එලකිරි යන්න හොදම proxy site එක මොක්කක් ද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    Chrome Extension "Hola " - හරි ගියා, අනික් ඒවා නම් හරි ගියේ නැ හිතපු විදිහට, එත් thanks ඔක්කොටම රේප් ++
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    ඔව් ඔව් කරපු එකා දන්නවා උ එළකිරියේ ඉන්නවා , උ බොසා ගේ දකුණු අත නිසා මුකුත් කරන්න බැ, මම ඉතින් ඕන environment එකකට flexible නිසා ගානක් නැ , ඕකාට බැනල වැඩක් නැ ,

    okanam amu po*nayek wenna oni. oya wage un innawa oni office ekaka. bosalata p*ka dennanam dannawa monwa unath. :dull:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    buddy අය්යා https://developers.google.com/speed/public-dns/docs/using මේක ගැන නේද කියන්නේ , කරලා නම් නම් නැ Chrome Extension "Hola " හිටිගමන් upset යනවා , දැනට use කරන්නේ එක තමා, හෙට google DNS එක try කරන්න ඕනේ , තැන්ක්ස්

    ගූගල් DNS දැම්මට හරියන්නැද්ද.. :dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    rep දෙනවා ඔක්කොටම , ඉක්මනටම thanks
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    Tor browser එකත් හරි ගියා , මම එක වැරදි විදිහට නේ use කරලා තියෙන්නේ , proxy site එකක් Tor browser එකෙන් load කරලා නේ , එහෙම ඕනනේ නැ , නොර්මල් විදිහට browse කලා නම් OK,තැන්ක්ස්
    tor browser eka try karanna :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    buddy අය්යා https://developers.google.com/speed/public-dns/docs/using මේක ගැන නේද කියන්නේ , කරලා නම් නම් නැ Chrome Extension "Hola " හිටිගමන් upset යනවා , දැනට use කරන්නේ එක තමා, හෙට google DNS එක try කරන්න ඕනේ , තැන්ක්ස්

    Proxy වලින් ස්ලෝව් වෙනවා බං ඉන්ටර්නෙට් තියෙනවට වඩා හතර පස් ගුණයක්.. tor එක දාලා වැඩක් නෑ ඒකෙන් හුගක් සයිට් වලට ලොග් වෙන්න දෙන්නෑ.. ගූගල් එකටවත් බෑ.. උඹගෙ එකවුන්ට් එක බෑන් කරයි ඒපාර.. ගූගල් DNS දාගනිං.. බ්ලොක් වෙච්ච වැඩ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    හා :)

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    Proxy වලින් ස්ලෝව් වෙනවා බං ඉන්ටර්නෙට් තියෙනවට වඩා හතර පස් ගුණයක්.. tor එක දාලා වැඩක් නෑ ඒකෙන් හුගක් සයිට් වලට ලොග් වෙන්න දෙන්නෑ.. ගූගල් එකටවත් බෑ.. උඹගෙ එකවුන්ට් එක බෑන් කරයි ඒපාර.. ගූගල් DNS දාගනිං.. බ්ලොක් වෙච්ච වැඩ..
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    රෙද්දක්නෙ යකෝ එළකිරි බ්ලොක් කරලා තියන්නේ. අනිවා පොර මේකේ ඇති
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    ආයෙත් block කරලා :angry:, ඉස්සර නම් Tor browser එකින් ගියා දැන් එකත් බැ :sorry:, වැඩ කරන්නේ නැ , මොකද කරන්නේ ?:confused:
    support එකක් දෙන්න please

    block.png