හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්.
අපේ එවුන් මහා ගොන් නම් බන් දාන්නේ.. මොන මගුලකට "කූබියෝ"
කියලා දාන්නේ මොලෙන් ගහන ගේමක් ගැන නම්.. තවමත් තින්කින් ඒජ් එකේ බඩගාන අවදියේ ඉන්නේ අපි.







