Train Accident Near Kandana(13/09/2017)

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි

    ඔයින් බේරුනා ඇති..කාර් එක විසික් වෙච්ච පාර මනුසයෙක්ගේ වැදුනානම් :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගම් ගාලද බන් මුන් එන්ජින් එක තියල තියෙන්නේ

    කට තමයි ඉන්දියන් ටෙක්නොලොජි කියන්නේ .:cool:

    දැන් බලපන්කො ඔය බිම වැටිච්ච එන්ගින් එක අහුලන් දැන් වෙන් එහෙකට හයි කොරන්න පුළුවන් නේ ලේසියෙන්ම :P

    ජපන් එව්වල කොහෙද මෙහෙම පහසුකම් :)
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ

    :shocked::shocked::shocked:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි

    කාර් එකෙ අපු කෙනෙක් මැරිලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;22225211 said:
    කට තමයි ඉන්දියන් ටෙක්නොලොජි කියන්නේ .:cool:

    දැන් බලපන්කො ඔය බිම වැටිච්ච එන්ගින් එක අහුලන් දැන් වෙන් එහෙකට හයි කොරන්න පුළුවන් නේ ලේසියෙන්ම :P

    ජපන් එව්වල කොහෙද මෙහෙම පහසුකම් :)

    කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ

    Axio එකෙත් පුලුවන්ලු... :lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,303
    3,629
    113
    Maligawatta
    කාර් එක කෝච්චියේ වැදිල විසි වෙලා ත්‍රී වීල් එකේ වැදුනෙ. කාර් එකේ දෙන්නටයි ත්‍රී වීල් එක්කෙ ඩ්‍රයිවර්ටයි තුවාලයි

    konda kewum sinhalu 3k :lol::lol::lol:
    merunnedda ban kavruth ??:(:(:(:(:(....aparadhe :(:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    නැනෝ එකේ එන්ජිම තියෙන්නේ ඩිකියෙද බන්? හප්පා මේ ඉන්දියන් හුචක්කු නම් පපඩම් වගේ.. :shocked:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා

    Depattama penawa tama eth depattema 90° bend dekak tynne railcrossing ekata 10 m wtra ehapatte. Baya una hadissi welaakata ganna be ethnin. Twa ethna paralell roads wala wahana nati wenakanut inna epai danna
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා

    මේකට ප්‍රධානම හෙතුව, මෙතන තියෙන බෙල් එකෙ බැට්‍රි බැහැලා.සද්දේ ඇහෙන්නෙ නැහැ.අදත් එහෙමමයි.සද්දෙ ඇහෙන්නෙ නැහැ.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා

    ado mamat kadawatha idan ragamin dala ja ela yanawa oya pare hemadama