කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි

ගම් ගාලද බන් මුන් එන්ජින් එක තියල තියෙන්නේ

කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ

කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි
මරුසිරා;22225211 said:එකට තමයි ඉන්දියන් ටෙක්නොලොජි කියන්නේ .
දැන් බලපන්කො ඔය බිම වැටිච්ච එන්ගින් එක අහුලන් දැන් වෙන් එහෙකට හයි කොරන්න පුළුවන් නේ ලේසියෙන්ම
ජපන් එව්වල කොහෙද මෙහෙම පහසුකම්![]()
කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ

කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි

....aparadhe 

Axio එකෙත් පුලුවන්ලු...

ජපාන ඉන්දියන් ටෙක්නොලොජි කොපි කොරල
නඩු දාන්න ඕන වැඩ මෙව්ව් 

මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා
නැනෝ එකේ එන්ජිම තියෙන්නේ ඩිකියෙද බන්? හප්පා මේ ඉන්දියන් හුචක්කු නම් පපඩම් වගේ..![]()