මං ගාව තියෙන්නෙ V9 Pro Plus එකක්
ඒකෙන් encript කරපු චැනල් පවා concrete වෙලා පේනව![]()

එකෙක් තඩි ෆොටෝ දාල අනිත් එ උන් මරු කියවනවා. කියන මගුලක් පැහැදිලි කරලා කියපල්ලකෝ.





V9 Pro Plus එකේ ෆන්ක්ෂන් එකක් තියෙනව
ඩිෂ් ඇන්ටෙනාව එයාම හරවනව ගානට
අපිට තියෙන්නෙ දුම් ටිකක් අල්ලන්ඩ විතරයි
එයාල අපිට කියල දෙන්නෙ නෑ
හෙන පඩයෝ ටිකක්
හිඟන පඩයො ටිකක්
වහලෙ උඩ නැග ගෙන ඩිෂ් එක එහෙට කරකවනවලු මෙහෙට කරකවනවලු
මචංලා ගන්න ඕන රිසීවර් එක හොයාගන්න ලින්ක් එකක් දෙන්නකො V8 එකෙත් වර්ග දෙක තුනක් තියනවා මොකක්ද ගන්න ඕනෙ freesat v8 golden / freesat v8 super / freesat v7 / openbox v8 ඔය ඕන එකක් හරියනවද පොඩ්ඩක් කියන්නකො
නෑ, illegal නෑ