~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්.

    අපේ එවුන් මහා ගොන් නම් බන් දාන්නේ.. මොන මගුලකට "කූබියෝ"
    කියලා දාන්නේ මොලෙන් ගහන ගේමක් ගැන නම්.. තවමත් තින්කින් ඒජ් එකේ බඩගාන අවදියේ ඉන්නේ අපි. :no::frown:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපේ එවුන් මහා ගොන් නම් බන් දාන්නේ.. මොන මගුලකට "කූබියෝ"
    කියලා දාන්නේ මොලෙන් ගහන ගේමක් ගැන නම්.. තවමත් තින්කින් ඒජ් එකේ බඩගාන අවදියේ ඉන්නේ අපි. :no::frown:
    apo..katha karanna epa. gon haththa. ara tamil copy eke nama "dharma yuddaya" . galapennema nane

    සකබ්ලාස්‍ට් වෙයි වන් ශොට් ම.. :lol:
    oka perethaya
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ යෙපා මාතියා
    අපි අපේ පාඩුවේ ඉන්න මැස්සෝ කාටවත් කරදරයක් නෑ

    මැස්සට දේසේ මාරු උනාට කෝ අපිව මතක නෑනේ හම්බෙන්න වත්.. හාමිනේ එක්ක හැමිනිලා ඉන්න ඇති පැය 24ම :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සට දේසේ මාරු උනාට කෝ අපිව මතක නෑනේ හම්බෙන්න වත්.. හාමිනේ එක්ක හැමිනිලා ඉන්න ඇති පැය 24ම :dull:

    :dull::dull:
    අඩෝ තව වැඩ සෙට් එකකුත් කරගන්ඩ වෙලා නැති උනා බන්
    මාර විදියට දවස් ඉවර උනේ