එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට්රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහම ඔහොම වෙනවා..
අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....

elakiriya sinnakkara :O
GT danuwathda me gana![]()
පහුගිය ටිකේ වැඩ හින්දා වැඩිය ත්රෙඩ් බලන්න බැරි උනා අග මුල හොයාගෙන මේක බලන්න ඕනේ action ෆිල්ම් එකක් වගේ
umbata me mak unada
Erosan thama meka scam kiyala gemak adde.
Reda back kala.
Mayan thama wattala kiwwama home town kiyala redage hotel yanna kalin wattaladi meet wemu kiwe.
Response widiyata zoomline Google stree view image ekak ewwe kanuwak mark karala.
Me wenakota mayange scene eka iwarai.
Zoomline ge katawa metanin iwara karanna bea.
Erosan eka adagena awe scam kiyala.
Itin police kiyala talks liyapu hotel yanawa kiyapu wade wenna one.
Oya siddiyen parajithaya thoramu.
Redage hotel yanawada balala zoomlinege dinuma paraduma decide karamu![]()

umba kohomada kiyanne zoom giye naha kiyla,aneka u giya ho nogiya mayan nogiya nisa nikamma zoomta dinuma denna wenawa

මචන් පුලුවන් නං උබල වලියට අදාලව යම්කිසි ත්රෙඩ් එකක් ඕපන් කරනකොට ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක , ඊට කලින් දාපු, ඒ කිව්වෙ අලුත් ත්රෙඩ් එක දාන්න පාදක වෙච්ච ත්රෙඩ් එකේ අගින් පෝස්ට් කරහන්එතකොට අපිට පිලිවෙලට එකින් එක බලාගෙන එන්න ලේසී
![]()
කියවන්ඩ එපා බන්
අපරාදේ වෙලාව
දෙමල ෆිල්ම් වගේ මුන් දෙන්නම මුල හරියේ ටෝක් කෙරුවේ
දැන් නැට්ට පුකේ ගහගෙන ඇඹරෙනවා




එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට්රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහමත් ඔහොම වෙනවා..
අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....


Oya siddiyen parajithaya thoramu.
Redage hotel yanawada balala zoomlinege dinuma paraduma decide karamu![]()
උබ මොකෝ මේ zoomline කියන පල් හොරාට කඩේ යන්නෙ බන්...සෑහෙන ගේමක් දෙනව zoomline සුද්ද කරන්ඩ.. උබ අර පල් හොරාට සල්ලිවත් දුන්නද...ඇත්ත කියපන්...

මම නෙමේ,kadane paalliye photo dala mayanta enna kivve zoomline ban..mayan giye nahe kiyanne u paradayi..
අරූ ත්රේඩ් 5 දැම්මොත් මම විඩියෝ 3 දානවා කියලා මම අම්ම පල්ලා කිව්වෙden video kavuru demmath vedak nahe ban..davasa penala...mokada ona ekekta iye gihin record karala danna puluvanne
mun dennma video danna tibba davase demme nahe..dennama eda gihin nahe
zoomline giya kiyala ammage namin divuruva..eth demme nahe...lokuma haniya uta..aruta ganak vath nahe![]()