- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට‍්‍රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහමත් ඔහොම වෙනවා..

    අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....
     
    Last edited:
    • Like
    Reactions: Thuzanga

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට‍්‍රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහම ඔහොම වෙනවා..

    අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....

    elakiriya sinnakkara :O
    GT danuwathda me gana :D
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පහුගිය ටිකේ වැඩ හින්දා වැඩිය ත්‍රෙඩ් බලන්න බැරි උනා අග මුල හොයාගෙන මේක බලන්න ඕනේ action ෆිල්ම් එකක් වගේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පහුගිය ටිකේ වැඩ හින්දා වැඩිය ත්‍රෙඩ් බලන්න බැරි උනා අග මුල හොයාගෙන මේක බලන්න ඕනේ action ෆිල්ම් එකක් වගේ

    කියවන්ඩ එපා බන්
    අපරාදේ වෙලාව
    දෙමල ෆිල්ම් වගේ මුන් දෙන්නම මුල හරියේ ටෝක් කෙරුවේ
    දැන් නැට්ට පුකේ ගහගෙන ඇඹරෙනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    umbata me mak unada :rolleyes:

    Erosan thama meka scam kiyala gemak adde.
    Reda back kala.

    Mayan thama wattala kiwwama home town kiyala redage hotel yanna kalin wattaladi meet wemu kiwe.
    Response widiyata zoomline Google stree view image ekak ewwe kanuwak mark karala. :P

    Me wenakota mayange scene eka iwarai.
    Zoomline ge katawa metanin iwara karanna bea.
    Erosan eka adagena awe scam kiyala.
    Itin police kiyala talks liyapu hotel yanawa kiyapu wade wenna one.

    Oya siddiyen parajithaya thoramu.
    Redage hotel yanawada balala zoomlinege dinuma paraduma decide karamu :D

    good idea :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    umba kohomada kiyanne zoom giye naha kiyla,aneka u giya ho nogiya mayan nogiya nisa nikamma zoomta dinuma denna wenawa

    u giya nam uta tibbane 8.30 or ilaga davase 8.00 venna kalin video eka danna..

    oka giyeth nahe..den passe davasaka video ekak aran oya kee gahanne ;)
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් පුලුවන් නං උබල වලියට අදාලව යම්කිසි ත්‍රෙඩ් එකක් ඕපන් කරනකොට ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක , ඊට කලින් දාපු, ඒ කිව්වෙ අලුත් ත්‍රෙඩ් එක දාන්න පාදක වෙච්ච ත්‍රෙඩ් එකේ අගින් පෝස්ට් කරහන් :) එතකොට අපිට පිලිවෙලට එකින් එක බලාගෙන එන්න ලේසී :)

    සිරාවටම මේකනම් ඇත්ත
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියවන්ඩ එපා බන්
    අපරාදේ වෙලාව
    දෙමල ෆිල්ම් වගේ මුන් දෙන්නම මුල හරියේ ටෝක් කෙරුවේ
    දැන් නැට්ට පුකේ ගහගෙන ඇඹරෙනවා

    :oo::oo::oo::oo:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට‍්‍රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහමත් ඔහොම වෙනවා..

    අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....

    business kathava nam aeththa,investor katha karana vidiya dekkama nam :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya siddiyen parajithaya thoramu.
    Redage hotel yanawada balala zoomlinege dinuma paraduma decide karamu :D

    උබ මොකෝ මේ zoomline කියන පල් හොරාට කඩේ යන්නෙ බන්...සෑහෙන ගේමක් දෙනව zoomline සුද්ද කරන්ඩ.. උබ අර පල් හොරාට සල්ලිවත් දුන්නද...ඇත්ත කියපන්...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    Personally personal personally
    Personally personal personally


    Personally I rock your body
    I promise you go home
    You won't tell your daddy
    I'll give it to you like you've never had it
    Screaming chin chin like speaking Chinese
    Ehn na wetin be this
    Baka boom boom na weti I see
    Saga - but she no wan gree
    She talk say she no wan leave


    Eh - I no go lie
    The things wey dey my mind
    When I see you dancing, girl you got me high
    And if you want to try, Gbege go dey tonight
    Cause I'm in the mood
    As long as you feeling the groove
    I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally - I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally
    I go deal with you
    I go deal with you


    Personally... professionally...
    I see what you're doing intentionally
    Girl me want it physically
    So give it to me give it to me radically
    Emotionally... psychologically
    You're turning me on biologically
    Sexually... dramatically
    And she talk say she no wan leave


    Eh - I no go lie
    The things wey dey my mind
    When I see you dancing, girl you got me high
    And if you want to try, Gbege go dey tonight
    Cause I'm in the mood
    As long as you feeling the groove
    I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally - I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally
    I go deal with you
    I go deal with you


    Girl exceptionally
    The reason na spiritually
    Money speaking
    So drastically
    Magically... internationally
    Babah... habatically
    Grammar... na for dictionary
    Saga - but she no wan gree
    She talk say she no wan leave


    Eh - I no go lie
    The things wey dey my mind
    When I see you dancing, girl you got me high
    And if you want to try, Gbege go dey tonight
    Cause I'm in the mood
    As long as you feeling the groove
    I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally - I go deal with you
    Personally eh
    Personal personally - ah ah ah ah
    Personally eh
    Personal personally
    I go deal with you
    I go deal with you


    :P
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මොකෝ මේ zoomline කියන පල් හොරාට කඩේ යන්නෙ බන්...සෑහෙන ගේමක් දෙනව zoomline සුද්ද කරන්ඩ.. උබ අර පල් හොරාට සල්ලිවත් දුන්නද...ඇත්ත කියපන්...

    Umbalath ekka bea me wade karanna...
    Me waliya eka thana pal wenawa.
    Redage hotel scene eka yata yawanawa umbala.

    Umbala uta bana bana uwa beraganna plan ekak wathda me.
    Nuthana kamkaru nayakayo wage
    me :lol: :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kadane paalliye photo dala mayanta enna kivve zoomline ban..mayan giye nahe kiyanne u paradayi..
    මම නෙමේ,
    මම හාර හාර තැනක් අහන කොට මායන් තමා කිව්වෙ පල්ලිය තියෙන්නෙ උගේ ගෙවල් ගාව ඒකට වරෙන් කියලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    Pretty-Church.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    den video kavuru demmath vedak nahe ban..davasa penala...mokada ona ekekta iye gihin record karala danna puluvanne :rofl::rofl:

    mun dennma video danna tibba davase demme nahe..dennama eda gihin nahe :rofl::rofl:

    zoomline giya kiyala ammage namin divuruva..eth demme nahe...lokuma haniya uta..aruta ganak vath nahe ;)
    අරූ ත්‍රේඩ් 5 දැම්මොත් මම විඩියෝ 3 දානවා කියලා මම අම්ම පල්ලා කිව්වෙ
    අනික මම පොලිසියේ බන්, මම ගොනෙක් නෙමේ
    විඩියෝ තුනේම මම දවසයි වෙලාවයි අහනවා සැරින් සැරේ එක එකාගෙන්
    දවස කියන නිසා ඒ විඩියෝ කවදාවත් කල් ඉකුත් වෙන්නෙ නැහැ