...

    ඒ සල්ලි අරගෙන කිරියට ආයෙ නැවිත් උන්නත් මූට පාඩුවක් නැ....නිකන් ඉදල 1400$ හොයාගෙන...

    හරිම දිනේට දවස් 21න් සහ 42න් පොලි කියල උබලගෙ සල්ලි වලින්ම පොඩි කොටසක් ඩුන්නට කමක් නැ මොකද එතකොට උබල සල්ලි අපහු ඉල්ලන් නැනෙ..

    ..මේ වගේ අනුන්ගෙ දාඩිය මහන්සිය හුරගෙන කන්ඩ බලාගෙන ඉන්න පල් හොරු සමාජයේ තව ඉන්නව....කට්ටිය පරිස්සමින්..

    මචන් කවුද කිව්වෙ උබට මම පොලිය විතරක් දෙනවා කියලා?
    කරුනාකරලා උබගේ ඔළුවට ඔටෝ එන වැල් බයිලා මෙතන කියන්න එන්න එපා බන්

    දවස් 21ක් පිරුණම යොදවපු ගානයි + ලාභෙයි ඔක්කොම ආයෙත් දෙනවා
    උඹලට කැමති නම් ආයෙත් සල්ලි යොදවන්න පුලුවන්
    උබලා ආයෙත් සල්ලි අළුතෙන්ම එව්වම අර බයර් ප්‍රොටෙක්ෂන් එක ආයෙත් මුළ ඉඳන් දවස් 60ක් වෙනවා
    දවස් 21ක් අවසානයේ මම ලාභයයි + යොදවපු සම්පූර්ණ ගාණයි දෙකම දෙන නිසා උබට 21යි 42යි කිය කිය වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ නෙ බන්
    ඇයි බොරුවට ත්‍රේඩ් එකේ නැති දේවල් උබ හිතලා කියලා බොරුවට කට්ටිය පටලවන්නෙ?
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං ZoomLine ට $1 යවල refund කරල බලපන්.:yes:
    එහෙම කරලා වැඩක් නැහැ නෙ බන්
    එතකොට මමම නෙ සෙලර්, වෙන කෙනෙක්ට යවලා ටෙස්ට් කරන්න කියමු