ජිවත් වෙන්න විදිහක් නැ!
***
****
******
*********
**************
*****************
*******************
මුලින්ම සමා වෙන්න ඕනේ ෆේක් එකක් හදන් ආවට මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා නිකන් කොන් වෙන්න ඕනේ නැහැ මට,එකයි මෙහෙම ආවේ!!මම දන්නවා මම කියන කවුරුත් පිලි ගන්නේ නැති වෙයි,ඇමසින් කරපු ජරා වැඩේ නිසා!!ඒත් ඊයේ ඉදන් හිතලා හිතලා බැරිම තමා මෙහෙම දාන්නේ!!
මේකයි සිද්දිය මම මේ ලගදි ඉදන් තමා ජිවිතේ පටන් ගත්තේ,මම වෙබ්සයිට් එකක් කරලා තමා ජිවත් උනේ!!ඒකෙන් මාසෙට 13,000ක් වගේ හම්බුනා..පටන් අරන් මාස 3ක් විතර ඇති!!ගෙදරින් ලොකු ප්රශ්නයක් තිබ්බ නිසා මම ගෙදරින් ආවා මාස 5කට විතර කලින්!!ආයේ ගෙදර යන්න හිතක් නැහැ...එත් මීට දවස් දෙකකට විතර කලින් වෙබ්සයිට් එක ඩවුන් උනා Copyright කේස් ඇවිත්!!මට ආයේ වෙබ් එකක් ගහගන්න සල්ලිත් නැහැ...ගෙදරින් අරන් ආව ඔක්කම වෙබ් සයිට් එකට යට කරා!!තව අතේ රු.6,400ක් තියෙනවා!!
පුලුවන්නම් කවුරු හරි ඔන්ලයින් කරන්න වැඩක් හොයලා දෙන්න!!එතකොට ආයෙත් සයිට් එකක් හදාගන්න පුළුවන් වෙයි!මේ දවස් වල කන්නෙත් දවල්ට විතරයි,සල්ලි ඉතුරු කර ගන්න!!ලොකු ගානක් ඕනේ නැහැ පොඩි වැඩක් තිබ්බොත් ඇති!!
කරදරයක් උනානම් සමාවෙන්න!!