උසාවි උදව්

Me Agaisnt ME

Member
Mar 24, 2016
70
7
0
මගේ බයික් එකට නඩුවක් වැටුනා නම්බර් ප්ලෙට් එක නැමිලා ඒක නිසා අන්තිම ඉලක්කම පේන්නැ කියලා කියලා, පස්සේ මම් ඒක අතින් හදලා දැන් හරිනේ කියලා පර පොලිස් කාරයෝ හැදුවේ ජාරවක් කන්න පස්සේ මම් කිව්ව උසාවි දාන්න කියලා, පහුවෙනිදා පොලීසියට ගිහින් ලොක්කාට සීන් එක කිව්වා, මිනිහට අර පොලිස් කාරයා කියලා මම උන්ට සද්දෙ දැම්මා කියලා,

කොමහරී දැන් උසාවී තියෙන්නේ අනිද්දා, අනිද්දා මම මැලෙසීයා යන්න තියෙනවා ඔෆිස් එකෙ බොස් එක්ක සප්ලයර් කෙනෙක් බලන්න අහාපහු එන්නෙ සති 3 කින්, උබලා දන්න විදියට මම උසාවි නොගියිත් මොසමක් දාල දඩය ගෙවලා ලයිසන් එක ගන්න පුලුවන්ද ? දඩය කීයක් වගේ වෙයිද?
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් ලෝයර් කෙනෙක් හම්බෙලා කරුණු දක්වල පලයන්
    නැත්තම් අපහු එද්දී උව්බට සිතාසි එවල තියෙයි
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    මචන් ලෝයර් කෙනෙක් හම්බෙලා කරුණු දක්වල පලයන්
    නැත්තම් අපහු එද්දී උව්බට සිතාසි එවල තියෙයි

    mechchara dawas pakak karada? adu gaane lawyer kenektawath katha kale nedda?

    ආපහු පොලීසීයට ගිහින් දඩ කොලයක් ඉල්ලුවොත් දෙයිද විස්තරය කියලා?
    :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආපහු පොලීසීයට ගිහින් දඩ කොලයක් ඉල්ලුවොත් දෙයිද විස්තරය කියලා?
    :(

    දන්නා ලොක්කෙක් එක්ක පලයන් එහෙනම්
    නැත්තම් ලෝයර් කෙනෙක්ගෙන් උසාවියට එන්න බැරි උන හේතුව ඉදිරිපත්කරහන්
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    දන්නා ලොක්කෙක් එක්ක පලයන් එහෙනම්
    නැත්තම් ලෝයර් කෙනෙක්ගෙන් උසාවියට එන්න බැරි උන හේතුව ඉදිරිපත්කරහන්

    ලොක්කෙක් නම් නැහැ බන්. ට්‍රර්යි එකක් දාල බලනවා හේට ගිහින්..ඔක දඩයක් ගහාන් තර්ම් වැරදදක් නෙමෙයි කියලා මට යාලුවෙක් කිව්වෙ, අවවාද කරලා යන්න දෙනවලු, අනිත් එක මම වැරද්ද එවෙලෙම හැදුවා, මුන්ට ජාරාව දුන් නැති නිසා තමයි ලිව්වේ මාත් සද්ද්යක් දැම්මා පොඩි වැරද්ද පිලිගෙන් මුන් පලි ගන්නම දඩයක් නොගා උසාවී දැම්මා:(
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උසාවි දාල වෙලාවකුත් දීල නම් දැන් දඩ කොළ කථාවක් නෑ lawyer කෙනෙක් සෙට් කරගනින්
    ගියේ නැති උනොත් සිතාසි එවාවි උබට :baffled:
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    උසාවි දාල වෙලාවකුත් දීල නම් දැන් දඩ කොළ කථාවක් නෑ lawyer කෙනෙක් සෙට් කරගනින්
    ගියේ නැති උනොත් සිතාසි එවාවි උබට :baffled:

    thanks machn
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලන්කාවේ කොහේද බන් පොලීසියක් පොලිසියක් තියෙන්නේ නමට ඔකේ වැඩකරන 10% වගෙ උන් තමයි අවන්කව සාධාරණව වැඩ කරන්නේ එහෙම උන්වත් මාසෙන් මාසට ට්‍රාන්ස්වර් කරනවා කුප්ප දේශපාලක්යොයි පොලිස් ලොක්කුයි. ඉතිරි90% හැමෝම හොරු නොවුනත් උන් වැඩ කරන්නේ උන්ට ඔන විදියට නීතිය දෙකට තිනට නමාගෙන් ඉතින් කෝමද බන් මිනිස්සුන්ට සාදාරනයක් පොලිසියකින් බලාපොරුත්තු වෙන්නේ පොලියට බදවා ගන්නේත් මෙලොවට වැඩක් නැති උන්ව සමහර්ක් උන්ට අකුරුවත් ලියා ගන්න බැහැ තේරෙන්න, ඉවසීම අන්තිමයි, නීතිය මොකද්ද කියලා ඇහුවම පොලීසියට එන්නලු කියලා දෙන්න, උතුර දකුන නැගෙන්හිර වෙනම නීති, සින්හල, මුස්ලීම දෙමල උන්ට වෙනෙම නීති ඔන්න ඔකයි වැරදි පුද්ගලයෝ නුසුදුසු තැන් වලට ගත්තම වෙන්නේ, කවදාවත් අපේ රට හදන්න බැරි ඔකයි
     
    hmm