ජිවත් වෙන්න විදිහක් නැ!

Professor X

Member
Sep 12, 2017
1
0
1
ජිවත් වෙන්න විදිහක් නැ!

***
****
******
*********
**************
*****************
*******************


මුලින්ම සමා වෙන්න ඕනේ ෆේක් එකක් හදන් ආවට මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා නිකන් කොන් වෙන්න ඕනේ නැහැ මට,එකයි මෙහෙම ආවේ!!මම දන්නවා මම කියන කවුරුත් පිලි ගන්නේ නැති වෙයි,ඇමසින් කරපු ජරා වැඩේ නිසා!!ඒත් ඊයේ ඉදන් හිතලා හිතලා බැරිම තමා මෙහෙම දාන්නේ!!

මේකයි සිද්දිය මම මේ ලගදි ඉදන් තමා ජිවිතේ පටන් ගත්තේ,මම වෙබ්සයිට් එකක් කරලා තමා ජිවත් උනේ!!ඒකෙන් මාසෙට 13,000ක් වගේ හම්බුනා..පටන් අරන් මාස 3ක් විතර ඇති!!ගෙදරින් ලොකු ප්‍රශ්නයක් තිබ්බ නිසා මම ගෙදරින් ආවා මාස 5කට විතර කලින්!!ආයේ ගෙදර යන්න හිතක් නැහැ...එත් මීට දවස් දෙකකට විතර කලින් වෙබ්සයිට් එක ඩවුන් උනා Copyright කේස් ඇවිත්!!මට ආයේ වෙබ් එකක් ගහගන්න සල්ලිත් නැහැ...ගෙදරින් අරන් ආව ඔක්කම වෙබ් සයිට් එකට යට කරා!!තව අතේ රු.6,400ක් තියෙනවා!!

පුලුවන්නම් කවුරු හරි ඔන්ලයින් කරන්න වැඩක් හොයලා දෙන්න!!එතකොට ආයෙත් සයිට් එකක් හදාගන්න පුළුවන් වෙයි!මේ දවස් වල කන්නෙත් දවල්ට විතරයි,සල්ලි ඉතුරු කර ගන්න!!ලොකු ගානක් ඕනේ නැහැ පොඩි වැඩක් තිබ්බොත් ඇති!!

කරදරයක් උනානම් සමාවෙන්න!!

 

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මට්ට් හොයල දෙන්න පුලුවන්නම් මගේ අතේ තියෙන්නෙ 200 එකෙනුත් 100 data චැක් එකක් ගතට දැන් තියෙන්නෙ 100.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනාතය නිසා මේකෙ උන්ට එපා වෙලා තියෙන්නෙ ඔවා
    .. හෙල්ප් එකක් ලැබෙයිද සුවර් නෑ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බිල්ඩින් හදන් තැන් වල අත් උදව් දෙන්න පලයන් ඊට පස්සෙ මේසන් වැඩ පුරුදු වෙයන් ඊට පස්සෙ contract අරන් වැඩ කරපන් ඊට පස්සෙ company එකක් දාල එලකිරි වරෙන් .ඊට පස්සෙ .........
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    job ekek dennam wattala kittuwa...30+..inna thanakuth set arala dennam....athe paye wada...shoe company ekak...manager mage yaaluwek..? roxxgen no eka illagaena cal ekak deepan, pm ekak daapan..good luck
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    දැං ඉතිං ලෑස්තිවෙලා හිටපල්ල හෙට රෙස්පට් කතා අහන්න කුණුහරුපෙනුත් එක්ක.

    :angry::angry::angry::angry::angry:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කතාව ඇත්ත නං කතාවේ හැටියට උඹට ඊළඟ මාසේ run කරන්න වත් සල්ලි නෑ නේ!

    ගෙදරින් පොඩි සප් එකක් ගන්න පුළුවන් නම්,
    හොඳම වැඩේ සුදුසුකම් තියන ඕනෑම එකකට CV දාලා බලපන් මාසයක් දෙකක් යද්දී එකක් අනිවා සෙට් වෙයි.
    15000 - 20 000 අතර ජොබක් සෙට් කර ගන්න අමාරු වෙන එකක් නෑ.

    ගෙදරින් සපෝට් එකකුත් නැත්තන්,
    දැනට 15000 - 20 000 ක් වගේ සෙට් වෙන (අඩුම ගානේ) වෙන වැඩකට හරි පලයන්.
    උඹේ targets ටිකක් එහාට ගියාට කමක් නෑ.
    පොඩ්ඩක් stable වෙලා, ඉන් පස්සේ අපහු වැඩ කරන අතරේ CV දාලා උඹට ඕන කරන වෙන හොඳ එකකට පලයන්.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ කොහෙද බන් නුවර ස්ටෙශන් එකෙද ඉන්නේ
     
    ප්රොෆෙසර්ලටත් ඔහොම වෙලානම් අපි වගේ අට පාස් උන් ගැන කුමන කතා ද?

    උබට ඇත්තටම ඕන නම් Original එකෙන් ඇවිල්ලා කියපන්
    නැත්තම් මේකේ උන් උදව් කරාවි කියලා හිතන්න අමාරුයි