ඔන්න යාලුවනේ මම Training එකකට සින්ගප්පූරු ගියා. නිවාඩු දවසෙ ගියා S.E.A Aquarium එක බලන්න. ඉතින් මට හිතුන ඔයාලටත් බලන්න Photo ටිකක් දාන්න.
එල කොල්ලෙක්නේ +17
ඔන්න යාලුවනේ මම Training එකකට සින්ගප්පූරු ගියා. නිවාඩු දවසෙ ගියා S.E.A Aquarium එක බලන්න. ඉතින් මට හිතුන ඔයාලටත් බලන්න Photo ටිකක් දාන්න.
එල කොල්ලෙක්නේ +17
lankavata avenika malu breed karala vikunana tanak tiyanavada ????
e wade thahanam neda?
koi carp කියන්නේ වෙනම ජාතියක්ද බන්. නැත්තන් carpමද.

කොයි Carp ද අහන්නේ![]()

ආවද උබ ජෝක් එකට ගන්න.
මේ ගස් වලින් මොනවද වෙන්නෙ
![]()
මේක මචන්, Aquarium Grass එකක්..
![]()
![]()
![]()
mama aluth tank ekata kotayak ehema damma kohomada setup eka ???

oke inna platy tika ain krla zebra angel fish set ekak damma nm patta..
Discus la hari Angles la 
හැමදාම ඔය විදිහටම තියනවද? ඕක ඔය ගානටම
ආවද උබ ජෝක් එකට ගන්න.
මාත් මාළු හදන්න කියල. ගප්පි තමයි ගොඩක් ඉන්නේ. කාර්ප්ලා ටිකකුත් ගෙනාව.![]()